USD එච්චර අඩු උනොත් නම් කොම්පැනි බල බල ඉන්නේ නෑsimply yes
ඒ උනාට කම්පැනියෙ හැටියට ඇත්ත කැල්කියුලේශන් ටිකක් වෙනස් වෙන්න පුලුවන්, ආශ්චර්යකින් වගේ USD එක අඩු වෙන්න වගේ ගත්තොතින් LKR අවම සැලරිය මේකයි කියලා වගේ කන්ඩිශන් දාල තමයි ඇත්ත කැල්කියුලේශන් එකේ තියෙන්නෙ.
( USD 1000ක් සැලරිය කියලා හිතුවොතින්, 2021 දි ලක්ශ 2යි,2022 දි ලක්ශ 2.60ක් වෙනවා, හැබැයි 2023 දි USD එක 100ක් වගේ උනොත් සැලරිය ලක්ශයයි, ඔහොම වෙන එක නතර කරන්න LKR වලින් ගානක් fix කරලා තියනවා ඒක ලක්ශ 1.5ක් කියලා හිතුවොතින්, USD එක 100 උනොත් ඌට 1.5ක් හම්බෙනවා)
සරලව ගත්තම අන්තිමට සැලරිය විදියට Fixed USD ගානක් තියනවා, ඒක ඒ මාසෙ තියන රේට් එකෙන් LKR වලට කන්වර්ට් කරලා දෙනවා.
සනිකව වැඩියෙන් බිල් කරනව මිසක්