+ කතාවක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොහොට්ටුව වැපුරුවෙ වෛරය නෙවේ බොරුව.
    ඊලඟ ඡන්දෙ ජවිපෙට. ඒත් යූඑන්පී හෝ සජබ ආවා කියලා මුන් තරම් ෆේල් වෙන්නෙ නෑ. මොකද නන්දෙ ප්‍රමුඛ පොහොට්ටු නඩේ තරම් ෆේල් ආණ්ඩුවක් ලංකාවේ ආයේ පහල වෙන්නෙ නෑ.

    හරින්ලා හිරුනිකාලා කතා කරන්නෙ රටේ ඇත්ත ප්‍රශ්ණ. හූන් නූල් වේස බයියෙක් හැටියට උබට දිරවන්නෙ නැති එක සාධාරණයි.
    uba wage mama meke thread dala jiwathwenne naha . uba ube job eka karan idpan

    උබ title එක වෙනස් කරාද??
    naha ban kawuru hari admin panel eke ekek wenas karala wage
    ------ Post added on Mar 14, 2022 at 6:56 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    uba wage mama meke thread dala jiwathwenne naha . uba ube job eka karan idpan
    හූම්ම්. තර්ජනයක් කියලා හිතෙන විපක්ෂෙ අයට පුළුවන් පුළුවන් විදිහට බැන බැන, හීන් නූලෙන් වේස බයිකම පවත්වගෙන යන එකනෙ කරන්නෙ. නේත? ඔයා මේකේ තනි වෙලා නෑ. ඔයා වගේ අය මේකේ ගොඩක් ඉන්නවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හූම්ම්. තර්ජනයක් කියලා හිතෙන විපක්ෂෙ අයට පුළුවන් පුළුවන් විදිහට බැන බැන, හීන් නූලෙන් වේස බයිකම පවත්වගෙන යන එකනෙ කරන්නෙ. නේත? ඔයා මේකේ තනි වෙලා නෑ. ඔයා වගේ අය මේකේ ගොඩක් ඉන්නවා.
    Uba maha chiththayakne ban
    Ube paksheta akamathi nam un hin nul
    Salli wlatath eha giya wahal kamak thiyena ekek uba
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    හරින්ලා හිරුනිකාලා කතා කරන්නෙ රටේ ඇත්ත ප්‍රශ්ණ.

    2015-2020 ඇත්ත ප්‍රශ්නයි හදපු ප්‍රශ්නයි මික්ස්චර් එකක් කතා කරලා තමා රාජපක්ෂලත් බලේට ආවෙ.

    විපක්ෂෙ ඉන්නකොට පේන ප්‍රශ්න බලේට ආවම පේන්නෑ කියල ඔප්පු කරපු කිසිම කෙනෙකුට ඡන්දෙ නොදී ඉන්න ඕන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    Uba maha chiththayakne ban
    Ube paksheta akamathi nam un hin nul
    Salli wlatath eha giya wahal kamak thiyena ekek uba
    හරියට කේන්ති යනව නේත රෙදි ඉල්ලෙ වෙනකොට :love2::love2:

    2015-2020 ඇත්ත ප්‍රශ්නයි හදපු ප්‍රශ්නයි මික්ස්චර් එකක් කතා කරලා තමා රාජපක්ෂලත් බලේට ආවෙ.

    විපක්ෂෙ ඉන්නකොට පේන ප්‍රශ්න බලේට ආවම පේන්නෑ කියල ඔප්පු කරපු කිසිම කෙනෙකුට ඡන්දෙ නොදී ඉන්න ඕන.
    උබ කියනදේට එකඟයි ඒත් ඔය තර්ක උබලට 2019 තිබ්බෙ නෑනේ බන්. දැන් ඇවිල්ලා තියෙන්නෙ ඕවා බලන්න පුළුවන් කාලයක් නෙවේ. නන්දිගවයා රට හා ගෙන හා ගෙන යනවා. ඌට විරුද්ධව කතා කරන අය ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ.
    ------ Post added on Mar 14, 2022 at 7:16 AM
     
    • Like
    Reactions: sudu1234

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    උබ කියනදේට එකඟයි ඒත් ඔය තර්ක උබලට 2019 තිබ්බෙ නෑනේ බන්. දැන් ඇවිල්ලා තියෙන්නෙ ඕවා බලන්න පුළුවන් කාලයක් නෙවේ. නන්දිගවයා රට හා ගෙන හා ගෙන යනවා. ඌට විරුද්ධව කතා කරන අය ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ.
    ------ Post added on Mar 14, 2022 at 7:16 AM

    ඕක රවුමට රවුමට යනවා. හිරුණිකාල ඇවිත් හා ගෙන හා ගෙන යනකොට උන්ට විරුද්ධව කතා කරන රාජපක්ෂලත් ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ කියල හිතයි මිනිස්සු.

    ඒත් දෙගොල්ලම බලේ අතට ආපු ගමන් මිනිස්සු අමතක කළා කියල කාටවත් මතක නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    ඕක රවුමට රවුමට යනවා. හිරුණිකාල ඇවිත් හා ගෙන හා ගෙන යනකොට උන්ට විරුද්ධව කතා කරන රාජපක්ෂලත් ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ කියල හිතයි මිනිස්සු.

    ඒත් දෙගොල්ලම බලේ අතට ආපු ගමන් මිනිස්සු අමතක කළා කියල කාටවත් මතක නෑ.
    හිරුණිකාලා හදපු ආණ්ඩුවෙන් රටේ මිනිස්සුන්ට මෙහෙම වධ දුන්නෑනෙ. මම කියන්නෙ නෑ හිරුණිකාලා හාන්නෙ නෑ කියලා. හැබැයි නන්දි ගවයා වගේ හාන්න තරම් උන් දක්ෂ නෑ. අනික හිරුණිකාලා මේ රටේ මිනිස්සු. උන්ට මේ රට එක්ක තරහවක් නෑ. ඉතින් උන් හෑවත් හාන ලිමිට් එකක් තියේවී. මොකද මේක උන්ගෙ රටනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    හිරුණිකාලා හදපු ආණ්ඩුවෙන් රටේ මිනිස්සුන්ට මෙහෙම වධ දුන්නෑනෙ. මම කියන්නෙ නෑ හිරුණිකාලා හාන්නෙ නෑ කියලා. හැබැයි නන්දි ගවයා වගේ හාන්න තරම් උන් දක්ෂ නෑ. අනික හිරුණිකාලා මේ රටේ මිනිස්සු. උන්ට මේ රට එක්ක තරහවක් නෑ. ඉතින් උන් හෑවත් හාන ලිමිට් එකක් තියේවී. මොකද මේක උන්ගෙ රටනෙ.

    ඕකත් හැමදාම කියපු එකනෙ. කලින් ආණ්ඩුව තරම් නරක වෙන එකක් නෑ කියල හැම එකම ගෙනාවෙ. ඒ වුණාට හැම ආණ්ඩුවම තිබ්බට වඩා හාලා ගියේ. 2009-2014 රටේ බඩු මිල 2015-2020 බඩු මිලට වඩා අඩුයි. 2009-2014 රුපියල ඩොලර් එකට සාපේක්ෂව කඩා වැටීම 2015-2020 රුපියල කඩා වැටීමට වඩා අඩුයි. 2014 රාජපක්ෂලා යද්දි රටේ විදේශ සංචිත ඉතිරිවෙලා තිබ්බ ප්‍රමාණෙට වඩා 2020 හිරුණිකාල යද්දි රටේ විදේශ සංචිත ඉතිරිවෙලා තිබ්බ ප්‍රමාණෙ අඩුයි. 2014 රාජපක්ෂලා යද්දි තිබ්බට වඩා 2020 හිරුණිකාල යද්දි රටේ ණය බර වැඩියි.

    හැමදාම කළේ මේක තරම් කලින් නරක නෑනේ කියල මාරුවෙන් මාරුවට දෙගොල්ල ගෙනල්ලා මාරුවෙන් මාරුවට ඇරගත්ත එක.

    ලංකාවෙ මිනිස්සු හැදෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: sakuntha1996

    බීරි අලින්ට වීණා වාදනය කලාට වැඩක් නැහැ .
     
    ඔව් හෑවා. නන්දි ගවයා වගේ තුන් හතර ගුණේකින් හාන්න තරම් ඔය එකෙක් වත් දක්ෂ උනේ නෑ. අන්න ඒකයි මේ නන්දි ගවයට සාපේක්ෂව කලින් ආණ්ඩු හොඳ වෙන්නෙ.
     
    • Like
    Reactions: sudu1234

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    නහයට උඩින් වතුර ගියාම අයේ ඔලුව උඩින් ගියත් කමක් නෑ..

    මේ පාර ජේවීපී එකට දෙනවා