Mouse,keyboard එකක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Wired මවුස් එකකුයි කී බෝඩ් එකකුයි ගන්න ඕනේ.හොඳ මොනවද තියෙන්නේ?
    ලොකු වැඩ නම් කරන්නේ නෑ. පොටෝ ශෝප් පොඩ්ඩක් විතර කරනවා.....
    Daraz එකේ ඒවා හොඳද 1500 රේන්ජ් එකේ ඒවා......
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Wired මවුස් එකකුයි කී බෝඩ් එකකුයි ගන්න ඕනේ.හොඳ මොනවද තියෙන්නේ?
    ලොකු වැඩ නම් කරන්නේ නෑ. පොටෝ ශෝප් පොඩ්ඩක් විතර කරනවා.....
    Daraz එකේ ඒවා හොඳද 1500 රේන්ජ් එකේ ඒවා......
    Fantech MK882 phantheon
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    එකේ ලයිට් පත්තු වෙනවා නේද?
    කර්වු ද බටන්?
    ඔව් ඕනීනම් ඕෆ් කරන්න පුලුවන්.... opti mechanical switeches and duoble moulded key caps
    මගේ එකත ඒකක්... හොදට වැඩ කරනවා...... 10000 ක් වගේ උනේ...
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    1647252175831.png

    https://www.a4tech.com/product.aspx?id=229
    4 years wenwa kisi aulk na
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔව් ඕනීනම් ඕෆ් කරන්න පුලුවන්.... opti mechanical switeches and duoble moulded key caps
    මගේ එකත ඒකක්... හොදට වැඩ කරනවා...... 10000 ක් වගේ උනේ...
    always go for logitech. very durable and reliable. wireless unath 2yrs wage battery

    fantech, armagedon ananmanan plastic only.
    man pereda gatta mk270r combo eka. 4800k da koheda une
    Recommended.. Still Using 7 Years +
    Logitech ekak ganna.
    Thanks machan
     
    • Like
    Reactions: Any.key

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Wired මවුස් එකකුයි කී බෝඩ් එකකුයි ගන්න ඕනේ.හොඳ මොනවද තියෙන්නේ?
    ලොකු වැඩ නම් කරන්නේ නෑ. පොටෝ ශෝප් පොඩ්ඩක් විතර කරනවා.....
    Daraz එකේ ඒවා හොඳද 1500 රේන්ජ් එකේ ඒවා......
    ලොජිටෙක් ගන්න සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Prolink ලගේ මේක හොඳ නැද්ද?
    මගේ කලින් තිබ්බ hp mouse එකේ dpi එක 1600.මේකේ තියෙනවා 1200 ක්
    Screenshot_20220315-095601_Daraz.jpg
     
    • Like
    Reactions: NRTG