Wired මවුස් එකකුයි කී බෝඩ් එකකුයි ගන්න ඕනේ.හොඳ මොනවද තියෙන්නේ?
ලොකු වැඩ නම් කරන්නේ නෑ. පොටෝ ශෝප් පොඩ්ඩක් විතර කරනවා.....
Daraz එකේ ඒවා හොඳද 1500 රේන්ජ් එකේ ඒවා......