ලංකාව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    mata paata paksha walin nathuwa uthrayak deepan mee rata ta kelewwe hama ekamane nee eka ne atta
    ------ Post added on Mar 15, 2022 at 1:59 PM

    රටෙ මිනිස්සු තමා ඉතින් හරක් වගේ ගිහින් කතිරෙ ගහල දාන්නෙ ඉන්න මෙලෝ රහක් නැති හොරුන්ට. ටකරමට ජොබ් එකට එක එක පින්ගුත්තර වැඩ කරගන්න ඉන්න මොකෙක් හරි හොරෙක් පත් කරනව. ඒකයි අවුල. ඊට පස්සෙ ප්‍රතිපත්ති හදන එවුන්ට උන් තග දාල ඔක්කොම විනාස කරනව. දේසපාලු ගොඩක් උන්ට ඔනෙ පාලම් බෝක්කු බිල්ඩින් වැඩියෙන් හැදෙන ප්‍රොජෙක්ට් උන්ගෙ නම ගහගන්න තියන පුකේ අමාරුව නිසා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,743
    12,871
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ තනි පුද්ගල මතේ....

    මෙහෙමයි හිතට එකගව කිව්වොත් මේක ගොඩ ගන්න බෑ.....
    දැන් එන එකා ඉන්න එකාට වඩා එන එකා ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා...
    හොරා කාපුවා බේරා ගන්න කව්රුවත් එන එකක් නෑ.
    අනික මේකේ ඉන්න බොහෝ දෙනා හිතන්නේ තමන්ගේ පංගුව ගැන මිසක් මේක ගොඩ දාගන්න ක්‍රමයක් නෙමේ....
    ඉතින් මේක ගොඩ දාන්න බැරි වෙයි...
    ගොඩ දාන්න්නත් අවුරුදු 15-20ක් යයි අද හරි පාරක් හොයන වැඩේට බැස්සොත්....
    ඒ කාලේ ඉවසන්න සිංහලුන්ට බෑ.. පුළුවන් අය කැමති නෑ....
    වයස තියනවා නම් වෙන රටකට ගියත් තමන් විතරක් ගොඩ ගියහැකි.
    මේක රටක් විදිහට නම් ගොඩ එනවා පෙන්නේ නෑ....
    දිනෙන් දින වලට මිසක් හොද පාරේ යන්නේ නෑ
    දේශපාලුවෝ කමතිති නෑ මේ ක්‍රමේ වෙනස් වෙනවාට... ඒගොල්ලන්ගේ පරිස්සම තියෙන්නේ මේ ක්‍රමේ .
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    කිසි දුකක් නෑ. උඹල කැමැත්තෙන් පාලකයෝ පත්කරන් කෙලවගත්තම ඇයි ඒක බලල දුක් වෙන්නේ? සතුටු වෙන්න තියෙන්නේ.

    අනික පාලකයෝ හෝ මිනිස්සු අවුල් කියලා රටට කෙලවෙන්නේ නෑ. රට මොකා හිටියත් තියෙනවා. වැරදි හැසිරීම් මගින් රටේ ඉන්න උන්ට තමයි කෙලවෙන්නේ.🙂

    උඹලට හෝ උඹලගේ රටට දෙයියෝ වත් බලන්නේ නැත්තේ උඹලා කැමැත්තෙන් ඇරගන්න නිසා🤣🤣

    Gas ගණන් නේ 🥴
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    මගේ තනි පුද්ගල මතේ....

    මෙහෙමයි හිතට එකගව කිව්වොත් මේක ගොඩ ගන්න බෑ.....
    දැන් එන එකා ඉන්න එකාට වඩා එන එකා ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා...
    හොරා කාපුවා බේරා ගන්න කව්රුවත් එන එකක් නෑ.
    අනික මේකේ ඉන්න බොහෝ දෙනා හිතන්නේ තමන්ගේ පංගුව ගැන මිසක් මේක ගොඩ දාගන්න ක්‍රමයක් නෙමේ....
    ඉතින් මේක ගොඩ දාන්න බැරි වෙයි...
    ගොඩ දාන්න්නත් අවුරුදු 15-20ක් යයි අද හරි පාරක් හොයන වැඩේට බැස්සොත්....
    ඒ කාලේ ඉවසන්න සිංහලුන්ට බෑ.. පුළුවන් අය කැමති නෑ....
    වයස තියනවා නම් වෙන රටකට ගියත් තමන් විතරක් ගොඩ ගියහැකි.
    ලංකාවට ගොඩ එන්න පුලුවන්. මගෙ පුද්ගලික මතය නම් ඒකයි. ඒක කරන්න නම් එන පාලකයො කරන්න ඔනෙ පලමු දේ ලොකු සීන් පැත්තක තියල මිත්‍ර රටවල් හදාගෙන වැඩ පටන් ගන්න එක. ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වෙයි commonwealth රටවල්, ජපානෙ එහෙම. අනිවාර්‍යෙන් ඉන්න තැනින් ගොඩ එන්න නම් තව ණය ගන්නම වෙනව. ඒ ණය ගන්න ඔනෙ රජයෙ වැඩක් කරන්නෙ නැති උන්ට පඩි ගෙවන්න නෙවෙයි. ඒව ගන්න ඔනෙ හරි තැන්වල ආයෝජනය කරන්න. මිත්‍ර රටකින් ණය රජයෙන් රජයට දෙන ණය බොහෝ දුරට දශම ගනන් වල පොලියට දෙන්නෙ. ඉතින් ඔය ඇත්ත මිනිස්සු පිලිගන්න ඔනෙ. අනික තමා වෙනත් විදේශ සමාගම්, රජයන් වලට රටේ ආජෝජනය කරන්න දෙන්න ඔනෙ. දැන්වත් මේ රට විකුනණවෝ කියල හැම දේටම කෑගහල මිනිස්සුන්ට බිල්ලො දාල රවට්ටන එක නතර කරන්න ඔනෙ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    කරන්න තියෙන්නෙ මෙච්චරයි, දැන් වත් බුද්ධිමත් අයව පාලනයට පත්කරන්න උත්සාහ කරන්න. ටිකක් අමාරු වැඩක්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,743
    12,871
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවට ගොඩ එන්න පුලුවන්. මගෙ පුද්ගලික මතය නම් ඒකයි. ඒක කරන්න නම් එන පාලකයො කරන්න ඔනෙ පලමු දේ ලොකු සීන් පැත්තක තියල මිත්‍ර රටවල් හදාගෙන වැඩ පටන් ගන්න එක. ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වෙයි commonwealth රටවල්, ජපානෙ එහෙම. අනිවාර්‍යෙන් ඉන්න තැනින් ගොඩ එන්න නම් තව ණය ගන්නම වෙනව. ඒ ණය ගන්න ඔනෙ රජයෙ වැඩක් කරන්නෙ නැති උන්ට පඩි ගෙවන්න නෙවෙයි. ඒව ගන්න ඔනෙ හරි තැන්වල ආයෝජනය කරන්න. මිත්‍ර රටකින් ණය රජයෙන් රජයට දෙන ණය බොහෝ දුරට දශම ගනන් වල පොලියට දෙන්නෙ. ඉතින් ඔය ඇත්ත මිනිස්සු පිලිගන්න ඔනෙ. අනික තමා වෙනත් විදේශ සමාගම්, රජයන් වලට රටේ ආජෝජනය කරන්න දෙන්න ඔනෙ. දැන්වත් මේ රට විකුනණවෝ කියල හැම දේටම කෑගහල මිනිස්සුන්ට බිල්ලො දාල රවට්ටන එක නතර කරන්න ඔනෙ.
    මතකද මොනෝ රේල්, හයිවේ එක්ස්ටෙන්ෂන්.... කොමිස් ජරාව ගන්නකොට ඒවා දෙයිද ? ඔය උදාහරණ දෙකක්.
    හම්බෙච්ච ඒවත් නැති කරගත්ත අවස්ථා.... දෙගොල්ලක් හොරකම් කරලා.....
    හොරකම් කරන්න කරන්න උන් සල්ලි දෙයිද හොරකම් කරන්නඋත්තරේ නෑ.........
    ඉතින් ට්‍රාන්ස්පේරන්ට් ක්‍රම හදලා, ඉන්න සත්තු, මකුණෝ, මීයෝ, වේයෝ අයින් කරලා එන්න සිංහලු කැමති ද ?
    අලුතින් එන කීයක් දෙනා මේ මජර ක්‍රමේ ගිලගනිද ? එත් උත්තරේ නෑ.........
    පුළුවන් එත්ති කතාව එතනමයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපි දුක්වුණා කියලා මොනවද වෙනස් වෙන්නේ???? ලංකාව දියුණු කරන්න පුළුවන් හැබැයි ඒක අපේ ජිවිතකාලේ ඇතුලේ වෙන්නේ නෑ. ඒ නිසා මම දියුණු රටක් තෝරගත්ත ජිවත්වෙන්න.මම ජිවිතේට කිසිම පක්ෂයක් වෙනුවෙන් මගේ චන්දෙ පාවිච්චි කරලා නෑ. කරන්නෙත් නෑ. ඔය සේරම එන්නේ පක්ෂේ දිනවලා උන් ගොඩ යන්න මිසක් රට දිනවලා රටේ ජනතාව ගොඩ ගන්න නෙවෙයි. මට උබලට කියන්න තියෙන්නේ ඒක දෙයයි උබලගේ ළමයින්ට ලංකාවේ ඉඩකඩම් රත්තරන් අරන් දෙනවට වඩා පුළුවන් නම් මොන ගේමක් ගහලා හරි වෙන රටක පාස්පෝට් එකක් අරන් දෙන්න ට්‍රයි කරපන්.