ලංකාවට ගොඩ එන්න පුලුවන්. මගෙ පුද්ගලික මතය නම් ඒකයි. ඒක කරන්න නම් එන පාලකයො කරන්න ඔනෙ පලමු දේ ලොකු සීන් පැත්තක තියල මිත්‍ර රටවල් හදාගෙන වැඩ පටන් ගන්න එක. ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වෙයි commonwealth රටවල්, ජපානෙ එහෙම. අනිවාර්‍යෙන් ඉන්න තැනින් ගොඩ එන්න නම් තව ණය ගන්නම වෙනව. ඒ ණය ගන්න ඔනෙ රජයෙ වැඩක් කරන්නෙ නැති උන්ට පඩි ගෙවන්න නෙවෙයි. ඒව ගන්න ඔනෙ හරි තැන්වල ආයෝජනය කරන්න. මිත්‍ර රටකින් ණය රජයෙන් රජයට දෙන ණය බොහෝ දුරට දශම ගනන් වල පොලියට දෙන්නෙ. ඉතින් ඔය ඇත්ත මිනිස්සු පිලිගන්න ඔනෙ. අනික තමා වෙනත් විදේශ සමාගම්, රජයන් වලට රටේ ආජෝජනය කරන්න දෙන්න ඔනෙ. දැන්වත් මේ රට විකුනණවෝ කියල හැම දේටම කෑගහල මිනිස්සුන්ට බිල්ලො දාල රවට්ටන එක නතර කරන්න ඔනෙ.
මතකද මොනෝ රේල්, හයිවේ එක්ස්ටෙන්ෂන්.... කොමිස් ජරාව ගන්නකොට ඒවා දෙයිද ? ඔය උදාහරණ දෙකක්.
හම්බෙච්ච ඒවත් නැති කරගත්ත අවස්ථා.... දෙගොල්ලක් හොරකම් කරලා.....
හොරකම් කරන්න කරන්න උන් සල්ලි දෙයිද හොරකම් කරන්නඋත්තරේ නෑ.........
ඉතින් ට්‍රාන්ස්පේරන්ට් ක්‍රම හදලා, ඉන්න සත්තු, මකුණෝ, මීයෝ, වේයෝ අයින් කරලා එන්න සිංහලු කැමති ද ?
අලුතින් එන කීයක් දෙනා මේ මජර ක්‍රමේ ගිලගනිද ? එත් උත්තරේ නෑ.........
පුළුවන් එත්ති කතාව එතනමයි