ලංකාව

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    ඇතටම උඹලට ලංකාවට වෙලා තියන දේ ගැන දුක නැද්ද මචන්ලා:(:(:( දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ගලවල ඇත්තටම මිනිස්සු විදිහට මොකද්ද කල යුතුද කියල කියපල්ලකෝ ..:(:(:(:(:(:(:(:(
    මෙහෙම ගියොත් ඉස්සරහට මොකක් වෙයිද කියපල්ලා අපේ ළමයි ගේ අනාගතේ නේ බන් විනාස වෙන්නේ
    කොච්චර ලස්සන රටක්ද බන්:(:(:(:(:(:( මේ විනාස වෙන්නේ

    කොළ නිල් රතු වලින් උත්තර දෙන්නැතුව හිතල මාතල උතරයක් දියල්ල
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මොනවා කරන්නද බන්. කාටවත් ලොකු idea එකක් නෑ කරන්න ඕනේ මොකක්ද කියල. මේවගේ කතා උනා කියල වෙනසක් වෙන්නේ නැනේ.
    පව් අසරණ මිනිස්සු
     
    • Like
    Reactions: Ryan08

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    ඒක තමා උට්ටො මෙච්චර කල් කියන්නෙ තොපිට රට බේරගන්න ඔනෙ උනානෙ :lol: :lol: :lol: :lol:
    naa ban man atthtama lankawe nemei inne man dan aurudu ganakma rata inne eeth news walin anam manm walin dakin dewal walin ithin dakina dee kiyanne ammala ithin call karakara kiyana dewal walin thama eeth lankawe inna eun kohoma innwa athda kiyala hithenawa

    මොනවා කරන්නද බන්. කාටවත් ලොකු idea එකක් නෑ කරන්න ඕනේ මොකක්ද කියල. මේවගේ කතා උනා කියල වෙනසක් වෙන්නේ නැනේ.
    පව් අසරණ මිනිස්සු
    ow ban ara minissu andanawa ban thel gahaganna baruwa man eeye pereda dakka ban aachi kenek andanawa gaapu pol podi bag ekk thiyagena pol gediyak wath ganna salli naa kiyala ban
    ------ Post added on Mar 15, 2022 at 1:43 PM
     
    • Like
    Reactions: SupiriKollek

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    Pakshe balanne nethuwa chanden hari minissunwa path karanna one
    man umbalata eka kathawak kiyannam mata me langadi man inna rate ekk kiwwa ban hena kuppa kathawak uu kiyanawa umbalage TWO BROTHERS la rata chineta dunna nee kiyala uu kiyana umbalage rata tika kalekin un allaganilu balan inadapanlu uu kiyanawa umabalage rate corruption eka nathi karannam inna eun okkoma muhudata thallu karala ipadena aluth eka indan rata hadanna one kiyala natthan jiiwitheta hadannabaa kiyala

    lankawe minissuth bahutharayak horu, ithin path karanneth horu..
    eeth ban minissunge dan oluwala randila thiyenne Parana eunge munawal nisa wena option ekkata yanna kamathi nathi eun bahuthrayak innawane ne ban ways gatha janathawa kohomath parana euntane ban dennne kochra kiwwath ape eun ge ekamuthu bawaya adui kiyala hithennadda ban ratak wdidhta theerana ganiddi

    godak eun kiyanne api hamba kaloth apitane kiyala ban ehema hamadama hithuwoth moko wenne kiyapanko
    ------ Post added on Mar 15, 2022 at 1:51 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,523
    113
    Auckland
    naa ban man atthtama lankawe nemei inne man dan aurudu ganakma rata inne eeth news walin anam manm walin dakin dewal walin ithin dakina dee kiyanne ammala ithin call karakara kiyana dewal walin thama eeth lankawe inna eun kohoma innwa athda kiyala hithenawa


    ow ban ara minissu andanawa ban thel gahaganna baruwa man eeye pereda dakka ban aachi kenek andanawa gaapu pol podi bag ekk thiyagena pol gediyak wath ganna salli naa kiyala ban
    ------ Post added on Mar 15, 2022 at 1:43 PM

    මම ඉන්නෙත් වෙන රටක. මටත් අවුලක් නෑ. ගෙදර අයට අවුලකුත් නෑ. පෝලිම් වල ඉදල පෙට්‍රල් ගහන්නෙත් නෑ.

    එන්න කලින් අන්තිමට 2015 චන්දෙන් මයින ජනෙල් පඩියට නැග්ගා
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    මම ඉන්නෙත් වෙන රටක. මටත් අවුලක් නෑ. ගෙදර අයට අවුලකුත් නෑ. පෝලිම් වල ඉදල පෙට්‍රල් ගහන්නෙත් නෑ.

    එන්න කලින් අන්තිමට 2015 චන්දෙන් මයින ජනෙල් පඩියට නැග්ගා
    man kiwwane ban rathu kola nil walin nathuwa uthrayak diyan kiyala
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිසි දුකක් නෑ. උඹල කැමැත්තෙන් පාලකයෝ පත්කරන් කෙලවගත්තම ඇයි ඒක බලල දුක් වෙන්නේ? සතුටු වෙන්න තියෙන්නේ.

    අනික පාලකයෝ හෝ මිනිස්සු අවුල් කියලා රටට කෙලවෙන්නේ නෑ. රට මොකා හිටියත් තියෙනවා. වැරදි හැසිරීම් මගින් රටේ ඉන්න උන්ට තමයි කෙලවෙන්නේ.🙂

    උඹලට හෝ උඹලගේ රටට දෙයියෝ වත් බලන්නේ නැත්තේ උඹලා කැමැත්තෙන් ඇරගන්න නිසා🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,889
    165,686
    113
    එකමත් එක රටක
    අඩ අඩ ඉදල වැඩක් නෑ . ඉස්සරහට මිනිස්සුන්ට එන්න පුලුවන් ප්‍රශ්න focus කරල මොනවහරි අලුත් දේවල් ටිකක් පටන් ගන්න..
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    කිසි දුකක් නෑ. උඹල කැමැත්තෙන් පාලකයෝ පත්කරන් කෙලවගත්තම ඇයි ඒක බලල දුක් වෙන්නේ? සතුටු වෙන්න තියෙන්නේ.

    උඹලට හෝ උඹලගේ රටට දෙයියෝ වත් බලන්නේ නැත්තේ උඹලා කැමැත්තෙන් ඇරගන්න නිසා🤣🤣
    umbat ai dukak natthe kiyapan sirawtama ahanne umbata samahara wita salli thiyana nisada dannena eeth bahuthrayakata kela wela nemida inne kiyapan thawa issrahata yaddi salli thiyana euntath yana enamak nathi wei kiyala hithennadda kiyapan mata hithenawa ban lankawa ara gahamaraganna thathweta pathweida kiyala issarahata
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,902
    21,927
    113
    ගම මහනුවරයි
    Rata iwarai.. aye karanta deyak na... Polime gihilla vote kala nam dan widawapalla...
    Kalinma mewa kiwwa... horu eddi... dan tooo late..

    Ubala kale un horakam... boru wada karaddi hamadama ewa wahapu eka... dan harine?dan wahanna bari thama loku hilak

    Duka na... bahuthara kamaththa mekane... ;)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    th ban minissunge dan oluwala randila thiyenne Parana eunge munawal nisa wena option ekkata yanna kamathi nathi eun bahuthrayak innawane ne ban ways gatha janathawa kohomath parana euntane ban dennne kochra kiwwath ape eun ge ekamuthu bawaya adui kiyala hithennadda ban ratak wdidhta theerana ganiddi
    ------ Post added on Mar 15, 2022 at 1:51 PM
    eka thama kiyanne parana eka hora kiyala oppu unath utama chande denawa ape minissu.. samahara parana minissunta issara job, idam gewal, eka eka benefits ehema labila thiyanawa..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,523
    113
    Auckland
    man kiwwane ban rathu kola nil walin nathuwa uthrayak diyan kiyala

    The present situation is completely Gota and Mahinda's parliment fools' fault, so the main problem is bringing back these currupt idiots back into power.

    Previous government wasn't good. But compared to ones before that was much better, next step was to replace that with something better, Not gameh chandi like pohottu bayyo
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    umbat ai dukak natthe kiyapan sirawtama ahanne umbata samahara wita salli thiyana nisada dannena eeth bahuthrayakata kela wela nemida inne kiyapan

    සල්ලි තියෙන මිනිස්සුන්ට දැන් ගෑස්, පෙට්‍රල්, කරන්ට් තියෙනවද?
    මට දුක නෑ. මට පොඩි කාලෙම රට යන විදිය අවුල් නිසා ඕක දාල ගියා. උඹල දිහා බලල මම සතුටු වෙනව මම ගත්ත තීරනේ ගැන.