Help me please…..☺️☺️☺️

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    View attachment 164035Photo එක නිකන් දැම්මේ... මට සල්ලි වගයක් එන්න තියෙනවා.... 1million වගේ.. එක දාන්න bank account හදලා..debit card එකක් ගන්න ඉන්නෙ... ඒකට හොඳ, වාසි වැඩි සහ RECOMMEND කරන Bank එක මොකක්ද... 😁 තව රටින් පිට වුනත් අවුලක් නැතුව handle කරන්න පුලුවන් සහ debit card වලට වැඩියෙන් offers, discounts හම්බෙන..
    ඕගොල්ලො use කරන ඒවත් කියන්න...😁
    Me oyada?
     
    • Wow
    Reactions: Kkadmin

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    උබ නේ කාවද එක්ස්පොස් කරනවා කිව්වේ
    ඊට පස්සේ හොයා ගන්නවත් නෑ

    පෝලිමේ ඉන්නකොට මතක් උනේ 🤔🤔
    mokada yako naththe.....wena ekek expose karanna gihin maha mola karu expose una ...hodakollawa...

    yako ekaida daanne ..godak daaanna adun adu ewa
    ------ Post added on Mar 18, 2022 at 9:22 PM