View attachment 164035Photo එක නිකන් දැම්මේ... මට සල්ලි වගයක් එන්න තියෙනවා.... 1million වගේ.. එක දාන්න bank account හදලා..debit card එකක් ගන්න ඉන්නෙ... ඒකට හොඳ, වාසි වැඩි සහ RECOMMEND කරන Bank එක මොකක්ද...

තව රටින් පිට වුනත් අවුලක් නැතුව handle කරන්න පුලුවන් සහ debit card වලට වැඩියෙන් offers, discounts හම්බෙන..
ඕගොල්ලො use කරන ඒවත් කියන්න...