මචන් මගේ බිස්නස් වැඩ වලට A/C කිපයක් ගන්න ඕන. දැනට මාකට් එකේ තියෙන්නෙ
1. Singer
2. LG
මේවගෙන් ගන්න Recommend කරන්න පුලුවන් මොනව ද? Inverter model එක ගන්න එක හොඳ ද?
මම ඉන්නෙ beach එකෙන් 100m ක වගේ දුරක
මට ඕන
1. Low maintenance
2. Good Electricity economy
1. Singer
2. LG
මේවගෙන් ගන්න Recommend කරන්න පුලුවන් මොනව ද? Inverter model එක ගන්න එක හොඳ ද?
මම ඉන්නෙ beach එකෙන් 100m ක වගේ දුරක
මට ඕන
1. Low maintenance
2. Good Electricity economy