Japan Alto 2016 එක හොඳද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Japan Alto 2016 එක හොඳද?

    බේසික් ග්‍රේඩ් එක බැලුවෙ..

    Maintenance Cost , Spare Parts cost/ availability ඒම ශේප් ද?
    Experience එක කොහොමද Japan Alto එකේ...
    ගන්න කොට මොනාද බලන්න තියෙන්නෙ...

    ඒගාන ආයෙ WagonR 2015 එකත් තියෙනවා... ඒත් ස්පෙයා පාර්ට්ස් කොස්ට්, ඉන්ශුරන්ස් කොස්ට් වැඩි කියලා අහල තියේ...

    පහුගිය ටිකේම ඉන්දියන් ඇල්ටො බලලම එපා වුනා... සමහර ඒවා කුඹුරු හාලා වගේ..ඒත් 32යි...
    First Owner කියලා බලන්න යද්දි 3ක් ලඟ වාහනේ තිබිලා Open Papers... සමහර ඒවාලක්ශෙට එහා දුවලත් 32ක් කියනවා...
    ඉන්දියන් ඇල්ටො වල ඩිමාන්ඩ් එක වැඩි නිසාම මිලත් වැඩි වගේ... Car Flippers ලා ඉන්නෙ සේල් වලටත් වඩා..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගන්න අවුලක් නෑ හබැයි ඉතින් කොහොමත් 100,000 ට වඩා දුවලා ඇත්තේ මයිලේජ් සර්විස් බලලා ගන්න හරියට කරලා ද කියලා ඔකේ එයා බෑග් එනවා පාර්ට් නම් කොහොමත් ගනන් දැන් 660 වෙන්න ඕන ඔක
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ගන්න අවුලක් නෑ හබැයි ඉතින් කොහොමත් 100,000 ට වඩා දුවලා ඇත්තේ මයිලේජ් සර්විස් බලලා ගන්න හරියට කරලා ද කියලා ඔකේ එයා බෑග් එනවා පාර්ට් නම් කොහොමත් ගනන් දැන් 660 වෙන්න ඕන ඔක
    40000-60000 අතර දුවපුවා තියෙනවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්ලා.... මන් Wagon R Hybrid FZ 2017 එකක් ගත්තා... දන්න කට්ටිය කියන්නකෝ කොහොමද මොනවද එන ලෙඩ කේස් එහෙම කියලා....
    1647921862782.jpeg

    1647921889440.jpeg
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    Japan Alto 2016 එක හොඳද?

    බේසික් ග්‍රේඩ් එක බැලුවෙ..

    Maintenance Cost , Spare Parts cost/ availability ඒම ශේප් ද?
    Experience එක කොහොමද Japan Alto එකේ...
    ගන්න කොට මොනාද බලන්න තියෙන්නෙ...

    ඒගාන ආයෙ WagonR 2015 එකත් තියෙනවා... ඒත් ස්පෙයා පාර්ට්ස් කොස්ට්, ඉන්ශුරන්ස් කොස්ට් වැඩි කියලා අහල තියේ...

    පහුගිය ටිකේම ඉන්දියන් ඇල්ටො බලලම එපා වුනා... සමහර ඒවා කුඹුරු හාලා වගේ..ඒත් 32යි...
    First Owner කියලා බලන්න යද්දි 3ක් ලඟ වාහනේ තිබිලා Open Papers... සමහර ඒවාලක්ශෙට එහා දුවලත් 32ක් කියනවා...
    ඉන්දියන් ඇල්ටො වල ඩිමාන්ඩ් එක වැඩි නිසාම මිලත් වැඩි වගේ... Car Flippers ලා ඉන්නෙ සේල් වලටත් වඩා..
    Dan market kiyada machan
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පහුගිය ටිකේම ඉන්දියන් ඇල්ටො බලලම එපා වුනා... සමහර ඒවා කුඹුරු හාලා වගේ..ඒත් 32යි...
    First Owner කියලා බලන්න යද්දි 3ක් ලඟ වාහනේ තිබිලා Open Papers... සමහර ඒවාලක්ශෙට එහා දුවලත් 32ක් කියනවා...
    ඉන්දියන් ඇල්ටො වල ඩිමාන්ඩ් එක වැඩි නිසාම මිලත් වැඩි වගේ... Car Flippers ලා ඉන්නෙ සේල් වලටත් වඩා..
    alto hariyata maintain karalanam 1lakh diuwa kiyala engine case enne na. sale walin nam alto car ganna epa.
    habai indian wahanekata wada japan ekakata yanna puluwan nam hodai.
     
    • Like
    Reactions: Dr Sue and PHBhagya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Japan Alto 2016 එක හොඳද?

    බේසික් ග්‍රේඩ් එක බැලුවෙ..

    Maintenance Cost , Spare Parts cost/ availability ඒම ශේප් ද?
    Experience එක කොහොමද Japan Alto එකේ...
    ගන්න කොට මොනාද බලන්න තියෙන්නෙ...

    ඒගාන ආයෙ WagonR 2015 එකත් තියෙනවා... ඒත් ස්පෙයා පාර්ට්ස් කොස්ට්, ඉන්ශුරන්ස් කොස්ට් වැඩි කියලා අහල තියේ...

    පහුගිය ටිකේම ඉන්දියන් ඇල්ටො බලලම එපා වුනා... සමහර ඒවා කුඹුරු හාලා වගේ..ඒත් 32යි...
    First Owner කියලා බලන්න යද්දි 3ක් ලඟ වාහනේ තිබිලා Open Papers... සමහර ඒවාලක්ශෙට එහා දුවලත් 32ක් කියනවා...
    ඉන්දියන් ඇල්ටො වල ඩිමාන්ඩ් එක වැඩි නිසාම මිලත් වැඩි වගේ... Car Flippers ලා ඉන්නෙ සේල් වලටත් වඩා..
    Daihatsu mira eka balanna.. mata nm ooke penuma set na ... Toyota nisa mira eka reliable athi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අද කාලෙ හැටියට, ලොකු වාහන වලට යනවට වඩා, නඩත්තුව පහසු මේ වගේ වාහනේකට යන එක තමයි හොඳම....
    මචන්ලා.... මන් Wagon R Hybrid FZ 2017 එකක් ගත්තා... දන්න කට්ටිය කියන්නකෝ කොහොමද මොනවද එන ලෙඩ කේස් එහෙම කියලා....
    View attachment 164383
    View attachment 164384
    👍👍
    දන්න විදිහට එහෙම ලෙඩ එන්නෙ නෑ මචං....
    වද්ද ගන්න එහෙම එපා, පාට්ස් ටිකක් ගණං...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අද කාලෙ හැටියට, ලොකු වාහන වලට යනවට වඩා, නඩත්තුව පහසු මේ වගේ වාහනේකට යන එක තමයි හොඳම....

    👍👍
    දන්න විදිහට එහෙම ලෙඩ එන්නෙ නෑ මචං....
    වද්ද ගන්න එහෙම එපා, පාට්ස් ටිකක් ගණං...
    අඩෝ... බලලා බලලා මේක 38කට සෙට් උනා ගත්තා... ඩොකෙක් පැදපු එකක්....
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Daihatsu mira eka balanna.. mata nm ooke penuma set na ... Toyota nisa mira eka reliable athi
    සජෙශන් එකට ගොඩක් ස්තූති... තව ඔය රේන්ජ් එකේ යන වාහන මොනාද? පැසෝ එක පුලුවන් වෙඉද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලඟදී 38කට තිබ්බෙ නෑනෙ
    ඔව්... ඔක්කොම 45යි හෝ ඊට වැඩි කියනවා... අපේ අම්මා වැඩකරන හොස්පිටල් එකේම ඩොකෙක් ගෙන් අරගත්තේ.... ඒ ඇදුනුම්කමට තමයි ඔය ගානට දුන්නේ... ඩොකා ඕක අරන් තියෙන්නේ 32කට කිව්වා... සර්විස් එහෙමත් කලට වෙලාවට කරලා තියෙනවා. ඒවගේ බිල් පොත් සේරම එක්ක දුන්නේ.... :yes: :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මචන්ලා.... මන් Wagon R Hybrid FZ 2017 එකක් ගත්තා... දන්න කට්ටිය කියන්නකෝ කොහොමද මොනවද එන ලෙඩ කේස් එහෙම කියලා....
    View attachment 164383
    View attachment 164384
    වෙලාවට service, gear oil change, tune up, AC service, IGS AC belt change ,running repairs ටික කරගන්නවනම් ලෙඩ එන්නේ නැහැ.
    ඔකේ එන විදිය හොයා ගන්න බැරි ලෙඩේ තමයි එජස්ටර් දෙකේ සද්දේ එන එක,ඒකනම් දැන් repair කරනවා.නැත්නම් අලුතින් දාන්න වෙනවා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වෙලාවෙ හැටියටනම් වැඩියෙන් පෙට්‍රල් කරන එකකට යන එක වාසී වගේ.