Router Help

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Router එකේ සිග්නල් LED 3න් හිටපු ගමන් වැඩ නැහැ. හිටපු ගමන් අන්තිම LED විතරයි වැඩ.. හිටපු ගමන් ඔක්කොම වැඩ ... කොහොමද මේක හදා ගන්නේ Reset කලොත් හරිද ? B310-925
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,260
    20,807
    113
    Bump

    සිග්නල් අඩු වැඩි වෙනකොට ඔහොම වෙනව තමයි ඉතින්
    ------ Post added on Mar 22, 2022 at 3:49 PM
     
    • Like
    Reactions: kinkon

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Bump

    සිග්නල් අඩු වැඩි වෙනකොට ඔහොම වෙනව තමයි ඉතින්
    ------ Post added on Mar 22, 2022 at 3:49 PM
    මන් කියන්නේ full සිග්නල් මට තියෙන්නේ එතකොට තමා මෙහෙම වෙන්නේ ...........
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,260
    20,807
    113
    Router එකේ අවුලක් ද දන්නේ නෑ. Customer care call කරලා technical එකට කතා කරලා බලන්න
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    FFEADCBB-5EB6-40C5-AC55-4FF181837E2D.jpeg

    Mehema ne? Mageth ehemai
     
    • Like
    Reactions: pathaleiretta

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    ow bro mehema thama.. dan power light ekath hitpu gamn wada na reset karala baluwada ?
    Power ekath wada na thama, kalin tibbe nam na issue ekak, mchn ara 5v to 12 cable eka use kalada? Eka use karapu dawase power light eka on wenna 1 min wage giya, reset kale na, router eka hoda ta wada nisa awlak nathuwa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    Router එකේ සිග්නල් LED 3න් හිටපු ගමන් වැඩ නැහැ. හිටපු ගමන් අන්තිම LED විතරයි වැඩ.. හිටපු ගමන් ඔක්කොම වැඩ ... කොහොමද මේක හදා ගන්නේ Reset කලොත් හරිද ? B310-925
    කනෙක්ශන් එක ලන්කාබෙල් ද? මගෙත් සේම් මොඩල් සේම් ඉශූ එක තියෙනවා මන් ගනන් ගන්නෙ නෑ. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: downx

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඔව් ලංකා බෙල් තමා ... අවුලක් නැතුව වැඩ නිසා මාත් නිකම් ඉන්නවා
    කනෙක්ශන් එක ලන්කාබෙල් ද? මගෙත් සේම් මොඩල් සේම් ඉශූ එක තියෙනවා මන් ගනන් ගන්නෙ නෑ. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    ඔව් ලංකා බෙල් තමා ... අවුලක් නැතුව වැඩ නිසා මාත් නිකම් ඉන්නවා
    උන්ට කෝල් කලොත් සමහර විට රවුටර් එක මාරු කරල දෙයි. මගේ සමහර වෙලාවට ඉන්ටනෙට් ස්ලෝ වෙනවා රීස්ටාර්ට් එකක් දුන්නම හරි. පවර් LED එකනම් ඔන් වෙලාද කියල පෙන්නෙ හොදට බැලුවම. ලොකු ප්‍රශ්න නෙමෙ නිසා මාත් ඔහේ ඉන්නවා. 🙄🙄🙄