Router එකේ සිග්නල් LED 3න් හිටපු ගමන් වැඩ නැහැ. හිටපු ගමන් අන්තිම LED විතරයි වැඩ.. හිටපු ගමන් ඔක්කොම වැඩ ... කොහොමද මේක හදා ගන්නේ Reset කලොත් හරිද ? B310-925
මන් කියන්නේ full සිග්නල් මට තියෙන්නේ එතකොට තමා මෙහෙම වෙන්නේ ...........Bump
සිග්නල් අඩු වැඩි වෙනකොට ඔහොම වෙනව තමයි ඉතින්
------ Post added on Mar 22, 2022 at 3:49 PM
ow bro mehema thama.. dan power light ekath hitpu gamn wada na reset karala baluwada ?View attachment 164432
Mehema ne? Mageth ehemai
Power ekath wada na thama, kalin tibbe nam na issue ekak, mchn ara 5v to 12 cable eka use kalada? Eka use karapu dawase power light eka on wenna 1 min wage giya, reset kale na, router eka hoda ta wada nisa awlak nathuwaow bro mehema thama.. dan power light ekath hitpu gamn wada na reset karala baluwada ?
කනෙක්ශන් එක ලන්කාබෙල් ද? මගෙත් සේම් මොඩල් සේම් ඉශූ එක තියෙනවා මන් ගනන් ගන්නෙ නෑ.Router එකේ සිග්නල් LED 3න් හිටපු ගමන් වැඩ නැහැ. හිටපු ගමන් අන්තිම LED විතරයි වැඩ.. හිටපු ගමන් ඔක්කොම වැඩ ... කොහොමද මේක හදා ගන්නේ Reset කලොත් හරිද ? B310-925
කනෙක්ශන් එක ලන්කාබෙල් ද? මගෙත් සේම් මොඩල් සේම් ඉශූ එක තියෙනවා මන් ගනන් ගන්නෙ නෑ.![]()
![]()
![]()
උන්ට කෝල් කලොත් සමහර විට රවුටර් එක මාරු කරල දෙයි. මගේ සමහර වෙලාවට ඉන්ටනෙට් ස්ලෝ වෙනවා රීස්ටාර්ට් එකක් දුන්නම හරි. පවර් LED එකනම් ඔන් වෙලාද කියල පෙන්නෙ හොදට බැලුවම. ලොකු ප්රශ්න නෙමෙ නිසා මාත් ඔහේ ඉන්නවා.ඔව් ලංකා බෙල් තමා ... අවුලක් නැතුව වැඩ නිසා මාත් නිකම් ඉන්නවා