geniwa diyan , dennam ponsGenerator ගන්න නැහැනේ බං...
1 හෝ 2 kva වගේ portable එකක් හොයාගන්න නැද්ද... AVR ඕනෙමයි
Petrol tama tiyenawa ponnayoGenerator gattai kiyala petroluth ne ne Ponnayo
Ai kisi kunuharapayak kiyala nah , moko ridunada?@GTRZ මේ account එකට මොනවා හරි කරන්ට. @PathumKerner
කුණුහරුප කියන්ට ඕනි නෑ. ඒත් වෙන කෙනෙක්ගේ අනන්‍යතාවයකින් ඉන්න එක වැරදිAi kisi kunuharapayak kiyala nah , moko ridunada?
This is my name. People have the same names. Ekama nama thyena un daka nadda???? Umba e pakshe ekek neda?කුණුහරුප කියන්ට ඕනි නෑ. ඒත් වෙන කෙනෙක්ගේ අනන්‍යතාවයකින් ඉන්න එක වැරදි
lol Why did you change the Avatar bro ?This is my name. People have the same names

thank you raththaran <3 you are a life saver
Meka karana widiya kiyannako.මම නං generator හොය හොය හිටියේ නෑ battery backup එකක් හදා ගත්ත පරණ UPS එකකින්
ලැප් එකයි Monitor දෙකයි පැය 5ක් 6ක් දුවා ගන්න පුළුවන්
රවුටරේට නං power bank එකක් ගහනවා එකෙන් දවසම වැඩ router එක..
ඔක්කොටම ගියේ 30,000ක් විතර
තියෙන පොඩිම generator එක ගත්තත් මාස දෙකක් දුවද්දී
ඊට වඩා යනවා පෙට්රෝල් වලටම
Battery eka mokadda ups ekata use karapu, 5hrs run karanna?මම නං generator හොය හොය හිටියේ නෑ battery backup එකක් හදා ගත්ත පරණ UPS එකකින්
ලැප් එකයි Monitor දෙකයි පැය 5ක් 6ක් දුවා ගන්න පුළුවන්
රවුටරේට නං power bank එකක් ගහනවා එකෙන් දවසම වැඩ router එක..
ඔක්කොටම ගියේ 30,000ක් විතර
තියෙන පොඩිම generator එක ගත්තත් මාස දෙකක් දුවද්දී
ඊට වඩා යනවා පෙට්රෝල් වලටම
කොහොමද වැඩේ කරන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්නමම නං generator හොය හොය හිටියේ නෑ battery backup එකක් හදා ගත්ත පරණ UPS එකකින්
ලැප් එකයි Monitor දෙකයි පැය 5ක් 6ක් දුවා ගන්න පුළුවන්
රවුටරේට නං power bank එකක් ගහනවා එකෙන් දවසම වැඩ router එක..
ඔක්කොටම ගියේ 30,000ක් විතර
තියෙන පොඩිම generator එක ගත්තත් මාස දෙකක් දුවද්දී
ඊට වඩා යනවා පෙට්රෝල් වලටම
Meka karana widiya kiyannako.
65A car battery ekak ups ekata set kala.Battery eka mokadda ups ekata use karapu, 5hrs run karanna?
Battery dekak unath set karanna puluwanda?65A car battery ekak ups ekata set kala.
battery eka charge karanne external charger ekakin
menna me wage. Me photo eka nan FB ekan gaththe
View attachment 164670