Generator නෑ නේද බං

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Generator ගන්න නැහැනේ බං...

    1 හෝ 2 kva වගේ portable එකක් හොයාගන්න නැද්ද... AVR ඕනෙමයි
     
    PathumKerner

    Active member
  • Mar 20, 2022
    133
    173
    43
    කුණුහරුප කියන්ට ඕනි නෑ. ඒත් වෙන කෙනෙක්ගේ අනන්‍යතාවයකින් ඉන්න එක වැරදි
    This is my name. People have the same names. Ekama nama thyena un daka nadda???? Umba e pakshe ekek neda?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මම නං generator හොය හොය හිටියේ නෑ battery backup එකක් හදා ගත්ත පරණ UPS එකකින්
    ලැප් එකයි Monitor දෙකයි පැය 5ක් 6ක් දුවා ගන්න පුළුවන්
    රවුටරේට නං power bank එකක් ගහනවා එකෙන් දවසම වැඩ router එක..
    ඔක්කොටම ගියේ 30,000ක් විතර
    තියෙන පොඩිම generator එක ගත්තත් මාස දෙකක් දුවද්දී
    ඊට වඩා යනවා පෙට්රෝල් වලටම
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මම නං generator හොය හොය හිටියේ නෑ battery backup එකක් හදා ගත්ත පරණ UPS එකකින්
    ලැප් එකයි Monitor දෙකයි පැය 5ක් 6ක් දුවා ගන්න පුළුවන්
    රවුටරේට නං power bank එකක් ගහනවා එකෙන් දවසම වැඩ router එක..
    ඔක්කොටම ගියේ 30,000ක් විතර
    තියෙන පොඩිම generator එක ගත්තත් මාස දෙකක් දුවද්දී
    ඊට වඩා යනවා පෙට්රෝල් වලටම
    Meka karana widiya kiyannako.
     
    • Like
    Reactions: niranga1989

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මම නං generator හොය හොය හිටියේ නෑ battery backup එකක් හදා ගත්ත පරණ UPS එකකින්
    ලැප් එකයි Monitor දෙකයි පැය 5ක් 6ක් දුවා ගන්න පුළුවන්
    රවුටරේට නං power bank එකක් ගහනවා එකෙන් දවසම වැඩ router එක..
    ඔක්කොටම ගියේ 30,000ක් විතර
    තියෙන පොඩිම generator එක ගත්තත් මාස දෙකක් දුවද්දී
    ඊට වඩා යනවා පෙට්රෝල් වලටම
    Battery eka mokadda ups ekata use karapu, 5hrs run karanna?
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302

    කොහොමද වැඩේ කරන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Meka karana widiya kiyannako.
    Battery eka mokadda ups ekata use karapu, 5hrs run karanna?
    65A car battery ekak ups ekata set kala.
    battery eka charge karanne external charger ekakin
    menna me wage. Me photo eka nan FB ekan gaththe
    1648177693367.png