image eka eliye host karala link eka aran eka image button eke url ekata paste karana eka....මේකට විසදුම මොකක්ද? වැදගත් ලියමනකට photo දාගන්න විදිහක් නැ ස්ටෝරේජ් ෆුල් කියලා වැටෙනවා.
Pissu thada weladaGT mage jeewithe lassana kare oya. oya meka haduwe nathnam mn marila mage ponnayo
ඉදපන් දාන්නමම තමයි මේකෙ භාණ්ඩාගාරික....
ඔයාගෙ සාමාජික ගාස්තු වැටිල නෑ. ඒකයි අප්ලෝඩ් ලිමිට් කරල තියෙන්නෙ. හිඟ මුදල් එක්ක ගාස්තු පියවන්න....
Owata machan memory card nemei RAM ekak gahanna one![]()
ok, api UPS eka upgrade karannam.. prashne wisadei