WISE eke test ekak damma...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    30 days වලට පස්සේ auto LKR account එකට transfer කරනවා කියල sampath bank එකෙන් කිව.

    මම දැක්ක මේක කරන්නේ කබ්රාල් පොන්නයා ගේ මෝඩ තීරණ නිසා. bank වල එකතුවෙන $ වලින් කොටසක් central bank යවන්න මේක කරන්නේ. CB එකේ $ සංචිත ප්‍රමාණය වැඩි කියල පෙන්නන කරන වැඩක්. එකෙන් වෙන්නේ bank වල $ ප්‍රමාණය අඩු වෙන එක.

    ඩොලර් 65000ක් තියෙනවා. ලංකාවට එවලා වැඩක් නෑ නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඩොලර් 65000ක් තියෙනවා. ලංකාවට එවලා වැඩක් නෑ නේ
    උබේ USD 65,000 නීත්‍යනුකූල මාර්ග වලින් ගෙනාවොත් Account එකේ hold කරලා Payment proof, agreement ඉල්ලයි.

    මාගෙ USD 120 ක් මාගෙ RFC account එකට ඇවිල්ලා sampath bank එකෙන් hold කරලා payment proof, agreement එවන්න කිව CB එකෙන් අලුතෙන් දාපු regulation එකක් නිසා.

    මේ මරී මොඩ kabral කාරයා එන USD ටිකත් නවත්තන්න හදන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබේ USD 65,000 නීත්‍යනුකූල මාර්ග වලින් ගෙනාවොත් Account එකේ hold කරලා Payment proof, agreement ඉල්ලයි.

    මාගෙ USD 120 ක් මාගෙ RFC account එකට ඇවිල්ලා sampath bank එකෙන් hold කරලා payment proof, agreement එවන්න කිව CB එකෙන් අලුතෙන් දාපු regulation එකක් නිසා.

    මේ මරී මොඩ kabral කාරයා එන USD ටිකත් නවත්තන්න හදන්නේ.

    Payment proof??? ඒ මොන කෙහෙම්මලක් ද බන්?? රටේ ඩොලර් නැති උනාට මුංගේ මාර අලි ශෝ තියෙන්නෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Payment proof??? ඒ මොන කෙහෙම්මලක් ද බන්?? රටේ ඩොලර් නැති උනාට මුංගේ මාර අලි ශෝ තියෙන්නෙ.
    ඒකතමයි බං. එන $ ටිකත් නැතිකරගන්න හදන්නේ. කබ්රාල් කියන්නේ අමුම අමු ගොනෙක්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒකතමයි බං. එන $ ටිකත් නැතිකරගන්න හදන්නේ. කබ්රාල් කියන්නේ අමුම අමු ගොනෙක්.

    අප්පො බන් උබ කිව එක හොදට ගියා. මම දැනගෙන හිටියෙ නෑ
     
    • Like
    Reactions: U-tag

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.

    දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව
    ඩොලර් 3300 මේක කොහෙද දාලා තියෙන්නේ ? ලින්ක් එකක් තියේනම් දාපන්කෝ
    මම හිතුවේ මගේ අවුලක් කියලා

    Swiss Bank
    සිරාද කොහොමද හදා ගත්තේ
    ------ Post added on Mar 27, 2022 at 1:01 AM
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් 3300 මේක කොහෙද දාලා තියෙන්නේ ? ලින්ක් එකක් තියේනම් දාපන්කෝ
    මම හිතුවේ මගේ අවුලක් කියලා
    https://wise.com/help/articles/2955300/guide-to-lkr-transfers
    You can send up to 980,000 LKR per transfer, and up to 5 million LKR per day.

    nope. I have done £3000 few times and it usually takes minutes
    Good to hear(y). As I remember it happened more than once for me.
    Quoting from above link;
    1648323499287.png
     
    • Like
    Reactions: Darkseid