30 days වලට පස්සේ auto LKR account එකට transfer කරනවා කියල sampath bank එකෙන් කිව.
මම දැක්ක මේක කරන්නේ කබ්රාල් පොන්නයා ගේ මෝඩ තීරණ නිසා. bank වල එකතුවෙන $ වලින් කොටසක් central bank යවන්න මේක කරන්නේ. CB එකේ $ සංචිත ප්‍රමාණය වැඩි කියල පෙන්නන කරන වැඩක්. එකෙන් වෙන්නේ bank වල $ ප්‍රමාණය අඩු වෙන එක.
mokeda thyenne? payoneer da? wise da? paypal da?ඩොලර් 65000ක් තියෙනවා. ලංකාවට එවලා වැඩක් නෑ නේ
mokeda thyenne? payoneer da? wise da? paypal da?
උබේ USD 65,000 නීත්‍යනුකූල මාර්ග වලින් ගෙනාවොත් Account එකේ hold කරලා Payment proof, agreement ඉල්ලයි.ඩොලර් 65000ක් තියෙනවා. ලංකාවට එවලා වැඩක් නෑ නේ
Actually, you can't do anything. New SL accounts are banned, I talked with their customer service.Mage account eken send witharai puluwan. Receive karanda be.![]()

Epa wenawa ithinActually, you can't do anything. New SL accounts are banned, I talked with their customer service.![]()
උබේ USD 65,000 නීත්‍යනුකූල මාර්ග වලින් ගෙනාවොත් Account එකේ hold කරලා Payment proof, agreement ඉල්ලයි.
මාගෙ USD 120 ක් මාගෙ RFC account එකට ඇවිල්ලා sampath bank එකෙන් hold කරලා payment proof, agreement එවන්න කිව CB එකෙන් අලුතෙන් දාපු regulation එකක් නිසා.
මේ මරී මොඩ kabral කාරයා එන USD ටිකත් නවත්තන්න හදන්නේ.
ඒකතමයි බං. එන $ ටිකත් නැතිකරගන්න හදන්නේ. කබ්රාල් කියන්නේ අමුම අමු ගොනෙක්.Payment proof??? ඒ මොන කෙහෙම්මලක් ද බන්?? රටේ ඩොලර් නැති උනාට මුංගේ මාර අලි ශෝ තියෙන්නෙ.
ඒකතමයි බං. එන $ ටිකත් නැතිකරගන්න හදන්නේ. කබ්රාල් කියන්නේ අමුම අමු ගොනෙක්.
ewapu gaman account freeze karaiඩොලර් 65000ක් තියෙනවා. ලංකාවට එවලා වැඩක් නෑ නේ
ඩොලර් 3300 මේක කොහෙද දාලා තියෙන්නේ ? ලින්ක් එකක් තියේනම් දාපන්කෝදැන් එකවතාවකට උපරිම එකෙන් ගේන්න පුලුවන් ඩොලර් 3300ක් විතර.
දැනට මාස 2කට වගෙ කලින් ඩොලර් 4500ක් දැම්ම පැය 24ක් යනව කියල පෙන්නුව. පැය කීපයක් බලල ඒක කැන්සල් කරල 2000 වගෙ දැම්මම ඒ වෙලාවෙ ආව
සිරාද කොහොමද හදා ගත්තේSwiss Bank
nope. I have done £3000 few times and it usually takes minutesලොකු ගාණක් දැම්මොත් පරක්කු වෙනව
https://wise.com/help/articles/2955300/guide-to-lkr-transfersඩොලර් 3300 මේක කොහෙද දාලා තියෙන්නේ ? ලින්ක් එකක් තියේනම් දාපන්කෝ
මම හිතුවේ මගේ අවුලක් කියලා
Good to hearnope. I have done £3000 few times and it usually takes minutes