Inverter Buy ඉවසලා බැරිම තැන

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මේ දවස් ටිකේම කරන්ට් එක නැතුව පුදුම කරදර, ඉවසුවා මාස කීයක්ද දැන්... ඔක්කොම අවුල් මගේ වැඩ, සල්ලිත් නෑ වැඩ කරන්න බැරි වුනු නිසා, අන්තිමේ ඩරාස් එකෙන් බැටරි චාජර් එකයි ඉන්වර්ටර් එකයි ඔ්ඩර් කළා... ඒකත් එන්නේ අපේ‍්‍රල් 10 ලු ... මේක මෝඩ වැඩක් වෙයිද කොල්ලනේ... අපේ‍්‍රල් මාසේ වෙද්දි කරන්ට් කපන එක නැවතුනොත් මේක දැන් ඔ්ඩර් කරපු එක වැඩක් නැති වෙනවා... අදහසක් දෙන්න යාලුවෝ... ඔ්ඩර් කරපු ටිකට 17ක් ගියා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    inverter eka pure sin wave ekaknam aparade nh kawadahari solar ekak gahanwanam eka use karanna puluwan. battery charger ekath aparadayk wena ekak nh. gedara thiyena anith batteries eken charg karaganna puluwan.
     
    • Like
    Reactions: nadun Prabath

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    tikak yanakan kapai kiyala hithenawa. dollar prashne sathiyen deken iwarayak wenne naane bn. paduwak wena ekak naa. math mokakhari atawaganna kiyala beluwe.
    mokakdda use karana battery eka? kiyak giyada?
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    inverter eka pure sin wave ekaknam aparade nh kawadahari solar ekak gahanwanam eka use karanna puluwan. battery charger ekath aparadayk wena ekak nh. gedara thiyena anith batteries eken charg karaganna puluwan.
    Pure sine wave හොයන්න නෑ ... සෝලාර් ගහන එවුන් ලග Pure sine wave පට්ට ගනං ... ගත්තේ Modified sine wave එකක් ඒක අවුල් ද ලැප් එකටයි මොනිටරේටයි
     
    • Like
    Reactions: Anemanda1

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    tikak yanakan kapai kiyala hithenawa. dollar prashne sathiyen deken iwarayak wenne naane bn. paduwak wena ekak naa. math mokakhari atawaganna kiyala beluwe.
    mokakdda use karana battery eka? kiyak giyada?
    තාම බැටරියක් ගත්තේ නෑ.. පල්සර් එකට දාන බැටරියක් තමයි ගන්න ඉන්නේ. බැටරි චාජරේ 4500 යි ඉන්වර්ටරේ 11500 යි

    pissu da ban, kisima aparadayak na.
    mama yahapalana kale masayak kapaddi gaththa ewa danuth pawichchi karanawa.
    ekama de hari haman battery gaththe nath nam ewa sawththu wenawa ikmanata.
    Thanks Brother මොකක්ද හොඳ බැටරිය
    ------ Post added on Mar 26, 2022 at 10:17 PM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    Pure sine wave හොයන්න නෑ ... සෝලාර් ගහන එවුන් ලග Pure sine wave පට්ට ගනං ... ගත්තේ Modified sine wave එකක් ඒක අවුල් ද ලැප් එකටයි මොනිටරේටයි
    ekanam hariyata danne nh mchn. man gaththe modified eka. sure nathi nisa machine ekata gahuwe nh.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    තාම බැටරියක් ගත්තේ නෑ.. පල්සර් එකට දාන බැටරියක් තමයි ගන්න ඉන්නේ. බැටරි චාජරේ 4500 යි ඉන්වර්ටරේ 11500 යි

    Thanks Brother මොකක්ද හොඳ බැටරිය
    ------ Post added on Mar 26, 2022 at 10:17 PM

    පල්සර් එකට දාන බැටරිය කිව්වේ බජාජ් පල්සර් එකටද ?
    එකට එන්නේ 9Ah බැටරියක් නේ බන්
    ඔය වැඩේට හැරෙන්නවත් මදි ඒක :rolleyes2:
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    පල්සර් එකට දාන බැටරිය කිව්වේ බජාජ් පල්සර් එකටද ?
    එකට එන්නේ 9Ah බැටරියක් නේ බන්
    ඔය වැඩේට හැරෙන්නවත් මදි ඒක :rolleyes2:
    පැය 2ක් යූස් කරනවා මගේ යාලුවෙක්... ඒකයි බැලුවෙ මාත් ඒකක් ගන්න
     
    • Wow
    Reactions: johnferna678

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,787
    113
    එකමත් එක රටක
    උබට දැන් ඕනේ දිගටම කරන්ට් කපන්නද ඕක ප්‍රයෝජනවත් වෙන්න... :baffled:
    order කරපු එක කවද හරි ඕන වෙයි.
    අපේ‍්‍රල් මාසේ වෙද්දි කරන්ට් කපන එක නැවතුනොත් මේක දැන් ඔ්ඩර් කරපු එක වැඩක් නැති වෙනවා...
     
    • Haha
    Reactions: johnferna678

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,458
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අප්‍රේල් නෙමේ තව කාලයක් අදී.
    බැටරියනම් මදි. එහෙනම් ups එකක් ගන්න තිබ්බෙ.
    pure sine එකක් දාන්න තිබ්බනම් හොඳයි. modified එක හොඳ නෑ ලැප්, චාර්ගෙර් වලට.