එතකොට අපිට මොකද බන් වෙන්නෙ. හැමදාම ලයිට් පැය 7 8ක් කපාගෙන ඩීසල් නැතිව බෙහෙත් නැතිව ද අපිට ජීවත් වෙන්න වෙන්නේ.
බයියෝ කියන්නේ කිසිම ඩීල් එකක් නැතුව ඒ ඩොලර් බිලියන් එක දුන්නා කියලා. අපි නොදන්න මුන්ගේ කෙරුවාව. අනිතිමට මුළු ලංකාවම කෑලි කෑලි වලට විකුණලා ඉන්න මිනිස්සු වහල්ලු කරලා උන් රට පණීමේ වෙලාවේ කීයක් හරි දෙන ඉන්දියන් කාරයොත් ගිනි පොලී කාරයෝ වගේ. ඩොලර් බිලියන 1 දෙන්න කලින් රැපියල පා කරන්න කිව්ව. ඩොලරය නැග්ග එතකොට තමයි ඩොලර් බිලියන 1 දුන්නෙ එතනත් ලාබයි. තව ඒ සල්ලි වලින් 75%ක්ම උන්ගෙ බඩුගන්න ඕනලු බඩු විකුණලත් ලාබයි. තව මොන මොන එකඟතා ඇතිද නෙද්දකින් බන් රටකට වුන දෙයක්
මූලික ප්රශ්නයේ කොටස් 2යි.උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
Goin to apply Tamilnadu PRතව අවුරුදු 7, 8ක් යනකම් ගොඩ ඒමක් නැ. එත් දිගටම මේ වගේ ගොන් හුකන්නෝ රට පාලනය කරොත් තව අවුරුදු 20ක් 30ක් වත් හිගා කකා ඉන්න වෙන්නේ, ඉන්දියාවට වත් විසා එකක් ගන්න බැරිවේවි අපේ උන්ට ඉස්සරහට..
අපේ බහුතර සිංහලු එක්ක ඕක කරන්න බෑ. මොකද එකාට එකා නෑමූලික ප්රශ්නයේ කොටස් 2යි.
a. පවතින වෙලද ශේශය (වෙනස ) පියවීම..
b. ගත්ත් නය ගෙවීම.
කල හැකි දේවල් තුනකට බෙදන්න පුලුවන්...
1. ඔප්ටිමයිසින්ග්...
(රටේ අනවශ්‍ය වියදම් කැපීම.වන්චාව නැති කිරීම).
2.විනිමය පිට යාම අඩුකිරීම - රටතුල නිශ්පාදන ඇතිකිරීම
(එතකොට හාල් ටික, කිරි ටික වගේ බේසි දේවල් වලට යන අනායන වියදම් අඩුවෙනවා. සහ නිශ්පාදන රට පටවන්න පුලුවන්)
3.වි විනිමය උත්පාදනය:
අපනයනය කරන්න පුලුවන් ඒවා හරියට හොයාගන අපනයනය.
ලන්කාවේ ඔය තියන අපනයන බෝග එහෙමත් තව නිශ්පාදනය වැඩිකරලා මාකට් එකට දෙන්න පුලුවන් කියලා මම හිතන්නෙ.
ඒත් ඒක වෙලා නෑ.
එතකොට මහින්ද හරි රනිල හරි, ජවිපේ හරි මේක කරොත් අන්න එදාට රට ගොඩයයි.
ප්‍රශ්නේ තියෙන්නේ පාලනය කරපු තරමක් උන් කරේම මේකේ අනිත් පැත්ත.
පට්ට විනයක්, ඩිසිප්ලින් තියන එකෙක්ට තමයි .. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුලුවන්.
ඒ විනය තියන එකාගෙන් තමයි රටේ මුල්‍ය විනය හැදෙන්නේ.
කොහෙද ඉතින් අපේ උන්ට.. තිස්ස මුට්ටියා, රවියා, මහින්දයා, චොකාමල්ලි, ටිපර් සන්ත, පස් ඉන්දික.
මෙහෙම අපිට පොලිම් හොද වැඩී මහත්තයෝ.
හොරාකාල හරි වැඩකරනවනේ කිව්ව නේද කාලයක්
ඔන්න වැඩකොරා
දැම්ම ඇප්ලයි කරපන්. ඉස්සරහට විසිට් වීස එකක් වත් දෙන එකක් නැ..Goin to apply Tamilnadu PR
තව එකක් බං කුරුඳු වලට ලංකාවේ ඒකාධිකාරයක් තියනවා. කෝ එහෙම උනා කියලා වැඩක් ද? Doller කුට්ටි තමයි..හරියට ගේම ගැහුවනම් අවුරුදු දෙකකින් ගොඩක් දුරට ගොඩ දාන්න පුලුවන් debt එකත් අඩු කරගෙන..නිකමට හිතපං ඔය මෙහෙන් ගිහිල්ලා වෙන රටවල ඉන්න ඩිප්ලොමැටික් උන් මොනවද කරන්නෙ කියල..පවුල් පිටින් ගිහිල්ල ආතල් එකේ ඉන්නවා... ඇයි උන්ට බැරි ඒ ඒ රටවලින් අඩුම ගානෙ සුපර් මාකට් චේන් අල්ලලා දෙන්න මෙහෙන් සප්ලයි කරන්න බඩු..මාර ඩිමාන්ඩ් එකක් තියෙනව ලංකාවෙ බඩුවලට..මම දැක්කා ෆ්රාන්ස් සයිට් එකක රම්පෙ විකුණන්න දාල තිබ්බා..රම්පෙ ගස් 3ක් යුරෝ 3යි..ශ්‍රී ලංකන් රම්පෙ කියලම තියෙන්නෙ.. ලංකාවෙන් ප්‍රොඩක්ට්ස් 1000ක් හොයාගන්න බැරි කමක් නෑනෙ..ප්‍රොඩක්ට්ස් 1000ක් යුරෝප්වල වගේ අවුට්ලට්ස් 100කට දාගන්න පුලුවන්නම් නිකමට හිතල බලපං මාසෙකට කන්ටේනර්ස් කීයක් යවන්න පුලුවන්ද කියලා..ෆුඩ් ප්රඩක්ට්ස්වලින්ම ගේම ගහන්න පුලුවන්..බලයට එන එකෙක්වත් ඔව්ව කරන්නෙ නෑ බන්.. උන්ට කොමිස් එන්නෙ පිට රටින් මෙහෙට ගේන එව්වගෙන් සහ ගන්න ණයවලින්.. සිරාවට අර කියනව වගෙ නිධානයක් උඩ ඉඳන් හිඟාකනවා..![]()
![]()
![]()
Thawama trining..දැම්ම ඇප්ලයි කරපන්. ඉස්සරහට විසිට් වීස එකක් වත් දෙන එකක් නැ..
කියල වැඩක් නෑ බන්..පට්ට දුකයි ඉතින්..තව එකක් බං කුරුඳු වලට ලංකාවේ ඒකාධිකාරයක් තියනවා. කෝ එහෙම උනා කියලා වැඩක් ද? Doller කුට්ටි තමයි..
අපේ පැත්තේ කුරුඳු ඉඩම් block කරලා ගෙවල් හදන්න විකුණනවා
කව්ද බං ඇතුලට දාන්නේ.. තාමත් උන්ගේ ගුණ වයනවා නේ.. රාජපක්ෂ සෙට් ඒක මරන්න ඕන. අර පොඩි උන් දෙන්නත් ඇතුළුව..උඹල හැදෙන මිනිස්සු නෙමෙයි. ඉතිං ගොඩ ඒමක් නෑ. ලංකාව ගල් යුගේටම ගිහිං නවතින්නේ.
පිටරට ඉන්න මිනිස්සුන්ට ඕනනං උඹලව ගලවගන්න තිබුන මාසෙට $100 -500 වගේ පිනට එවලා. ඒ ඉල්ලීම කරන්න හිටිය සුදුසුම මිනිහ තමයි දැන් පිස්සු කෙලින්නේ.
දැන් ඉතිං ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් නෑ.
එකා එකා මරං කන ගානටම ඕක එනව මේ යන විදියට. එතනට ගියොත් ගැලවීමක්ම නෑ. ඊට ඉස්සෙල්ල මේ ඇහැට පේන හොරු ටික ඇතුලට දැම්මොත් මිනිස්සු ජීවිතේ අලුතින් පටන්ගනියි.
![]()