රට ආපහු ගොඩ එයිද බන්??

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
    Next 4 year 26 Billion USD gevanna tiyenava naya

    sada goda emak nahe hari nayakayek bihi novunoth..
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,146
    4,900
    113
    උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
    me kala kanni 225 ayin karoth 10years wage
     
    • Like
    Reactions: NRTG and ara88

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    0c270dc10d0e5814a3a967e3a2bbdc9e.webp
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    දැන් මාසෙකට බිලියනය දෙක ගන්නවා, බි. 26 දෙගුණයක් වෙන්න වැඩි කාළයක් යන්නේ නෑ. මෙහෙම අයාලේ සල්ලි අච්චු ගගහා ගියොත් අවුරුදු 10කින් වත් ගොඩ ඒමක් නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩොලරය 400 හරි කමක් නෑ ස්තාවර වෙනවනම්
    රුපියල් ප්‍රින්ට් කරන එක නවත්තලත් නෑ
    තවම වැටෙන ගමන් යකෝ ඉන්නේ 😄
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබට පිස්සුද? අද ගෙදර ඇවිල්ලා social media බැලුවම පිස්සු වගේ බන්
    hospital වල surgeries නවත්වන්න පටන් අරන්
    මිනිසුන්ට කන්න නැතුව ඉන්නවා
    power cuts පවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Thama watila iwara na thama watenagaman yanne, Goda enawa heena thama me rate. "Yakage Hatiyata Wimane, Wimane Hatiyata Yakku". Horu bn okkoma. mewata goda emak mara amarui
     
    • Sad
    Reactions: NRTG and ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ. තවත් වලට මිසක්
    එහෙම වෙන එකක් නෑ සහෝ.. මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙන අභියෝග වලට මුහුණ දුන්න රටක් නේ.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උබට පිස්සුද? අද ගෙදර ඇවිල්ලා social media බැලුවම පිස්සු වගේ බන්
    hospital වල surgeries නවත්වන්න පටන් අරන්
    මිනිසුන්ට කන්න නැතුව ඉන්නවා
    power cuts පවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ

    තුර්කියේ මොකද්ද බන් අවුල මැදපෙරදිග රටක් නේද? උන්ට තෙල් නැද්ද ?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Thama watila iwara na thama watenagaman yanne, Goda enawa heena thama me rate. "Yakage Hatiyata Wimane, Wimane Hatiyata Yakku". Horu bn okkoma. mewata goda emak mara amarui
    එත⁣කොට අපිට මොකද බන් වෙන්නෙ. හැමදාම ලයිට් පැය 7 8ක් කපාගෙන ඩීසල් නැතිව බෙහෙත් නැතිව ද අපිට ජීවත් වෙන්න වෙන්නේ.

    ගොඩ ඒමක් හොයන්න කලින් කියපන්කො වැටිල ඉවරද කියලා? 😅
    මීටත් වැඩිය වැටෙයිද බන්
    ------ Post added on Mar 29, 2022 at 4:04 PM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ. තවත් වලට මිසක්
    100%.. oya eka eka place wala strike karana unta unath bale ganna one ne.... eda wela parak dagena serama weradi munta pawarala shape eke innawa.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගොඩ එනවා නම් අවුරුද්දයි යන්නෙ. රටකට බිලිය 30 -40 ක් කියන්නෙ බොහොම සුව ගානක්. අපේ කට්ටිය වැඩ කරන්නෙ නැතුව ආණ්ඩුවලට බැන බැන ඔහේ බලාගෙන ඉන්නවා.
    එකෙක් දවසකට ඩොලර් එකක් පිට රටින් එන්න වැඩක් කලොත් දවසකට මිලිය 20 ක්. මාසයකට 60.
    එකෙක් දවසකට ඩොලරයක් පිටට යන එක නවතින්න පරිබෝජන සීමා කලොත් මාසයට මිලියන 60.

    මේ පුංචි දෙයින් විතරක් මිලියන 120 අවුරුද්දට 1440 මිලියන. නිකමට බපන් පුංචි දේකින් කොච්චර ලොකු වෙනසක් වෙනවද? හැම එකාම අනිකා කරනකං බලා ඉන්නවා. මම නම් අනවශ්‍ය ඩොලර් පරිබෝජනය අඩු කලා. මම අයිටී වැඩ කරන නිසා පටන් ගත්ත දවසේ ඉදන්ම රටට ඩොලර් ගේනවා.
     
    Last edited: