රට ආපහු ගොඩ එයිද බන්??

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිදහස් අධ්‍යාපනයෙ Acedamic Quality එකේ අවුලක් නෑ
    අවුලක් තියෙනවා නේද බන්? අපේ a/l maths physics උගන්නන්න හිටපු උන්ට ඒවා හරියට කියාදෙන්න බෑ..6 ඉඳන් ol වෙනකන් පොත පාඩම් කරනවා exam එකේ ඒ ටික වමාරනවා.. මොන රෙද්දක් කරත් ගුරුවරුන්ට ගරු කරන්නය, අයියලට අක්කලට ගරු කරන්නය කියලා පොඩි වුන්ගේ කොඳු කඩනවා..කඩ්ඩ වගේ subject වලට oral exam නෑ.. projects කිරිලි, self learning නෑ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ පිනට කන්න බලන් ඉන්න උන් තාම වැඩි. අර එකෙක් කිව්වා වගේ අපේ උන් හරියයි හෙට හරියයි කියල ඔහේ බලන් ඉන්නවා.එකත් ආතල් ගන්නේ . දැන් රජය හිතා මතා පොස්ට් හදලා දාන්නේ පෙන විදිහට. ඇයි අපේ ගොන් හරක් ටික එක ඇදගෙන .යනවා ලස්සනට . තමන්ගේ අයිතීන් වෙනුවෙන් දෙයක් කරන්න එකතු වෙනකන් මේ ගැහිල්ල මෙහෙමම තමා.
     
    • Like
    Reactions: siri_ayya

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ පිනට කන්න බලන් ඉන්න උන් තාම වැඩි. අර එකෙක් කිව්වා වගේ අපේ උන් හරියයි හෙට හරියයි කියල ඔහේ බලන් ඉන්නවා.එකත් ආතල් ගන්නේ . දැන් රජය හිතා මතා පොස්ට් හදලා දාන්නේ පෙන විදිහට. ඇයි අපේ ගොන් හරක් ටික එක ඇදගෙන .යනවා ලස්සනට . තමන්ගේ අයිතීන් වෙනුවෙන් දෙයක් කරන්න එකතු වෙනකන් මේ ගැහිල්ල මෙහෙමම තමා.
    පිනට කන්නෙ බයියොනේ..රුපියල් 5000 දෙනකන් දැන් කට අැරන් බලන් අැති ගොන් මූසල හිඟන හැත්ත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    අවුලක් තියෙනවා නේද බන්? අපේ a/l maths physics උගන්නන්න හිටපු උන්ට ඒවා හරියට කියාදෙන්න බෑ..6 ඉඳන් ol වෙනකන් පොත පාඩම් කරනවා exam එකේ ඒ ටික වමාරනවා.. මොන රෙද්දක් කරත් ගුරුවරුන්ට ගරු කරන්නය, අයියලට අක්කලට ගරු කරන්නය කියලා පොඩි වුන්ගේ කොඳු කඩනවා..කඩ්ඩ වගේ subject වලට oral exam නෑ.. projects කිරිලි, self learning නෑ..
    Physics theory nature ekenma kiyala denna puluwan lamainta podi kale indala, eth iri bola anda anda innawa, parippu ata alawa alawa thama lol
     
    • Like
    Reactions: ara88 and siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිනට කන්නෙ බයියොනේ..රුපියල් 5000 දෙනකන් දැන් කට අැරන් බලන් අැති ගොන් මූසල හිඟන හැත්ත
    නිකන් කන සෙට් එක බය්යෝ ටෝය්යෝ කියල බ්දෙයක් නැ බන්
     
    • Like
    Reactions: ara88

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    පිනට කන්නෙ බයියොනේ..රුපියල් 5000 දෙනකන් දැන් කට අැරන් බලන් අැති ගොන් මූසල හිඟන හැත්ත
    Un aduma tharame danne naha owa gahana nisa kelaweema thawath dawasin dawasa wadi wela kiyala. Oke watinakamak naha gon moosala baiyane, thope mola 7 eka wagema thopith harima abnormal.
     
    • Like
    Reactions: ara88

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹ හිතනවද මිනිස්සු ඕකුන්ව මරණ රැල්ල ආවොත් රට හරි අතට හරවගන්න පුලුවන් කියල? අන්තිමට උඹලටවත් නිදහසේ ඉන්න හම්බෙන්නේ නෑ.🙄 පාලනයක් විනයක් ඇතිව කරන්න පුලුවන් එකම දේ තහවුරු කල නොහැකි වත්කම් රාජසන්තක කරල ඕකන්ව මැරෙනකං හිරේ දාන එක.
    මැරිලා ඉතුරු වෙන ටික තමයි ඉතින්. එකට මමද උඹද කියන එක අදාල නෑ.
    කරන්න දෙයක් නෑ මචං මේ මිනිස්සුන්ගේ option එක ඒක වගේ මට පේන්නේ.. ගෑස් පෝලිමේ ත් හෙන ජොලියෙන් හිටගෙන ඉන්නේ.. මුංට බහුතරයක තාම මේ situation එක තේරිලා නෑ. ඔය මරණ තත්ත්වයට අවට පස්සේ තමයි තේරෙන්නේ..
    අනුර ආවත් ඔය වත්කම් රාජ සන්තක කරයි කියලා හිතන්න අමාරුයි, කරලා පෙන්වන කන්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Me wage case thibila dan apahu goda giya ratawal tikak.

    1) Greece
    2) Ecuador
    3) Indonesia (90 ganan wala)
    4) India (90 ganan wala)

    Me langadi me wage dewal wechcha ratawal. Meeta kalin godak ratawalata wela thiyenawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Me wage case thibila dan apahu goda giya ratawal tikak.

    1) Greece
    2) Ecuador
    3) Indonesia (90 ganan wala)
    4) India (90 ganan wala)

    Me langadi me wage dewal wechcha ratawal. Meeta kalin godak ratawalata wela thiyenawa.
    2005 n passe ohoma wela goda giyapu ratak kiyapan balanna. Mokada open economy eka mechchara spread naha ekale...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    අවුලක් තියෙනවා නේද බන්? අපේ a/l maths physics උගන්නන්න හිටපු උන්ට ඒවා හරියට කියාදෙන්න බෑ..6 ඉඳන් ol වෙනකන් පොත පාඩම් කරනවා exam එකේ ඒ ටික වමාරනවා.. මොන රෙද්දක් කරත් ගුරුවරුන්ට ගරු කරන්නය, අයියලට අක්කලට ගරු කරන්නය කියලා පොඩි වුන්ගේ කොඳු කඩනවා..කඩ්ඩ වගේ subject වලට oral exam නෑ.. projects කිරිලි, self learning නෑ..
    ටීචින් ගැන නෙමෙයි මම කිව්වෙ ප්‍රඩක්ට් එක. ලංකාවෙන් Acedamic වලට යන Studentla perform කරනව හොඳයි සාපේක්ෂව. උගන්නන ඒව නෙමෙයි මම Acedamic කිව්වෙ මූලික අධ්‍යාපනයෙන් පස්සෙ එන R&D. ඉස්කෝලේ කාලෙ එක එක අයට එක එක උගන්නන විධි හරියනව. USA වලත් ඔහොම තමයි මැඩම් සර්. Europe සමහර රටවල Australia වල නම කියල කතා කරන්නෙ. ඒ එක එක රටවල කල්චර් එක. Acedamic වලට අදාල නෑ. Self Learning කරන එක ලමයගෙ ආසාව උනන්දුව අනුව කොහෙත් වෙන්නෙ ඒක බල කරල කරන්න බෑ මමනම් හිතන්නෙ
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Un aduma tharame danne naha owa gahana nisa kelaweema thawath dawasin dawasa wadi wela kiyala
    මං නම් උන්ට බනින්නේ නෑ අනුකම්පා කරනවා බන්.. මොකද උන්ට හරි දැනුමක් දීලා නෑ.. අපේ අම්මයි තාත්තයිත් 5000ක්‌ රජයන් දෙනවා කිව්වම හෙන සතුටු වුණා.. පස්සේ මන් පැහැදිලි කරලා දුන්නා seen එක.. දැන් ඉතින් ඉස්සර තරම් නැහැ ඒවුණාට තාමත් අර පරණ දේශපාලන දැක්ම තියෙනවා.. රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ බන් සේරටම කලින්
    Me wage case thibila dan apahu goda giya ratawal tikak.

    1) Greece
    2) Ecuador
    3) Indonesia (90 ganan wala)
    4) India (90 ganan wala)

    Me langadi me wage dewal wechcha ratawal. Meeta kalin godak ratawalata wela thiyenawa.
    ඉන්දියාව කෙලවුනම නරසිංහ රාඕ මන්මෝහන්ට අගමැතිකම දුන්නලු.. පෝර අනිත් එවුන් විරුද්ධ වෙද්දීත් හරි දේ කරාලු.. ඒ නිසා තමා අද ඉන්දියාව ඔහොම තියෙන්නේ
     
    • Like
    Reactions: supunroxy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    2005 n passe ohoma wela goda giyapu ratak kiyapan balanna. Mokada open economy eka mechchara spread naha ekale...

    Greece, Ecuador.

    Greece wala prashne awe me langakadi ne. Awurudu 10 wath nadda koheda. Cabraal karaya greeka bandumkara aragena ewa padu wela case ekak giya mathakada?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    නිකන් කන සෙට් එක බය්යෝ ටෝය්යෝ කියල බ්දෙයක් නැ බන්

    මම මුලින්ම Pvt Company එකක වැඩට ගියහම ආච්චි ඇහුව රජයේ රස්සාවක් හම්බුන්නැද්ද කියල. එහෙම හිතන ගම් වල තරුණ උනුත් තාම ඉන්නව රට හදන්න පෝස්ට් දදා ඇමතියෙක් පස්සෙ ගිහින් ජොබක් සෙට්වෙනකන්. Next Gen එකේවත් ගොඩ ඒමක් නෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මං නම් උන්ට බනින්නේ නෑ අනුකම්පා කරනවා බන්.. මොකද උන්ට හරි දැනුමක් දීලා නෑ.. අපේ අම්මයි තාත්තයිත් 5000ක්‌ රජයන් දෙනවා කිව්වම හෙන සතුටු වුණා.. පස්සේ මන් පැහැදිලි කරලා දුන්නා seen එක.. දැන් ඉතින් ඉස්සර තරම් නැහැ ඒවුණාට තාමත් අර පරණ දේශපාලන දැක්ම තියෙනවා.. රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ බන් සේරටම කලින්

    ඉන්දියාව කෙලවුනම නරසිංහ රාඕ මන්මෝහන්ට අගමැතිකම දුන්නලු.. පෝර අනිත් එවුන් විරුද්ධ වෙද්දීත් හරි දේ කරාලු.. ඒ නිසා තමා අද ඉන්දියාව ඔහොම තියෙන්නේ

    Rs 5000 denawa kiwwama sathutu wena un ban inne. Eeegawa sareth chande sure.

    Dan rata yana widiyath ekka 5000 denawa kiwwama andannayi ona, mokada inflation thawath wadi wenawa.
     
    • Like
    Reactions: siri_ayya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Me wage case thibila dan apahu goda giya ratawal tikak.

    1) Greece
    2) Ecuador
    3) Indonesia (90 ganan wala)
    4) India (90 ganan wala)

    Me langadi me wage dewal wechcha ratawal. Meeta kalin godak ratawalata wela thiyenawa.
    Greece ගොඩ ආවද බං ? උන් තාම වලේ නේද?
    april walin passe banku set eka watenawa

    parippu yugayata nawatah yanawa
    ඒ කොහොමද කියන්නේ බැංකු සෙට් එක වැටෙනවා කියලා
    මං නම් උන්ට බනින්නේ නෑ අනුකම්පා කරනවා බන්.. මොකද උන්ට හරි දැනුමක් දීලා නෑ.. අපේ අම්මයි තාත්තයිත් 5000ක්‌ රජයන් දෙනවා කිව්වම හෙන සතුටු වුණා.. පස්සේ මන් පැහැදිලි කරලා දුන්නා seen එක.. දැන් ඉතින් ඉස්සර තරම් නැහැ ඒවුණාට තාමත් අර පරණ දේශපාලන දැක්ම තියෙනවා.. රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ බන් සේරටම කලින්

    ඉන්දියාව කෙලවුනම නරසිංහ රාඕ මන්මෝහන්ට අගමැතිකම දුන්නලු.. පෝර අනිත් එවුන් විරුද්ධ වෙද්දීත් හරි දේ කරාලු.. ඒ නිසා තමා අද ඉන්දියාව ඔහොම තියෙන්නේ
    මන් මෝහන් සිං ට මුදල් ඇමති කම දුන්නේ.. ඌ සුපිරිටම ගේම ගැහුවා. ඊට පස්සේ තමයි අගමැති උනේ..
    මුදල් ඇමති වෙනකොට දේශපාලන ය නොකරපු කෙනෙක්.

    ඕනේ රටක දේශපාලනය නොකරපු කෙනෙක්ට රටේ සුක්කානම ගන්න පුළුවන්. නමුත් අදාල අංශ වලට උගත් සුදුසු පුද්ගලයන් පත් කරගන්න ඕන.. තමා නොදන්නා බව දන්නවා නම් ඕනෑම එකෙක්ට ගොඩ යන්න පුළුවන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Greece ගොඩ ආවද බං ? උන් තාම වලේ නේද?

    ඒ කොහොමද කියන්නේ බැංකු සෙට් එක වැටෙනවා කියලා

    මන් මෝහන් සිං ට මුදල් ඇමති කම දුන්නේ.. ඌ සුපිරිටම ගේම ගැහුවා. ඊට පස්සේ තමයි අගමැති උනේ..
    මුදල් ඇමති වෙනකොට දේශපාලන ය නොකරපු කෙනෙක්.

    ඕනේ රටක දේශපාලනය නොකරපු කෙනෙක්ට රටේ සුක්කානම ගන්න පුළුවන්. නමුත් අදාල අංශ වලට උගත් සුදුසු පුද්ගලයන් පත් කරගන්න ඕන.. තමා නොදන්නා බව දන්නවා නම් ඕනෑම එකෙක්ට ගොඩ යන්න පුළුවන්
    Economist Priminister
    Nuclear Phisicist President.
    Ithin goda yanawa
     
    • Like
    Reactions: scorpion MW

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Greece ගොඩ ආවද බං ? උන් තාම වලේ නේද?

    ඒ කොහොමද කියන්නේ බැංකු සෙට් එක වැටෙනවා කියලා

    මන් මෝහන් සිං ට මුදල් ඇමති කම දුන්නේ.. ඌ සුපිරිටම ගේම ගැහුවා. ඊට පස්සේ තමයි අගමැති උනේ..
    මුදල් ඇමති වෙනකොට දේශපාලන ය නොකරපු කෙනෙක්.

    ඕනේ රටක දේශපාලනය නොකරපු කෙනෙක්ට රටේ සුක්කානම ගන්න පුළුවන්. නමුත් අදාල අංශ වලට උගත් සුදුසු පුද්ගලයන් පත් කරගන්න ඕන.. තමා නොදන්නා බව දන්නවා නම් ඕනෑම එකෙක්ට ගොඩ යන්න පුළුවන්

    Dan yanthamin goda awilla wage. Ungeth naya aragena wadi wela wechcha deyak.
     
    • Like
    Reactions: scorpion MW

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමා නොදන්නා බව දන්නවා නම් ඕනෑම එකෙක්ට ගොඩ යන්න පුළුවන්
    අන්න ඒකයි බන්.. අපේ රටේ උඩ පුටුවල ඉන්නේ මහ උද්දච්ච හැත්තක්.. උන්ට පුක දෙන @erozan වගේ උන්ගේ උද්දච්චකම මෙහෙම නම් උන් කොහොම ඔලුවකින් ඇත්ද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Dan yanthamin goda awilla wage. Ungeth naya aragena wadi wela wechcha deyak.
    ඔව් අර ණය අරන් ඔලිම්පික් එහෙම තියලා කෙල වෙලාම ගියා.. උන්ට යුරෝපා සංගමය හිටියා හොඳේ.. අපට මෙලෝ බල්ලෙක් නෑ..(ඔය ණය දෙන්නේ වාසියට)
    අන්න ඒකයි බන්.. අපේ රටේ උඩ පුටුවල ඉන්නේ මහ උද්දච්ච හැත්තක්.. උන්ට පුක දෙන @erozan වගේ උන්ගේ උද්දච්චකම මෙහෙම නම් උන් කොහොම ඔලුවකින් ඇත්ද?
    ඇමතිලා බලපන්. මේලෝ එකෙක් නෑ බුද්ධියක් තියන