No . Rare possibility. No good politics , people are supper dumbඋබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
mata chande dipan..man avurdu 25k oka karala pennavaපාලන පක්ශය මාරුවෙලා, ඔලුවක් තියෙන මිනිහෙක් රටේ පාලකය වුනොත්,
බඩට බත් ජින්ඩක් කාල, මැරෙනකල් රස්සාව කරගෙන වැටිල ඉන්න පුලුවන් විදිහට ගේමක් ගහල දෙයි...
සියලු ණය ගෙවල සුරපුරයක් කරයි කියලනං හිතන්න එපා...
මොකෙක් හරි එකෙක් මේක සුරපුරයක් කරල, ඇමරිකාව වගේ දියුණු කරනව කිවුවොත්, ඒ කියපු එකාට මළාට ඡන්දෙනං දෙන්න එපා....

කව්ද බං ඇතුලට දාන්නේ.. තාමත් උන්ගේ ගුණ වයනවා නේ.. රාජපක්ෂ සෙට් ඒක මරන්න ඕන. අර පොඩි උන් දෙන්නත් ඇතුළුව..
එක එකා මරන් කන ගානට සෙට් වෙලා සෙට් එකක් මැරිලා තමයි නවතින්නේ මට පේන විදියට... ඔය කොටි ගණන් වලට යන වාහන ගන්න බල්ලෙක් නැති වෙයි ඉස්සරහට...

ඊලඟ බලවේගය ඩයි හඩ්ඩා...mata chande dipan..man avurdu 25k oka karala pennava![]()
සිරි අයියද ඩයි හඩ්ඩද....සිරි අයියද ඩයි හඩ්ඩදමට චන්දෙ දීපන් මං අවුරුදු 5න් ගොඩ දාලා පෙන්නනවා
මං ජනාධිපති උනොත් තව බිලිනයක් හිඟා කාල ලයින් කර ගන්නවා.. ඊට පස්සේ රජයේ සේවකයෝ 50%ක් අස් කරනවා මාසෙක පඩි දීලා.. Petrolium එවුන්ගේ පඩි reset කරනවා..
ඇමතිලා 15ක් පත් කරනවා වැඩක් කරන්න පුළුවන් උවමනාවක් තියෙන එවුන්.. අවුරුදු 3,4ක් යනකන් චන්ද නෑ..දිසපතිලා තමා දිස්ත්‍රික් බාරව ඉන්නේ..
කෘෂිකර්ම රාජ්‍ය සමාගමක් පිහිටුවල අර අයින් කරපු සේවකයෝ ටිකක් ඒකට ගන්නවා.. ඊට පස්සේ රටේ කීප තැනක vertical farms හදනවා organic පෝර දාලා වවන්න.. Organic vege, tea වලට ඉල්ලුම වැඩි නිසා ඒ ටික රට යවනවා..
ඉන්දියාවෙත් කරා වගේ ජලාශවලට පාවෙන සුර්ය පැනල දාලා main grid එකට current දෙනවා.. හම්බන්තොට පුත්තලම යාපනේ solar power plants ගහනව..
මේ වැඩ ටික බිලියනයකින් කර ගන්න පුළුවන් නේ බන්..ඊට පස්සේ තමා ඊළඟ වැඩ වලට යන්නේ..![]()
Mona nayakaya awath, rate nishpadanaya, apanayanaya wadi nokara goda emak naha. Gov service walata nawa bandawa ganeem nathi wenna ona...Next 4 year 26 Billion USD gevanna tiyenava naya
sada goda emak nahe hari nayakayek bihi novunoth..
ඔහොම තමයි රජයත් හිතං ඉන්නෙ.උන් හිතන්න් මේක විසදෙයි කියලා.උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්?
Sakkuwta keeyakwath daganne nadda? Saththai kiyapan lolමට චන්දෙ දීපන් මං අවුරුදු 5න් ගොඩ දාලා පෙන්නනවා
මං ජනාධිපති උනොත් තව බිලිනයක් හිඟා කාල ලයින් කර ගන්නවා.. ඊට පස්සේ රජයේ සේවකයෝ 50%ක් අස් කරනවා මාසෙක පඩි දීලා.. Petrolium එවුන්ගේ පඩි reset කරනවා..
ඇමතිලා 15ක් පත් කරනවා වැඩක් කරන්න පුළුවන් උවමනාවක් තියෙන එවුන්.. අවුරුදු 3,4ක් යනකන් චන්ද නෑ..දිසපතිලා තමා දිස්ත්‍රික් බාරව ඉන්නේ..
කෘෂිකර්ම රාජ්‍ය සමාගමක් පිහිටුවල අර අයින් කරපු සේවකයෝ ටිකක් ඒකට ගන්නවා.. ඊට පස්සේ රටේ කීප තැනක vertical farms හදනවා organic පෝර දාලා වවන්න.. Organic vege, tea වලට ඉල්ලුම වැඩි නිසා ඒ ටික රට යවනවා..
ඉන්දියාවෙත් කරා වගේ ජලාශවලට පාවෙන සුර්ය පැනල දාලා main grid එකට current දෙනවා.. හම්බන්තොට පුත්තලම යාපනේ solar power plants ගහනව..
මේ වැඩ ටික බිලියනයකින් කර ගන්න පුළුවන් නේ බන්..ඊට පස්සේ තමා ඊළඟ වැඩ වලට යන්නේ..![]()
අම්මපා සත පහක් දාගන්නේ නෑSakkuwta keeyakwath daganne nadda? Saththai kiyapan lol

නිදහස් අධ්‍යාපනයේ quality ඒකත් හදන්න ඕනේ බන් අනිවා.. නැතිනම් ඊළඟ පාර සක් දෙවියෝ ඇවිත් මේක හැදුවත් ඌ ගිය ගමන් පරණ තැනටම වැටෙනවාrate nishpadanaya, apanayanaya wadi nokara goda emak naha.
ඔක්කොටම කලින් චන්ද ක්‍රමේ වෙනස් කරන්න ඕනෙමට චන්දෙ දීපන් මං අවුරුදු 5න් ගොඩ දාලා පෙන්නනවා
මං ජනාධිපති උනොත් තව බිලිනයක් හිඟා කාල ලයින් කර ගන්නවා.. ඊට පස්සේ රජයේ සේවකයෝ 50%ක් අස් කරනවා මාසෙක පඩි දීලා.. Petrolium එවුන්ගේ පඩි reset කරනවා..
ඇමතිලා 15ක් පත් කරනවා වැඩක් කරන්න පුළුවන් උවමනාවක් තියෙන එවුන්.. අවුරුදු 3,4ක් යනකන් චන්ද නෑ..දිසපතිලා තමා දිස්ත්‍රික් බාරව ඉන්නේ..
කෘෂිකර්ම රාජ්‍ය සමාගමක් පිහිටුවල අර අයින් කරපු සේවකයෝ ටිකක් ඒකට ගන්නවා.. ඊට පස්සේ රටේ කීප තැනක vertical farms හදනවා organic පෝර දාලා වවන්න.. Organic vege, tea වලට ඉල්ලුම වැඩි නිසා ඒ ටික රට යවනවා..
ඉන්දියාවෙත් කරා වගේ ජලාශවලට පාවෙන සුර්ය පැනල දාලා main grid එකට current දෙනවා.. හම්බන්තොට පුත්තලම යාපනේ solar power plants ගහනව..
මේ වැඩ ටික බිලියනයකින් කර ගන්න පුළුවන් නේ බන්..ඊට පස්සේ තමා ඊළඟ වැඩ වලට යන්නේ..![]()
නිදහස් අධ්‍යාපනයෙ Acedamic Quality එකේ අවුලක් නෑ Professional Quality එකේ අවුලක් තියනව. ඒක හදන්න ඕනෙ. රටේ නිකන් උගන්නල හදන Quality Acedamics ලට ලංකාවෙ තැනක් එන විදියට R&D expenses වැඩි කරන්න ඕනෙ. නැත්තම් ඔක්කොම රට. අවුට්කම් එක පිටරටවලටනිදහස් අධ්‍යාපනයේ quality ඒකත් හදන්න ඕනේ බන් අනිවා.. නැතිනම් ඊළඟ පාර සක් දෙවියෝ ඇවිත් මේක හැදුවත් ඌ ගිය ගමන් පරණ තැනටම වැටෙනවා
ඔව් ඔව් ජනාධිපති වෙල අවුරුදු 3,4ක් යනකන් චන්ද මොකුත් නෑ.. සේරම වෙන්නෙ ග්‍රාම නිලධාරී, දිසාපති හරහා..පොඩ්ඩක් ඔලුව ඉස්සුව්ට පස්සේ තමා චන්දෙයි, චන්ද ක්‍රමයයි ගැන තීරණ ගන්න පටන් ගන්නේඔක්කොටම කලින් චන්ද ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ![]()

Eka hadanna gov teachers la tika private class kirilla nawaththanna ona. Mokada un mase padiya araganna school awata school wala wada karanne nathuwa private hoyana ekata thamai bara dala karanne...නිදහස් අධ්‍යාපනයේ quality ඒකත් හදන්න ඕනේ බන් අනිවා.. නැතිනම් ඊළඟ පාර සක් දෙවියෝ ඇවිත් මේක හැදුවත් ඌ ගිය ගමන් පරණ තැනටම වැටෙනවා
Minissunta awankakama ugannanna baha eka bokkenma enna ona deyak. Government services wala bahutharekata naththe oka.ඕක නං teachers ලට වඩා doctors ලගේ තියෙන seen එකක් නේද? මන් වැඩ කරන company එකේ rule එකක් තියෙනවා job එකේ ඉද්දී වෙන job කරනවා නම් ඒ job එක ගැන full details inform කරන්න ඕනේ.. Company එකට competitive වෙන business වලට join වෙන්න බෑ කියලා.. එහෙම rule එකක් රජයේ සේවකයන්ටත් ගේනවා නම් මේ ප්‍රශ්නේ විසඳෙයි නේ ද බන්