WFH ලෙප්ට්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,214
    113
    බයියොන්ට කරන්ට් එකට විකල්ප හොයන්න කරන testing එකක් ඔය..ගොඩක් බයියෝ දැන්මම සොලාර් වලට ගිහින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    #GotaMarilamapalayanPonnaya

    කපපු වෙලාවට නිදාගන්න , තියන වෙලාවට වැඩ කරන්න .
    ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ.. :baffled:
    මෙච්චර කල් කැපුවේ නෑ . එහෙම පැති වලටත් දැන් කපනවා කියන්නේ ඉස්සරහට තව කෙළවෙන්න නියමිතයි කියන එකයි.
    ------ Post added on Mar 29, 2022 at 10:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    #GotaMarilamapalayanPonnaya

    ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ.. :baffled:
    මෙච්චර කල් කැපුවේ නෑ . එහෙම පැති වලටත් දැන් කපනවා කියන්නේ ඉස්සරහට තව කෙළවෙන්න නියමිතයි කියන එකයි.
    ------ Post added on Mar 29, 2022 at 10:30 PM
    අලුත් ලිස්ට් එකේ උබ ඉන්නවද? අපේ ඒරියා එක නන් තාම දැක්කෙ නෑ.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    අලුත් ලිස්ට් එකේ උබ ඉන්නවද?
    ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
    හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
    හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
    ceb app ekenda machan hoyagaththe
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
    හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
    මේ දැන් අපේ අම්මා කිව්වේ දවල් දෙපාරක් අනවුන්ස් කළා කියල කරන්ට් එක කපනවා අලුත් වැඩියා නිසා කියල. මේ පැත්තේ පාරවල් ලොකු කරන නිසා කණු ගලවනවා . ඒ පිටින් දාල 10 ක් ම කපන ලයින් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,705
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දැන් අපේ අම්මා කිව්වේ දවල් දෙපාරක් අනවුන්ස් කළා කියල කරන්ට් එක කපනවා අලුත් වැඩියා නිසා කියල. මේ පැත්තේ පාරවල් ලොකු කරන නිසා කණු ගලවනවා . ඒ පිටින් දාල 10 ක් ම කපන ලයින් එකක් තියෙන්නේ
    ehenam paya 14k wage kapai
     
    • Sad
    Reactions: HAneo

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    ගල් අගුරු ටිකත් ඉවර උනාම ගිනි ගොඩක් ගහගෙන ඉන්න තමයි වෙන්නේ