හෙට පැය 10ක් පවර් නෑ. WFH ලෙප්ට්. මොනවද බන් මේ වේෂිගේ පුතාලා කරන්නෙ
කපපු වෙලාවට නිදාගන්න , තියන වෙලාවට වැඩ කරන්න .හෙට පැය 10ක් පවර් නෑ. WFH ලෙප්ට්. මොනවද බන් මේ වේෂිගේ පුතාලා කරන්නෙ
ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ..කපපු වෙලාවට නිදාගන්න , තියන වෙලාවට වැඩ කරන්න .
co-working place ekak hoyaganin.හෙට පැය 10ක් පවර් නෑ. WFH ලෙප්ට්. මොනවද බන් මේ වේෂිගේ පුතාලා කරන්නෙ
අලුත් ලිස්ට් එකේ උබ ඉන්නවද? අපේ ඒරියා එක නන් තාම දැක්කෙ නෑ.#GotaMarilamapalayanPonnaya
ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ..
මෙච්චර කල් කැපුවේ නෑ . එහෙම පැති වලටත් දැන් කපනවා කියන්නේ ඉස්සරහට තව කෙළවෙන්න නියමිතයි කියන එකයි.
------ Post added on Mar 29, 2022 at 10:30 PM
ඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...අලුත් ලිස්ට් එකේ උබ ඉන්නවද?
same#GotaMarilamapalayanPonnaya
ඔව් බන්. මමත් හෙට උදේ 8 වෙනකන් ඉදල නිදාගන්න ඉන්නේ..![]()
ceb app ekenda machan hoyagaththeඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
ceb app එකෙනුයි, site එකෙනුයි දෙකෙන්ම බැලුව.. හෙට තියනව අපිට. කලින් දවස් වල ආවේත් නෑ කැපුවෙත් නෑ . ඉතින් හෙට sure ..ceb app ekenda machan hoyagaththe
මේ දැන් අපේ අම්මා කිව්වේ දවල් දෙපාරක් අනවුන්ස් කළා කියල කරන්ට් එක කපනවා අලුත් වැඩියා නිසා කියල. මේ පැත්තේ පාරවල් ලොකු කරන නිසා කණු ගලවනවා . ඒ පිටින් දාල 10 ක් ම කපන ලයින් එකක් තියෙන්නේඔව්නේ බන්. අර industrial හුත්තක් කියල තිබ්බ එක අස්සේ ඉදල තියෙන්නේ. නැත්නම් මම දන්නෙත් නෑ මම වැටෙන area එකේ අකුර...
හෙට 8-6pm වෙනකන් කියලා calender එකෙත් තියනව.
ehenam paya 14k wage kapaiමේ දැන් අපේ අම්මා කිව්වේ දවල් දෙපාරක් අනවුන්ස් කළා කියල කරන්ට් එක කපනවා අලුත් වැඩියා නිසා කියල. මේ පැත්තේ පාරවල් ලොකු කරන නිසා කණු ගලවනවා . ඒ පිටින් දාල 10 ක් ම කපන ලයින් එකක් තියෙන්නේ
අපේ ලයිට් කැපුවේ නැ බන් මේ ටිකේම.ehenam paya 14k wage kapai
Ow bn, heta maintenance cut apita, sati dekakakata kalinuth tibba, hawasa 6 awith aye 8 giyaehenam paya 14k wage kapai