මිරිහානේ දැන් තත්වය..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රී (31) ඇතිවූ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අද (1) උදෑසන මහරගම – නුගේගොඩ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම ප්‍රදේශයේ මේවන විට තත්ත්වය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.

    WhatsApp-Image-2022-04-01-at-07.53.29-2.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.29-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.29.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.28-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.28.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.27-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.27.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.26-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.26.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.25.jpeg

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,006
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දරේගේ ගේම් ඕවා. දැන් ඕක පිටින් දාල ඇදිරිනීතිය දායි වගේ
    ඕක පිට දාල 3 වෙනිදා සීන් එක නවත්තයි. මේව උන්ගෙ මාස්ටර් ප්ලෑන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආණ්ඩුව ලොකු දේවල් කරලා මේ වෙලාවෙ මිනිස්සු මර්දනය කලොත් imf එක ෆන්ඩ් කරන එක හෝල්ඩ් කරනවා. මානව හිමිකම් කවුන්සිල් එකේ එකගතාත් කඩ වෙනවා. ගෝටා හිරවෙලා ඉන්නෙ. Imf සල්ලි නැතිවුනොත් නෝ හෝප්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    Dan kattiya kiya kiya hitiye 3 wenida govt eke plan ekak kiyela neda 😅
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕක පිට දාල 3 වෙනිදා සීන් එක නවත්තයි. මේව උන්ගෙ මාස්ටර් ප්ලෑන්
    නන්දරේ මේ පාරේ යන්නෙ කොහොමද බං දැන් රෙදි අැඳගෙන.උඩින් විතරක් යයිද..🥴
    ආණ්ඩුව ලොකු දේවල් කරලා මේ වෙලාවෙ මිනිස්සු මර්දනය කලොත් imf එක ෆන්ඩ් කරන එක හෝල්ඩ් කරනවා. මානව හිමිකම් කවුන්සිල් එකේ එකගතාත් කඩ වෙනවා. ගෝටා හිරවෙලා ඉන්නෙ. Imf සල්ලි නැතිවුනොත් නෝ හෝප්

    ඔව් මේක තමා හොඳම වෙලාව මිනිස්සුන්ගේ.ඔළුව පාවිච්චි කරල වැඩ කරොත් හරි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ආණ්ඩුව ලොකු දේවල් කරලා මේ වෙලාවෙ මිනිස්සු මර්දනය කලොත් imf එක ෆන්ඩ් කරන එක හෝල්ඩ් කරනවා. මානව හිමිකම් කවුන්සිල් එකේ එකගතාත් කඩ වෙනවා. ගෝටා හිරවෙලා ඉන්නෙ. Imf සල්ලි නැතිවුනොත් නෝ හෝප්

    IMF witarak nemei wena ratawal walin help karannet naha
    Gota and api degollontama kela wenawa

    Gota ta karanna tiyenne step down wenna, nattam economy ekata wagakiyanna oni ayawa ayin karala daduwam denna
    sahodarayo unat karanna deyak naha :) ekama pawule ayawa roththa pitin path karagattu ewage anisansa :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ආණ්ඩුව ලොකු දේවල් කරලා මේ වෙලාවෙ මිනිස්සු මර්දනය කලොත් imf එක ෆන්ඩ් කරන එක හෝල්ඩ් කරනවා. මානව හිමිකම් කවුන්සිල් එකේ එකගතාත් කඩ වෙනවා. ගෝටා හිරවෙලා ඉන්නෙ. Imf සල්ලි නැතිවුනොත් නෝ හෝප්
    Imf eken kohomat denne naha neh?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,006
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dan kattiya kiya kiya hitiye 3 wenida govt eke plan ekak kiyela neda 😅
    එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒ කෝක උනත් දැන් ඒක නවතිනව. නන්දෙ සේෆ්.

    මිනිස්සු 300කට බෝම්බ ගහල බලයගත්ත ආණ්ඩුවනෙ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නන්දරේ මේ පාරේ යන්නෙ කොහොමද බං දැන් රෙදි අැඳගෙන.උඩින් විතරක් යයිද..🥴

    ඔව් මේක තමා හොඳම වෙලාව මිනිස්සුන්ගේ.ඔළුව පාවිච්චි කරල වැඩ කරොත් හරි.
    ඔව් මොලෙන් ගහන්න ඕනි සාමකාමීව ඉන්ටර්නැශනල් එටෙන්ශන් අරන් ආණ්ඩුවට ප්‍රෙශර් එක එන විදියට. වෘත්තීය සමිති යුනිවර්සිටි එකතු කරන් රට ටික දවසකට අක්‍රීය කරවන්න ඕනි. එතකොට ඔය මොන ආණ්ඩුවකටවත් පැවැත්මක් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එලිවෙනකොට මොරාල් බැහැල ගෙදර ගිහින්ද කට්ටිය.

    තොපි වගේ නමට හෙළයෝ තමා ඉතින් ඔය.🤣.අැඳිරි නීතියට බයේ ගෙදරම දුවලා.යන්තම් දෙතුන් සීයක් හිටියා අන්‍තවාදී සෙට් ඵකේ..🤣🤣
     
    • Like
    Reactions: skymicro

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒ කෝක උනත් දැන් ඒක නවතිනව. නන්දෙ සේෆ්.

    මිනිස්සු 300කට බෝම්බ ගහල බලයගත්ත ආණ්ඩුවනෙ
    Itin 3 wenidath okama keranda thibbane..

    Eye dakke public outrage ekak..polim nethi unama..current dunnama owa nawathi..wena monewa kerath wedak wenne na.
     
    • Like
    Reactions: topkollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොර්
    මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රී (31) ඇතිවූ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අද (1) උදෑසන මහරගම – නුගේගොඩ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම ප්‍රදේශයේ මේවන විට තත්ත්වය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.

    WhatsApp-Image-2022-04-01-at-07.53.29-2.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.29-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.29.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.28-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.28.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.27-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.27.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.26-1.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.26.jpeg
    WhatsApp-Image-2022-04-01-at-07.53.25.jpeg

    බල්

    හොර ගනයෝ සෙට් එක හැමිනෙන්න රිංගලා වගේ හැමිනෙන්න උදේම