මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රී (31) ඇතිවූ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (1) උදෑසන මහරගම – නුගේගොඩ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම ප්‍රදේශයේ මේවන විට තත්ත්වය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.
අද (1) උදෑසන මහරගම – නුගේගොඩ මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම ප්‍රදේශයේ මේවන විට තත්ත්වය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.
Last edited:
ekama pawule ayawa roththa pitin path karagattu ewage anisansa 