අදින් ඉවරද

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මිනිස්සුන්ගේ විරොදතා එහෙම අදින් ඉවරද හෙට ඉදලා සාමකාමිව වැඩට යන්නද තියෙන්නෙ.බස් එහෙම හෙට වැඩ කරයිද
     
    • Like
    Reactions: kinkon and lilman

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිනිස්සුන්ගේ විරොදතා එහෙම අදින් ඉවරද හෙට ඉදලා සාමකාමිව වැඩට යන්නද තියෙන්නෙ.බස් එහෙම හෙට වැඩ කරයිද
    හෙට උදේම කිරි තේකක් බීලා කිරිබත් කාලා ෆුල්ටෑන්ක් තෙල් ගහලා ඔෆිස් එකට ගිහින් ඒසී එකේ ඉන්න
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හෙට උදේම කිරි තේකක් බීලා කිරිබත් කාලා ෆුල්ටෑන්ක් තෙල් ගහලා ඔෆිස් එකට ගිහින් ඒසී එකේ ඉන්න
    api podi job karana bus eke yana aya aybowan