මෙතෙක් වටලා ඇති ඇමති ගෙවල්

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මහින්දගෙ කැල්ටන්
    ඉන්දික අනුරුද්ධගෙ මීගමුවෙ ගෙදර
    නිමල් ලංසා
    ජනක බණ්ඩාර
    රත්තරංගෙ කාර්යාලය
    ශෂීන්ද්‍ර රාජපක්ෂ
    කංචන විජේසේකර
    රමේෂ් පතිරණ
    වෙන කවුද?

    Update : චමල් රාජපක්ෂගෙ දෙබරවැව ගෙදර
    පවිත්‍රා වන්නිආරච්චි
    රොශාන් රණසිංහ
    ගාමිණි ලොකුගේ
    මහින්දගෙ විජේරාම ගෙදර
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,306
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වටලනවා, හූ කියනවා, විසිර යනවා🤣🤣
    225ට කියන්න ඕන ජනේලෙන් උක පෙන්නලවත් මිට්ටෝ ටික ෆෝම් කරල ගන්න කියලා🤣🤣🤣

    නැත්තං ඕය් ඔජායේ වත් සද්දෙට දාන්න කියන්න ඕන මිට්ටෝ ටිකට නටලා ගෙදර යන්න🤣🤣
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    වටලනවා, හූ කියනවා, විසිර යනවා🤣🤣
    225ට කියන්න ඕන ජනේලෙන් උක පෙන්නලවත් මිට්ටෝ ටික ෆෝම් කරල ගන්න කියලා🤣🤣🤣

    නැත්තං ඕය් ඔජායේ වත් සද්දෙට දාන්න කියන්න ඕන මිට්ටෝ ටිකට නටලා ගෙදර යන්න🤣🤣
    uba lankawata warenko rata hadanna
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වටලනවා, හූ කියනවා, විසිර යනවා🤣🤣
    225ට කියන්න ඕන ජනේලෙන් උක පෙන්නලවත් මිට්ටෝ ටික ෆෝම් කරල ගන්න කියලා🤣🤣🤣

    නැත්තං ඕය් ඔජායේ වත් සද්දෙට දාන්න කියන්න ඕන මිට්ටෝ ටිකට නටලා ගෙදර යන්න🤣🤣
    man aemathi kenek vela hitiya nam gedara vatalanna ena unta mage gane kanna,bonna denava.. un anthimata jayaveva gaga yanne :rofl: :lol:
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ඊයා පොන්නයන්ගේ අරගල.ගේ ගාවට ගිහින් හූ කියලා හැරිලා එනවා.සාර්තක නෑ නේ අරගලේ🤣.තාම අරගලයක් තියෙන්වදැ🤣
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මහින්දගෙ කැල්ටන්
    ඉන්දික අනුරුද්ධගෙ මීගමුවෙ ගෙදර
    නිමල් ලංසා
    ජනක බණ්ඩාර
    රත්තරංගෙ කාර්යාලය
    ශෂීන්ද්‍ර රාජපක්ෂ
    කංචන විජේසේකර
    රමේෂ් පතිරණ
    වෙන කවුද?
    nimal lansa dan kohomat sanath nishanthata baye inna kukkek. yannona kurunegala kasippu joniyage gedettai puththalame kudu sanaage gedaratai. okun denna tamayi me aanduwe inna lokuma mArayo.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කළුතර අයට තව ඉන්නවා
    පියල් නිසාන්ත අලුත්ගම කන්දේ විහාරය අසල නිවස
    itn පපට් සංජිව එදිරිමාන්න - හොරණ කළුතර පාරේ

    උබල දන්නා උන්ගේ දාපල්ලා