ආතල් අරගල

Myth

Well-known member
  • Jul 9, 2009
    18,910
    12,247
    113
    Behind u :p
    සින්දු කියන, පපර ගහන, සෙල්ෆි ගහන , එෆ්බී ලයිව් මේනියා , ඵකේ අරගල උට්ටො මේවා. සතියකින් ආයිත් රාජපස්සල ඔක්කොටම පුපේ අරිනව :rofl: :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,069
    113
    සතියකින් ආයිත් රාජපස්සල ඔක්කොටම පුපේ අරිනව :rofl: :rofl:

    නාමල එහෙම ආපහු මතුවෙයිද දන්නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.
    උද්ඝෝෂණ කරන විදිය අලුත් වෙලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,982
    113
    සින්දු කියන, පපර ගහන, සෙල්ෆි ගහන , එෆ්බී ලයිව් මේනියා , ඵකේ අරගල උට්ටො මේවා. සතියකින් ආයිත් රාජපස්සල ඔක්කොටම පුපේ අරිනව :rofl: :rofl:
    නෑ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.
    උද්ඝෝෂණ කරන විදිය අලුත් වෙලා.
    ලිං මැඩියොන්ට ඕවා කියලා වැඩක් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.
    උද්ඝෝෂණ කරන විදිය අලුත් වෙලා.
    ඇත්ත බොස්.
    ගෙවල් වල ඉඳගෙන කොහොම කොහොම හරි පාරට බහින උන්ට බනින උන් නම් :unsure:.
    ෆොටෝ ගහලා දාන එකෙන් තව උන් එකතු වෙනවා.
    ලයිව් ආවම ළඟ පාත ඉන්න ඔක්කොම උන් එකතු වෙනවා.
    අඩුම පොස්ට් එකක් හරි ශෙයා කරන එක වටිනවා.
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ආය ශුවර් ඉතින්, උබ කියන්නෙ මන් වීඩියෝ එකක් දැක්කා ගනේමුල්ල පැත්තේ නැටුම් කාරයෝ නටනව ගිනි බෝල කරකව කරකව. 😂😂
     
    • Like
    Reactions: Dhanushka.N

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    ඇත්ත බොස්.
    ගෙවල් වල ඉඳගෙන කොහොම කොහොම හරි පාරට බහින උන්ට බනින උන් නම් :unsure:.
    ෆොටෝ ගහලා දාන එකෙන් තව උන් එකතු වෙනවා.
    ලයිව් ආවම ළඟ පාත ඉන්න ඔක්කොම උන් එකතු වෙනවා.
    අඩුම පොස්ට් එකක් හරි ශෙයා කරන එක වටිනවා.
    පොලීසිවල උන් පට්ට බයයි මේව අස්සෙ රින්ගන්න කොහෙන් රෙකෝඩ් වෙලා ජොබට කෙලවෙයිද දන්නෙ නෑනෙ. ඒකම ඇති ඔය ලයිව් ඒමෙන් වෙන හොදකට.
     
    • Like
    Reactions: zid2021

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    අරගල එකක්..
    මොකක්ද system දෙක?
    බටහිරයි පෙරදිගයි ද?
    :lol: :lol: :lol:
    හරි, ලංකාවෙ සුපිරියට ආතල් ගන්න පුලුවන් තත්වයක්නෙ තියෙන්නෙ දැන්. ඔය ආතල් ගන්නෙ, ඕව ටික දවසයි. බීල කරල අරගලේ යද්දි පොලිසියෙන් දෙක වදිද්දි උනේ මොකක්ද කියල තේරෙන්නෙ අනිත් දවසෙ වෙරි බැස්සම, එහෙම්ම කරන් යමු, බායි.
     
    • Haha
    Reactions: kevin_levin

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,522
    1
    14,625
    113
    ආතල් වෙන එක අරගලේට හොඳයි ප්‍රචණ්ඩ වෙනවට වඩා. දේශපාලන වාසි ගන්න එන උන්ට Physical නැතුව බැනල පන්නන්න ඕනෙ. බත්තරමුල්ල සීලරතන හිරුනිකා වගේ. ඒත් ගෙවල් ගිනිතයන එක පැනල කුඩු කරන එකට වඩා ආතල් අරගල සෙනග පෙන්නල කෑගහන එක හොඳයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.
    උද්ඝෝෂණ කරන විදිය අලුත් වෙලා.
    ලයික් shares වෙනයි fans meetings, autograph දෙන එක, සින්දු කියන ඒක වෙනයි.. දැන් දැන් සමහර මෝඩයෝ ආතල් වාක්‍ය ලියාගෙන එනවා board වල.. රැල්ලට විතරයි උන්ගේ උද්ගොශනේ.. උබත් 95න් පස්සේ එකෙක් වෙන්න ඇති මෙහෙම ගොබ්බ talk දෙන්නේ... ඔය දැන් ආතල් ගන්න එවුන් කිසිම හැකියාවක් නැති මෝඩයෝ රැළක්.. ගෝට ගියත් ඔය වගේ එවුන් එක්ක රටක්‌ හදනවා කියන්නේ කරන්න බැරි වැඩක්