ආතල් අරගල

dilann

Well-known member
  • Jul 6, 2018
    66,417
    164,663
    113
    එකමත් එක රටක
    සිංහලුන්ගේ ටිපික්ල් රැලි වලට වඩා වෙනස් වෙයි කියලා හිතමු.
    ලොකු කට්ටියක් ආපු එක වටිනවා ...
    ලොකු පිරිසක් = ලොකු විරෝධයක්....

    නව නිපැයුම් රැල්ල, ගෙවතු වගා රැල්ල, පුරන් කුබුරු රැල්ල, තාප්ප චිත්‍ර රැල්ල, පෝක් කරියි පොල් රොටියි රැල්ල, ebay /dropshipping රැල්ල වගේ නැතුව මොරාල් එක තියාගෙන ඉස්සරහට ගියොත් හොදයි.;-)

    රැල්ල උනත් වැරදි පැත්තට ගියේ නැත්නම් අවුලක් නෑ . ආතල් එකට හොරකම් කරන රැලි වගේ ඒවා නැතුව. (එහෙම ඒවා දැකල තියනව .)
    හොද පැත්තට ගිය රැලි වලට ඕන නම් කිරියෙන්ම උදාහරන දෙන්නම් ;)

    මිනිස්සු එන්න එන්න වැඩි උන එක හොදයි. දෙසපාලුවන්ට බය නැති මිනිස්සු ඉන්නේ කියලා උන්ට දැනෙන්න ඕනේ. උන්ගේ තියන බමුණු ගතිය බස්සන්න ඕනේ. සින්දු කිව්ව එක , photo ගහපු එක එච්චර අවුලක් නෑ . සමහර උන්ට එන්න හේතුවකුත් තියන්න ඕන නේ. මේකේ උන් උනත් කෑලි බලන්න යන්න ඕනේ කිව්වේ.. පිරිස වැඩි වෙන එක හොදයි. ආතල් හොඳයි violence වලට වඩා.

    රටේ නීතිඥයෝ වගේ අය දැනුවත් කිරීම් කරානම් හොදයි ටිකක් තියන තත්වේ ගැන social media වලින්..උන්ට සෑහෙන් දෙයක් කරන්න පුලුවන්... නැත්නම් කරන්න බැරි දේවල් ඉල්ලනවා. 225ම එලවමු වගේ .

    මෙතන අනිත් රැලි වගේ මේක නැති වෙලා අල වෙලා යන්නේ නැතිවෙන්න හේතුව ප්‍රශ්නේ එන්න එන්න වැඩි වෙන එක. ඉතින් කට්ටිය දිගටම ඉදි විසදුමක් එනකන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    ලයික් shares වෙනයි fans meetings, autograph දෙන එක, සින්දු කියන ඒක වෙනයි.. දැන් දැන් සමහර මෝඩයෝ ආතල් වාක්‍ය ලියාගෙන එනවා board වල.. රැල්ලට විතරයි උන්ගේ උද්ගොශනේ.. උබත් 95න් පස්සේ එකෙක් වෙන්න ඇති මෙහෙම ගොබ්බ talk දෙන්නේ... ඔය දැන් ආතල් ගන්න එවුන් කිසිම හැකියාවක් නැති මෝඩයෝ රැළක්.. ගෝට ගියත් ඔය වගේ එවුන් එක්ක රටක්‌ හදනවා කියන්නේ කරන්න බැරි වැඩක්
    ගෝඨ ගියත් සක්කරය ඉදියත් රට හදන්න බෑ කොහොමත් මේ තියෙන මානව සම්පත ෆෝමැට් කරලගන්නකන්. අරගලය පටන්ගන්නකොටම කිව්වනෙ ඕක කාගෙ හරි ප්ලාන්ට් එකක් කියල. රැල්ලට තමා මේක පටන් ගත්තෙ නැත්තන් ඉතින් පැය 10ක් ලයිට් කපනකම්ම ඉන්න ඕනිද ඔය ටික තේරෙන්න.
    මම කිව්වෙ මේ අරගලේ නේච එක.
    මේ අරගලේ දුවන්නෙ ලයික් ශෙයාර් උඩ. ඔය ආතල් ගන්න එකෙන් මිනිස්සු පීඩනය පිටකරන්න වයලන්ස් යූස් කරන්නෙ නෑ. මේකට තියෙන්නෙ රැල්ලක ලක්ෂණ අරගලේකට වඩා. ලන්කාවෙ සෝශල් මීඩියා ගෙනාව තවත් රැල්ලක් විතරයි දැන් මේක කවුරුහරි එලියට ඇවිත් යූස් කරල මේක පාර්ලිමේන්තුව ඇතුලට ගෙනිච්චෙ නැත්තන්. ආණ්ඩුවෙන්ම කීපදෙනෙක් දාල ගෙවල් ටිකක් කඩවල පාරට බහින උන්ගෙ දනිහට පහලින් වෙඩි තියන්න ගත්තම ඔය මොරාල් එක ඉවරයි. කැම්පස් වලින් එලියට බැහැපු උන් විතරක් ආයෙ බැනුම් අහගෙන ගුටිකාගෙන ඇදගෙන යයි. මම මේ අරගලේට සපෝට් වයලන්ස් නොවෙනකන්. මේක මීට කලින් වයලන්ස් වෙනව ඔය ආතල් ගැනිල්ල තිබ්බෙ නැත්තන්. මේක ගෙනාව එකා දැම්ම එලියට එන්නෙත් නෑ. ඌ කවුද කියල අපිට දැනගන්න වෙන්නෙත් නෑ පොරත් කරේ මුට්ටිය දාල බලන එක. මේක නිව් බිගිනිග් එකක් අපිට ඩොලර් නැති නිසා තව අවුරුදු ගාණක් මේ ප්‍රෙශර් එක පිට වෙයි. ඒක වයලන්ස් නැතුව පිටකරගන්න දැම්ම පුරුදු වෙන එක හොදයි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    උබට කැමති විදිහට උබ උද්ගෝෂණය කරගෙන පලයන්, අනික් උන්ට ඹින විදිහට උන් කරගෙන යයි.. This is not an organized protest.. 🤷
     
    • Like
    Reactions: UnlimitedBB

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    I joined a protest yesterday after seeing a Facebook live! Everything changes and evolves with time like everything else.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,906
    86,118
    113
    ආශ්චර්යමත් රටක
    මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.
    උද්ඝෝෂණ කරන විදිය අලුත් වෙලා.

    හරියටම හරි බන්. මිනිස්සු එකතු වෙන විදිය වෙනස් වෙලා.
    තාමත් තේරුම් ගන්න බැරි පොරවල් තමයි ඔය FB එකෙන් රට හදන්න පුළුවන්ද, පිටරට ඉඳන් රට හදන්න පුළුවන්ද ගාන්නෙ. පවු ඉතින්. 🤭
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    FB Like Walata Wath Un ena Eka Madida ?
    Lankawe Social Media Seen eke Inna Janathawagen Meeta wada Deyak Balaporotthu wenna Ba
    Views walata hari Un Elyata Bahina eka Me wele Loku deyak
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලා අර චිත්‍ර සෑර් දින්නම චිත්‍ර ඇන්දෙත් මේ ආතල් ගන්න උන් ම තමා
    අල විරුව ආවට චිත්‍ර අදින්න හොදා ඌට කරගන්න බැරුව පලයන් කියලා පාරට ආවම ආතල් ලු අනේ හුකේ :LOL::LOL::LOL:

    ගූරෝසම් ගේ අම්මගේ වැල බලන බිලූ බලකායේ සෙට් පිටින් බැහලා ඉන්නේ දැන් කිරියේ මේකේ උද්ගෝශනේ කරන්න වෙයි වගේ ඔකුන් එලවගන්න
     
    • Like
    Reactions: Champ HB

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    හරියටම හරි බන්. මිනිස්සු එකතු වෙන විදිය වෙනස් වෙලා.
    තාමත් තේරුම් ගන්න බැරි පොරවල් තමයි ඔය FB එකෙන් රට හදන්න පුළුවන්ද, පිටරට ඉඳන් රට හදන්න පුළුවන්ද ගාන්නෙ. පවු ඉතින්. 🤭

    #Metoo. #BLM . Cancel culture . #DontsayGay

    ඔවා තනිකරම කරේ social media වලින්.

    කියන්න ඕනි Chinese එවුන් ෆට්ට මොලකරයෝ. උන් කලින්ම දැක්කා මේ දේ වෙනවා කියලා
     
    • Like
    Reactions: shenat

    spookydude

    Active member
  • Nov 2, 2021
    158
    175
    43
    ලයික් shares වෙනයි fans meetings, autograph දෙන එක, සින්දු කියන ඒක වෙනයි.. දැන් දැන් සමහර මෝඩයෝ ආතල් වාක්‍ය ලියාගෙන එනවා board වල.. රැල්ලට විතරයි උන්ගේ උද්ගොශනේ.. උබත් 95න් පස්සේ එකෙක් වෙන්න ඇති මෙහෙම ගොබ්බ talk දෙන්නේ... ඔය දැන් ආතල් ගන්න එවුන් කිසිම හැකියාවක් නැති මෝඩයෝ රැළක්.. ගෝට ගියත් ඔය වගේ එවුන් එක්ක රටක්‌ හදනවා කියන්නේ කරන්න බැරි වැඩක්
    95ට කලින් එකා. ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි ඔයාලගෙ generation එක රට හැදුවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,906
    86,118
    113
    ආශ්චර්යමත් රටක
    මගෙම ඒව කෝට් කරල මටම ගහන්න ඔට්ටු නෑ ඉතින් :baffled:

    එහෙම එකක් නං මතක නෑ බන් උබ කිව්ව කියලා. :lol:

    හැබැයි ඉතින් මම කවදාවත් වෙනස් කරන්නෙ නැති කතාවක් ඒක. කිසිම පදනමක් නෑ එහෙම කියනවට. පිටරටක පුරවැසියෙක් ලංකාවෙ ඡන්දෙ ඉල්ලන්න නුසුදුසුයි. එච්චරයි මම කියන්නෙ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    ගෝඨ ගියත් සක්කරය ඉදියත් රට හදන්න බෑ කොහොමත් මේ තියෙන මානව සම්පත ෆෝමැට් කරලගන්නකන්. අරගලය පටන්ගන්නකොටම කිව්වනෙ ඕක කාගෙ හරි ප්ලාන්ට් එකක් කියල. රැල්ලට තමා මේක පටන් ගත්තෙ නැත්තන් ඉතින් පැය 10ක් ලයිට් කපනකම්ම ඉන්න ඕනිද ඔය ටික තේරෙන්න.
    මම කිව්වෙ මේ අරගලේ නේච එක.
    මේ අරගලේ දුවන්නෙ ලයික් ශෙයාර් උඩ. ඔය ආතල් ගන්න එකෙන් මිනිස්සු පීඩනය පිටකරන්න වයලන්ස් යූස් කරන්නෙ නෑ. මේකට තියෙන්නෙ රැල්ලක ලක්ෂණ අරගලේකට වඩා. ලන්කාවෙ සෝශල් මීඩියා ගෙනාව තවත් රැල්ලක් විතරයි දැන් මේක කවුරුහරි එලියට ඇවිත් යූස් කරල මේක පාර්ලිමේන්තුව ඇතුලට ගෙනිච්චෙ නැත්තන්. ආණ්ඩුවෙන්ම කීපදෙනෙක් දාල ගෙවල් ටිකක් කඩවල පාරට බහින උන්ගෙ දනිහට පහලින් වෙඩි තියන්න ගත්තම ඔය මොරාල් එක ඉවරයි. කැම්පස් වලින් එලියට බැහැපු උන් විතරක් ආයෙ බැනුම් අහගෙන ගුටිකාගෙන ඇදගෙන යයි. මම මේ අරගලේට සපෝට් වයලන්ස් නොවෙනකන්. මේක මීට කලින් වයලන්ස් වෙනව ඔය ආතල් ගැනිල්ල තිබ්බෙ නැත්තන්. මේක ගෙනාව එකා දැම්ම එලියට එන්නෙත් නෑ. ඌ කවුද කියල අපිට දැනගන්න වෙන්නෙත් නෑ පොරත් කරේ මුට්ටිය දාල බලන එක. මේක නිව් බිගිනිග් එකක් අපිට ඩොලර් නැති නිසා තව අවුරුදු ගාණක් මේ ප්‍රෙශර් එක පිට වෙයි. ඒක වයලන්ස් නැතුව පිටකරගන්න දැම්ම පුරුදු වෙන එක හොදයි.

    මමත් හිතන්නෙත් 87,88 අරගලවලට කෙලවිල ගියේ තම තමන්ගේ අරමුණු, පළිගැනීම් වලට අරගලය පිටින් දාලා මහා එකාගේ ඉඳල ගමේ එකා වෙනකන්ම කැරැල්ලක් මට්ටමට ගෙනපු නිසා. විනාශකාරී ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන එකෙන් වෙන්නේ අරමුණ මර්දනය වෙන එක. මේ යන විදිහ ප්‍රජාතන්ත්‍රවාදී කියලා මම දකින්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    95ට කලින් එකා. ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි ඔයාලගෙ generation එක රට හැදුවද?
    මං 97 බං 🤭

    අනික් උන්ට ඹින විදිහට උන් කරගෙන යයි..
    උඹ කියන විදිහට ඉරාජ් කාරය රැප් set එකක්‌ බස්සල කොල්ලෝ සිගරට් උර උර පාරේ නැටුවත් උන්ට ඒ විදිහට ඉන්න දෙන්න ඕනේ, උඹ එහෙමද කියන්නේ?
    ------ Post added on Apr 5, 2022 at 8:24 AM

    මේක මීට කලින් වයලන්ස් වෙනව ඔය ආතල් ගැනිල්ල තිබ්බෙ නැත්තන්.
    31,1,2 මෙහෙම ගොන් ආතල් තිබ්බේ නෑ.. එහෙමයි කියලා මිනිස්සු violent උනෙත් නෑ..ආතල් නැතුව සිහියෙන් කෙරෙන වැඩේට contribute කරන්න බැරි පෙන්දෝ ටිකක්ද බන් රටේ තරුණ පරම්පරාව.. හරියට කුඩු සික් කාරයෝ වගේ... අම්නේ ආතල් නැත්නම් අපිට බෑ අපි violent වෙනවා... 😅මයි ෆුට්...
    ------ Post added on Apr 5, 2022 at 8:27 AM
     
    gepa

    Well-known member
  • මේක උබල අපි කලින් දැකල තියෙන ප්‍රොටෙස්ට් එකක් නෙවෙයි අලුත් එකක් 2000න් පස්සෙ උන් බහුතරය එක්ක ඉන්ටනෙට් එක ප්ලැට්ෆෝම් එකක් කරගත්ත ප්‍රොටෙස්ට් එකක්. මේකෙ ඉන්දනය සෝශල් ම්ඩියා වල ලයික් ශෙයාර්ස් ඒව නැතුව මේ ප්‍රොටෙස්ට් එක දුවන්න බෑ. එතනට වෙලා අතක් උස්සල පොටෝ එකක් දැම්මත් ගෙදර ඉදල බෝඩ් එකක් ශෙයාර් කරල සපෝට් කරත් මෙකට ඒව වටිනව. උබල අපි කලින් දැකල තියෙනවද රෑ එලි වෙනකන් කරපු උද්ඝෝෂණ. ඒවට ඊලග දවසෙ තව ඔලුගෙඩි 5ක් 10ක් එකතු වෙන්න ඔය ලයිල් ශෙයාර්ස් ඕනි. ඔය ලයික් ශෙයාස් වලට පින් සිද්ද වෙන්න තමා තාම රජය පැත්තෙන් ෆුල් ෆෝස් එක යූස් කරගන්න බැරි උනේ.
    උද්ඝෝෂණ කරන විදිය අලුත් වෙලා.
    සිරා කතාව.. පරන විදියට හැමදාම උත්ගෝශන තියන්ඩ ඕනි කියලා එකක් නෑ. අවශ්ය මොහොතේ ආවේගශීලී උනාම ඇති..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    මං 97 බං 🤭

    උඹ කියන විදිහට ඉරාජ් කාරය රැප් set එකක්‌ බස්සල කොල්ලෝ සිගරට් උර උර පාරේ නැටුවත් උන්ට ඒ විදිහට ඉන්න දෙන්න ඕනේ, උඹ එහෙමද කියන්නේ?
    ------ Post added on Apr 5, 2022 at 8:24 AM

    31,1,2 මෙහෙම ගොන් ආතල් තිබ්බේ නෑ.. එහෙමයි කියලා මිනිස්සු violent උනෙත් නෑ..ආතල් නැතුව සිහියෙන් කෙරෙන වැඩේට contribute කරන්න බැරි පෙන්දෝ ටිකක්ද බන් රටේ තරුණ පරම්පරාව.. හරියට කුඩු සික් කාරයෝ වගේ... අම්නේ ආතල් නැත්නම් අපිට බෑ අපි violent වෙනවා... 😅මයි ෆුට්...
    ------ Post added on Apr 5, 2022 at 8:27 AM
    සින්හලු බෙදන්න හෙන ලේසියි. දෙයක් නැත්තන් ඉද්ගෝෂන කරන විදියෙන් හරි බෙදාගන්නව
     
    • Haha
    Reactions: siri_ayya

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island
    I joined a protest yesterday night at negombo bus stand... vibe eka patta..සුපිරිම කෙල්ලො බන් ඉන්නේ 95-2000 සෙට් එකේ..සින්දුවයි...ගෝ ගෝටා හෝම් ටිකයි...ආතල් බන් මීගමුවේ නම්...හැබැයි ඕක නවතින් එකක් නෑ පට්ට පොඩි කෙල්ලෝ කොල්ලෝ ස්ට් එකක් හිටිය රෑ 12 විතර වෙන්කන්ම.
    අහින්සක විරෝධයක් ඉතින්

    බැසිල් බැසිල් බැසිල්...කපුටු කාක් කාක් කාක්...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    I joined a protest yesterday night at negombo bus stand... vibe eka patta..සුපිරිම කෙල්ලො බන් ඉන්නේ 95-2000 සෙට් එකේ..සින්දුවයි...ගෝ ගෝටා හෝම් ටිකයි...ආතල් බන් මීගමුවේ නම්...හැබැයි ඕක නවතින් එකක් නෑ පට්ට පොඩි කෙල්ලෝ කොල්ලෝ ස්ට් එකක් හිටිය රෑ 12 විතර වෙන්කන්ම.
    අහින්සක විරෝධයක් ඉතින්

    බැසිල් බැසිල් බැසිල්...කපුටු කාක් කාක් කාක්...

    සින්හලු බෙදන්න හෙන ලේසියි. දෙයක් නැත්තන් ඉද්ගෝෂන කරන විදියෙන් හරි බෙදාගන්නව
    වැරැද්ද දැක්කම නොකිය බෑ නේ බන්.. බලපං උඩ මන් quote කරලා තියෙන එක.. කොල්ලෝ කෙල්ලෝ බල බල උන්ට ආතල් දිදී ඉඳලා බජව්වක් ගහල යන්න යනවා.. මරු අරගලේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    a61nmp2_700b.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    වැරැද්ද දැක්කම නොකිය බෑ නේ බන්.. බලපං උඩ මන් quote කරලා තියෙන එක.. කොල්ලෝ කෙල්ලෝ බල බල උන්ට ආතල් දිදී ඉඳලා බජව්වක් ගහල යන්න යනවා.. මරු අරගලේ..

    හරි වැරද්ද කියන්නෙ අපේ ස්ටෑන්ඩර්ඩ් නෙ. මෙහෙම ගනිනිකො. සුදු වෑන් මෝරු ඉන්නව කියපු ජනාධිපති හදිසි නීතිය දාල තියෙනකොට පාරට බැහැල පපර ගහනව කියන්නෙම ජයග්‍රහණයක් නෙවෙයිද?

    උන් ජෝගි දාන්න දාන්න මේකට එන්න ඉන්න උන්ගෙ බය නැති වෙනව. ඒක යූස් කරගන්න. පක්සවල උන් ඕක කරගන්න සෑහෙන නැටුමක් නටනව. අරගලේට පාරෙ මිනිස්සු එක්ක ඉන්න නායකයෙක් ඕනි දැන් නැත්තන් කෝමත් වැඩේ චොර වෙනව. ඒක පපර ගහන උන් නිසා වෙන එකක් නෙවෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    දැන්නං චුට්ටක් විතර රැල්ලට යන ස්වභාවයකුත් තියෙනව....
    තව සුමානෙකින් රැල්ල අමතක කරල දාන්නෙ නැතුව,
    පිස්සො ටික පන්නනකල් දිගටම එල්ලිලා ඇදගෙන ගියොත් ඒ ඇති....