ආරක්ශක, : සරත් ෆොන්සෙකා
අධ්කරණ : සුමන්තිරන්
පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ දන්න අදුරන පරණ නිලධාරියෙක් ඉන්නවා නම් අහලා බලන්න ගරු අධිකරණයෙන් වරදකාරයෝ කරපු ප්‍රභල ඝනයේ LTTE කාරයොන්ගේ නඩු ටික මේ යකා Re-applied කරලා උන්ව නිදහස් කරගත්තේ කොහොමද කියලා...
ඩයස්පෝරා එකෙන් මුට මාර විදියට ඔය වැඩේට සල්ලි පොම්ප කරන්නේ.. ඒ සල්ලි වලින් LTTE කාරයොන්ගේ නඩු වල සාක්ෂිකාරයෝ මුදලට අරන් ක්ෂණිකව මිසින් කරලා රට පටවනවා.. ඊලග නඩු වාරයේදී සාක්ෂිකාරයෝ නැති නිසා නඩුව අහක යනවා.. එලෙස LTTE ම්ලේච්ඡත්ව මැනවින් ගරු අධිකරණයේදී ඔප්පු කරපු Case 100 කට වඩා ගණනක් ඔය යකා ඒ විදියට ගේම ගහලා අහකට යවලා තියනවා... ඒ වගේම අපේ හමුදාව ම්ලේච්ඡයි කියලා අගවන්න බොරු නඩු ගණනාවක්ම හසුරුවන්නේ ඔය ගොබිලා තමයි...
ඔය වගේ කේස් එකක ආසන්නතම සිදුවීම විදියට මේකා රජ කරපු යහපාලනය කාලේ සිද්ධියක් ලාවට මතකයේ තියනවා.. නම් ගම් හෝ නඩු අංක මතක නැහැ.. පොලිස් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ පරණ නිලධාරින් නම් ඒ ගැන හොදටම දන්නවා... එහෙව් කෙනෙක් දන්නවා නම් අහලා බලන්න.
වව්නියාව ගරු මහ අධිකරණයේදී විභාග උන එම නඩුවේදී විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් LTTE සාමාජිකයින් පිරිසක් එක්ක ඇවිත් පාසැල් වයසේ සිටි දැරියක් ඇයගේ දෙමාපියන් ඉදිරියේදි ඇයගේ නිවසෙදීම පැහැරගැනීමට ලක්කරනවා.. පසුව ඇය දුෂණයකට ලක් වූ බවටත් ඉන් අනතුරුව ඇය LTTE ළමා සොල්දාදුවරියක් ලෙස යෙදවු බවටත් හමුදාව සමග ඇතිවු ගැටුමකින් ඇය ජීවිතක්ෂයට පත්වු බවටත් ඇසින් දුටු සාක්ෂි 05 කට අධික ගණනකින් සහ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් LTTE සාමාජිකයෙකුගේ සාක්ෂි මත ඔප්පු වෙනවා.. ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම ගර බණ්ධනාගාර ගත කරනවා...
ඊට පස්සේ මේ ගොබිලා ඒ Case එකට Re-applied කරනවා... යහපාලනේ කාලයට පිංසිද්ධ වෙන්න අර සාහසික අපතයාගේ දඩුවම මරණීය දණ්ඩනයේ සිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලෙස අඩු කරගන්නවා. නැවතත් Re-applied කරනවා... යහපාලනේ කාලේ නිසාම මේ ඝෝතයාට ඇප පිට නිදහස ලබා ගන්න හැකි වෙනවා.
ඊට පස්සේ නඩු වාරයේදී සාක්ෂිකාරයෝ 05 දෙනයි අත්අඩංගුවට ගත් LTTE සාමාජිකයයි ඔවුන්ගේ පවුල් වල සියළුම දෙනයි කැනඩාවට පටවලා... සාක්ෂි නැති නිසා ඒ අළුගෝසුවා නිදොස් කොට නිදහස් කරනවා...
ටික කාලයකින් ඒ අළුගෝසුවත් කැනඩා වලට පටවනවා....
කොහොමද මුන්දැගේ කෙරුවාව?.... එහෙව් එකාට ලංකාවේ අධිකරණ ඇමතිකම දුන්නොත් සිංහලයට අරියි පුකෙන් දුම් යන්නම සහෝදරවරුනි... ඒ නිසා වෙනත් විල්පයක් කියමු බලන්න...
අනික ඔය මුසලයගේ මුසල ගතිය මුණෙන්ම පේනවානේ... මහම මහ මුස්පේන්තු ගං කඹරයෙක් ඔය ගෝතයා...
ඒ නිසා අධිකරණ ඇමති වෙන කාට හරි දෙමු සහෝදරවරුනි...