භාරකාර ආණ්ඩුව

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Loweth wenne ne.
    Jeppo nam mukku nogaha inna taramata hodai.

    Nathnam okunta aye avurudu 20 kata nagitinna wenne ne. 2004 karapu hon wade nisai unta kelama une.
    භාරකාර ආණ්ඩු ආවම ඒක තනි පක්ෂයක කරපිටින් යන්නේ නෑ. ඒක හැම පක්ෂෙකම නියෝජනයක්. හැමෝටම වැඩ පෙන්නන්න අවස්ථාවක්.

    එහෙම බැරිනම් පාර්ලිමේන්තුවන් පිට දෙන්න ඕන. ඒකට ඉදිරිපත් වෙන්න උගත් බුද්ධිමත් රට ගැන හිතන මිනිස්සු ඉන්නවා.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජීවිතේට රාජපක්ෂලා නැතිව ඔය පොහොට්ටු වසලයෝ ආණ්ඩු හදන්නේ නැහැ
     
    • Like
    Reactions: siri_ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,321
    113
    භාරකාර ආණ්ඩු ආවම ඒක තනි පක්ෂයක කරපිටින් යන්නේ නෑ. ඒක හැම පක්ෂෙකම නියෝජනයක්. හැමෝටම වැඩ පෙන්නන්න අවස්ථාවක්.

    එහෙම බැරිනම් පාර්ලිමේන්තුවන් පිට දෙන්න ඕන. ඒකට ඉදිරිපත් වෙන්න උගත් බුද්ධිමත් රට ගැන හිතන මිනිස්සු ඉන්නවා.
    Eeta passe ubalata ayema kiyanna puluean Jeppo mukku gahuwa kiyala
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,205
    166,366
    113
    එකමත් එක රටක
    සුමන්දිරන් kiyanneth loka horek ban.. okata dual citizen tiyenava canada..

    u karanne thanima boruvak... lokuma jathivadiya TNA inna
    TNA අයින් කරන්න කරන්න ප්‍රශ්න වැඩි..උන්ව දෙමල මිනිස්සු පත්කරගත්තේ. උන්ගේ පැති වලට තියන ප්‍රශ්න වලට අනිත් පැතිවලට දෙන අවදානය දෙන්නේ නෑ..
    සුමනුතිරන්ගේ plan ඇති. ඒත් ඌ පාර්ලිමේන්තුවේ සල්ලිනාස්තිකරල පිස්සු නටන උන්ට වැඩිය තේරුමක් තියන දෙයක් කතාකරන එකෙක්. ඉගෙනගත්ත එකෙක්. සිංහල උන් විතරක් දාගෙන සර්ව පාක්ෂික කතා කරන්න බෑ..

    අද විදෙස් ප්‍රවෘති වලට ලංකාවෙන් කතාකරන්න ඉන්න දේසපාලුවෝ ටික දෙනයි.. රනිල හර්ෂ සුමන්තිරන් රාසමානික්කම් වගේ උන්.. පොහොට්ටුවේ ඉන්න උන් පේන්නවත් නෑ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    list eka nam hodai Dinesh nakiya tama. Eith wena ekek atlet ne ea kunugoden ganna.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙලාවේ මිට්ටොන්ගේ රත්තරං ආන්ඩුවට ගත්තණං හරි😊
    උඹල කොච්චර ඇඬුවත් අලුත් ආන්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕන වැඩක් මේක. කනේ කරාබුව පවා ගලවගන්න ඕන 😊😊
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    list eka nam hodai Dinesh nakiya tama. Eith wena ekek atlet ne ea kunugoden ganna.
    ඔව් බන් අසාවෙන් හදපු එකක් නෙවේ.. ඔය කුණුගොදෙන් ටිකක් හ‍රි හොඳ එවුන් අරන් ළිං කටින්ම ගොඩ යන seen එකක්නේ තියෙන්නේ දැන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    munta dunnoth un ekath vikunava lol
    මිට්ටොන්ගේ රත්තරං බඩු ටිකයි, කඩවල තියෙන රත්තරං ටිකයි රජයට පවරගත්තම ණය නොදුන්නට රටේ සල්ලියක් තියෙනව අවශ්‍යම වැඩක් කරගන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ජනාධිපති - අනුර කුමාර
    අගමැති - හර්ෂ

    ආරක්ෂක - ෆොන්සේකා
    සෞඛ්‍ය - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
    පරිසර - මෛත්‍රීපාල
    ප්‍රවාහන සහ මහාමාර්ග -
    මුදල් - හර්ෂ
    නීතිය, සාමය - සුනිල් හඳුන්නෙත්ති
    සංස්කෘතික - ඩලස්
    ක්‍රීඩා - මහින්ද අමරවීර
    විදේශ - හරිනි අමරසුරිය
    රාජ්‍ය පරිපාලන - එරාන් වික්
    කර්මාන්ත - මහාචාර්ය චරිත හේරත්
    ජනමාධ්‍ය - දිනේෂ් ගුණවර්ධන

    මොකද කියන්නේ මචන් ලා? :D

    Edit :

    පරිසර - රාසමනික්කම් (අළුත් එකෙක්.. කියෝන එක නම් හොඳටම කරනවා නේ.. මේ වගේ ඇමති කමක් දීලා බලන්න පුළුවන් වැඩ කොහොමද කියලා)
    ප්‍රවාහන - ඩලස්
    කර්මාන්ත - පාටලී
    ජනමාධ්‍ය - චරිත හේරත්
    :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ව්‍යවස්ථානුකුලව මෙහෙම කරන්න බෑ නේද?
    හරියටම දන්නේ නැහැ. නමුත් නාගානන්ද විඩියෝ එක්ක කිව්වා. ගාමිණී විජේසිංහ, මැතිවරණ කොමිසමේ චාල්ස් මහත්මිය හා තවත් කට්ටියගේ නම් යෝජනා වෙලා තියෙන කතාවක්

    @siri_ayya

     
    Last edited: