තවත් 8ක් දිවුරයි..බන්දුලටත් අැමතිකමක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    10ක් ලු

    කැබිනට් අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.

    මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයේ දිවුරුමන් දුන්නා

    ධිවර කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්ද මහතායි

    බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය දුරයන්හි දිවුරුම් දුන්නා.

    ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතායි

    වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා

    බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන්නේ විදුර වික්‍රමනායක මහතායි

    අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නා

    රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග අමාත්‍ය ධුරයේ මෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දුන්නා

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    එකම බෙරේ බන් මුන් දෙපැත්ත මාරු කර කර ගහන්නේ. මේකෙන් ගැලවීමක් නෑ කවදාවත් සිස්ටම් එක වෙනස් කරනකල්. ප්‍රශ්නේ තියෙන්නේ සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ ලොවෙත් මේ යක්කු ඉන්නකල්. තියෙන සිස්ටම් එකම තිබ්බොත් තමයි ජරාජීර්ණ දේශපාලකයොන්ට යහතින් වැජඹෙන්න පුළුවන්. කලකිරෙනවා බන් රට ගැන
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එකම බෙරේ බන් මුන් දෙපැත්ත මාරු කර කර ගහන්නේ. මේකෙන් ගැලවීමක් නෑ කවදාවත් සිස්ටම් එක වෙනස් කරනකල්. ප්‍රශ්නේ තියෙන්නේ සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ ලොවෙත් මේ යක්කු ඉන්නකල්. තියෙන සිස්ටම් එකම තිබ්බොත් තමයි ජරාජීර්ණ දේශපාලකයොන්ට යහතින් වැජඹෙන්න පුළුවන්. කලකිරෙනවා බන් රට ගැන
    ekane ban මහින්ද අමරවීර den danna kale idan aemathi.. u karanne dinana paththata panina eka aemthi kamak ganna

    කෝ යකෝ මුදල් ඇමතිය
    eka ranilma thiya gannavalu
    ------ Post added on May 23, 2022 at 12:07 PM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    ekane ban මහින්ද අමරවීර den danna kale idan aemathi.. u karanne dinana paththata panina eka aemthi kamak ganna

    eka ranilma thiya gannavalu
    ------ Post added on May 23, 2022 at 12:07 PM
    President thinks that there is no need for Finance Minister as we are a Bankrupt country. This will again be given to Ali Sabry or president may retain it ! Is this the change people cried and struggled. Only beneficiaries of this struggle are in order Dr. Nandalal, Mr. Ranil Wickramasinghe, Harin, Manusha, Palitha Rang Bndara, ...... and rest of useless lot. Can we expect anything other than a grunt from such a lot.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,224
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් උඹල කියන්නේ උඹල පාර්ලිමේන්තූ යවපු ජනතා නියෝජිතයෝ පැත්තකින් තියලා පිටින් මිනිස්සු ගෙනත් ඇමතිකම් දෙන්න කියලද🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එකම බෙරේ බන් මුන් දෙපැත්ත මාරු කර කර ගහන්නේ. මේකෙන් ගැලවීමක් නෑ කවදාවත් සිස්ටම් එක වෙනස් කරනකල්. ප්‍රශ්නේ තියෙන්නේ සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ ලොවෙත් මේ යක්කු ඉන්නකල්. තියෙන සිස්ටම් එකම තිබ්බොත් තමයි ජරාජීර්ණ දේශපාලකයොන්ට යහතින් වැජඹෙන්න පුළුවන්. කලකිරෙනවා බන් රට ගැන
    Vote for jvp and change the system
     
    • Like
    Reactions: Lessar

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    283476357_542930930524921_7264742148205898919_n.jpg