නුවර සිසු අරගලය | සිගිති පාතාලේ gone crazy

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අද නුවර සිගිති පාතාලේ පිස්සු නටලා නේද?
    සිසු අරගලය කියලා ඔක්කොම ඉස්කෝල සෙට් වෙලා හෙන ආතල් එකක් අරගෙන :lol:

    color smoke, පපරේ, බයික්, drinks එක්ක සිංදුවක් කියලා ආතල් එකේ ඉදලා:baffled:
    බිග් මැච් වගේ






    PS:
    Status (1).jpg
     
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Horanath eeye AL/campus kollo kello & teachersla set wela saratama genuine protest ekak tibba dawal idn.

    Hawasa 5 ta witara pelapaaliya gihin iwara wela teacherla kapunama oya wage boka una.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,272
    113
    මෙහෙමයි මුන් ලංකාවේ new gen එක
    විරෝධතාවයක් වෙන්න ඕනේ මෙහෙමයි කියල ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ නෑ
    මේක අලුත් ක්‍රමයක් වෙයි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙහෙමයි මුන් ලංකාවේ new gen එක
    විරෝධතාවයක් වෙන්න ඕනේ මෙහෙමයි කියල ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ නෑ
    මේක අලුත් ක්‍රමයක් වෙයි
    මටනම් protest එකක් වගේ පේන්නේ නෑ.
    ඕකට ගියපු මං දන්න එවුන් ඉන්නවා.
    පොඩි කොල්ලෝ හොදට බීලා පාරවල් පවා block කරලා
    තනිකරම big match season වගේ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආතල් ආතල්
    ලගදීම හොද dj එකක් එගෙනත් පාරවල් බෝල්ක් කරලා ගහනවා
    ආතල් ආතල්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හැමෝම තමන්ගේ විරෝධය එකම විදියට එළියට දාන්නේ නෑ බං රටක් කියන්නේ ජෙනරේෂන් ගොඩක එකතුවක් ඉතිං විරෝධයත් විවිදයි. වැඩිය ඕන නෑ එකට බිව්ව සෙට් එකක් අරගෙන බලපන්. එකෙක් උගේ පරණ කෑල්ල මතක් කරලා අඬනවා තව එකෙක් සිංදුක්‌ කියලා පාඩුවේ ඉන්නවා තවත් එකෙක් කබරයා දාගෙන ඉන්න උන්ට වාතයක් වෙනවා. තව එකෙක් ඉන්න සේරමලව බදාගෙන ඉබිනවා තවත් එකෙක් ගමේම චන්ඩින්ට කතා කරනවා ගහගන්න. ඔන්න ඔයවගේ තමයි මෙතනත්. අරමුණ එක නම් දේපළ වලට ජිවිත. වලට හානියක් වෙන්නේ නැතුව කොහොම ගියත් කමක්නැහැ.