අපේ පූසා මගේ අලුතෙන් ගත්ත මොනිටරේට චූ දාලා.මන් රෙද්දකින් වහලා තිබ්බේ.ඒත් බිංදු කීපයක් විසි වෙලා. ෆ්රෙම් එක අයින පෙරිලා නෑ. අව්ලක් වෙයිද? නෝමල් පිහලා දැම්මාම ඇති නේද?
නෑ වහලා තිබ්බ හින්දා ඩිස්ප්ලේ එකේ පොඩි බිංදු කීපයක් තිබ්බා විතරයි...ඒවා ටිශු එකෙන් පිහලා දැම්මා දැන්.වක්කෙරෙන්න වැදිලා නෑ. එතන පික්සෙල් එකට අව්ලක් වෙන්නේ නෑ නෙ?Aethulata gihin na kiyala sure da?
මුන්ගෙනම් ජරා වැඩ තියෙන්නේ.ලඟදි බලන් ඉද්දී මගේ රුවල් නැවට චූ දැම්මා.ඒ හින්දා මූ කියලා ෂුවර්
ඒ අනික් ඒවා.G I පයිප්ප පවා දිරනවාමී චූ ටිකක් දාලා රෙදි කෑලකින් පිහලා දාපන්
ඇතුලත යන්නේ ෆ්‍රෙම් එකේ edge එකෙන් නේද?Aulk wena ekak ne. Monitor eka athulata gihin na neda?
පුකට පයින් එක්ක දීපන්. උබ නැති වෙලාවට හුජ්ජ පෙරාවි ඕකාමුන්ගෙනම් ජරා වැඩ තියෙන්නේ.ලඟදි බලන් ඉද්දී මගේ රුවල් නැවට චූ දැම්මා.ඒ හින්දා මූ කියලා ෂුවර්
ඒ අනික් ඒවා.G I පයිප්ප පවා දිරනවා
------ Post added on Apr 9, 2022 at 7:29 PM
ඇතුලත යන්නේ ෆ්‍රෙම් එකේ edge එකෙන් නේද?
------ Post added on Apr 9, 2022 at 7:30 PM
ඔව් බං...කරොත් කරන්නේ කාබාසිනියා වැඩක්. හිතාමතා මූ මේවා කරන්නේ වගේකාබාසිනියා තුමෙක්
මම ආයේ ඕකට කාමර ගානේ search කරන බලේ දෙන්නේ නෑ. අවොත් කොසු පාර....කමරේත් නැති වෙලේ වහලා තියන්නේ දැන්පුකට පයින් එක්ක දීපන්. උබ නැති වෙලාවට හුජ්ජ පෙරාවි ඕකා
උන්ට ඕනේ තරම් ඉඩ තියෙද්දී බඩු වලටම දාන්නේ හිතාමතා මයි බන්අපේ පූසා නං පල්ලෙහා ගෙදරට ගිහින් සෝෆා එකට චූ කරනවා කියල අපිට බනිනවා!ඌ නිසා අපිට බැනුම් ඉවසන් ඉන්න වෙලා !
එහෙම නම් අවුලක් නෑ. ලොකු ෂොපින් ක්වර් එකක් දැම්මා නම් හරි මුණින් අතට වැහෙන විදියට. ආයේ shot එක දුන්නොත් එහෙමනෑ වහලා තිබ්බ හින්දා ඩිස්ප්ලේ එකේ පොඩි බිංදු කීපයක් තිබ්බා විතරයි...ඒවා ටිශු එකෙන් පිහලා දැම්මා දැන්.වක්කෙරෙන්න වැදිලා නෑ. එතන පික්සෙල් එකට අව්ලක් වෙන්නේ නෑ නෙ?
ඔව් බන්උන්ට ඕනේ තරම් ඉඩ තියෙද්දී බඩු වලටම දාන්නේ හිතාමතා මයි බන්
ඔව්. කවර් එකෙනුත් වහලා දොරත් වහලා තියෙන්නේ ආයේ.එහෙම නම් අවුලක් නෑ. ලොකු ෂොපින් ක්වර් එකක් දැම්මා නම් හරි මුණින් අතට වැහෙන විදියට. ආයේ shot එක දුන්නොත් එහෙම

ඌව වැඩියේ හුරතල් කෙරෙන්නේ නෑ බන්. ඔලුව අත ගගා ඉන්න ගියොත් එකේ සීමාවක් නෑ. නැවැත්තුවොත් හපලා දුවනවා.ඒ හින්දා ලොකුවට ඌව ගණන් ගන්නේ නෑ දැන්හුරතල් කරන්නේ නැද්ද ? ඕකුන් වෙලාවකට එහෙම කරනවා.ඌව ගනන් ගන්නේ නැතුව pc එකේ එහෙම ඉන්නකොට..anxiety වගේ
පව් යකෝ සැරට ගහන්න එපාමන් නම් පුක්හුත්තා අල්ල ගන්නවා ඔළුවෙන් කරකෝලා විසික් කරන්නෙ ඇදට
මන් ඉන්න පලාතක එන්නෑ ඕකා![]()
ඒක් වෙන්න පුලුවන් සීන් එක.පොඩ්ඩක් හුරතල් කරපන්..උබේ මනසටත් හොදයිඌව වැඩියේ හුරතල් කෙරෙන්නේ නෑ බන්. ඔලුව අත ගගා ඉන්න ගියොත් එකේ සීමාවක් නෑ. නැවැත්තුවොත් හපලා දුවනවා.ඒ හින්දා ලොකුවට ඌව ගණන් ගන්නේ නෑ දැන්
පව් යකෝ සැරට ගහන්න එපා
------ Post added on Apr 9, 2022 at 7:50 PM
ඔව් ඌටත් අවුල් ඇති අපි ගණන් ගන්නේ නැති උනාමඒක් වෙන්න පුලුවන් සීන් එක.පොඩ්ඩක් හුරතල් කරපන්..උබේ මනසටත් හොදයි