පූසා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    අපේ පූසා මගේ අලුතෙන් ගත්ත මොනිටරේට චූ දාලා.මන් රෙද්දකින් වහලා තිබ්බේ.ඒත් බිංදු කීපයක් විසි වෙලා. ෆ්රෙම් එක අයින පෙරිලා නෑ. අව්ලක් වෙයිද? නෝමල් පිහලා දැම්මාම ඇති නේද?
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    94f0653d30bd368e5dfe492f0f60e01e.gif
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    Aethulata gihin na kiyala sure da?
    නෑ වහලා තිබ්බ හින්දා ඩිස්ප්ලේ එකේ පොඩි බිංදු කීපයක් තිබ්බා විතරයි...ඒවා ටිශු එකෙන් පිහලා දැම්මා දැන්.වක්කෙරෙන්න වැදිලා නෑ. එතන පික්සෙල් එකට අව්ලක් වෙන්නේ නෑ නෙ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    මුන්ගෙනම් ජරා වැඩ තියෙන්නේ.ලඟදි බලන් ඉද්දී මගේ රුවල් නැවට චූ දැම්මා.ඒ හින්දා මූ කියලා ෂුවර්

    මී චූ ටිකක් දාලා රෙදි කෑලකින් පිහලා දාපන්
    ඒ අනික් ඒවා.G I පයිප්ප පවා දිරනවා
    ------ Post added on Apr 9, 2022 at 7:29 PM

    Aulk wena ekak ne. Monitor eka athulata gihin na neda?
    ඇතුලත යන්නේ ෆ්‍රෙම් එකේ edge එකෙන් නේද?
    ------ Post added on Apr 9, 2022 at 7:30 PM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මුන්ගෙනම් ජරා වැඩ තියෙන්නේ.ලඟදි බලන් ඉද්දී මගේ රුවල් නැවට චූ දැම්මා.ඒ හින්දා මූ කියලා ෂුවර්

    ඒ අනික් ඒවා.G I පයිප්ප පවා දිරනවා
    ------ Post added on Apr 9, 2022 at 7:29 PM

    ඇතුලත යන්නේ ෆ්‍රෙම් එකේ edge එකෙන් නේද?
    ------ Post added on Apr 9, 2022 at 7:30 PM
    පුකට පයින් එක්ක දීපන්. උබ නැති වෙලාවට හුජ්ජ පෙරාවි ඕකා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    😅😅 කාබාසිනියා තුමෙක්
    ඔව් බං...කරොත් කරන්නේ කාබාසිනියා වැඩක්. හිතාමතා මූ මේවා කරන්නේ වගේ

    පුකට පයින් එක්ක දීපන්. උබ නැති වෙලාවට හුජ්ජ පෙරාවි ඕකා
    මම ආයේ ඕකට කාමර ගානේ search කරන බලේ දෙන්නේ නෑ. අවොත් කොසු පාර....කමරේත් නැති වෙලේ වහලා තියන්නේ දැන්
    ------ Post added on Apr 9, 2022 at 7:33 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    අපේ පූසා නං පල්ලෙහා ගෙදරට ගිහින් සෝෆා එකට චූ කරනවා කියල අපිට බනිනවා!ඌ නිසා අපිට බැනුම් ඉවසන් ඉන්න වෙලා !
    උන්ට ඕනේ තරම් ඉඩ තියෙද්දී බඩු වලටම දාන්නේ හිතාමතා මයි බන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,301
    20,874
    113
    නෑ වහලා තිබ්බ හින්දා ඩිස්ප්ලේ එකේ පොඩි බිංදු කීපයක් තිබ්බා විතරයි...ඒවා ටිශු එකෙන් පිහලා දැම්මා දැන්.වක්කෙරෙන්න වැදිලා නෑ. එතන පික්සෙල් එකට අව්ලක් වෙන්නේ නෑ නෙ?
    එහෙම නම් අවුලක් නෑ. ලොකු ෂොපින් ක්වර් එකක් දැම්මා නම් හරි මුණින් අතට වැහෙන විදියට. ආයේ shot එක දුන්නොත් එහෙම
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    එහෙම නම් අවුලක් නෑ. ලොකු ෂොපින් ක්වර් එකක් දැම්මා නම් හරි මුණින් අතට වැහෙන විදියට. ආයේ shot එක දුන්නොත් එහෙම
    ඔව්. කවර් එකෙනුත් වහලා දොරත් වහලා තියෙන්නේ ආයේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    හුරතල් කරන්නේ නැද්ද ? ඕකුන් වෙලාවකට එහෙම කරනවා.ඌව ගනන් ගන්නේ නැතුව pc එකේ එහෙම ඉන්නකොට..anxiety වගේ
    ඌව වැඩියේ හුරතල් කෙරෙන්නේ නෑ බන්. ඔලුව අත ගගා ඉන්න ගියොත් එකේ සීමාවක් නෑ. නැවැත්තුවොත් හපලා දුවනවා.ඒ හින්දා ලොකුවට ඌව ගණන් ගන්නේ නෑ දැන්

    මන් නම් පුක්හුත්තා අල්ල ගන්නවා ඔළුවෙන් කරකෝලා විසික් කරන්නෙ ඇදට

    මන් ඉන්න පලාතක එන්නෑ ඕකා :(
    පව් යකෝ සැරට ගහන්න එපා
    ------ Post added on Apr 9, 2022 at 7:50 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,581
    22,724
    113
    අම්බකිස්ස
    ඌව වැඩියේ හුරතල් කෙරෙන්නේ නෑ බන්. ඔලුව අත ගගා ඉන්න ගියොත් එකේ සීමාවක් නෑ. නැවැත්තුවොත් හපලා දුවනවා.ඒ හින්දා ලොකුවට ඌව ගණන් ගන්නේ නෑ දැන්

    පව් යකෝ සැරට ගහන්න එපා
    ------ Post added on Apr 9, 2022 at 7:50 PM
    ඒක් වෙන්න පුලුවන් සීන් එක.පොඩ්ඩක් හුරතල් කරපන්..උබේ මනසටත් හොදයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    ඒක් වෙන්න පුලුවන් සීන් එක.පොඩ්ඩක් හුරතල් කරපන්..උබේ මනසටත් හොදයි
    ඔව් ඌටත් අවුල් ඇති අපි ගණන් ගන්නේ නැති උනාම
     
    • Like
    Reactions: Kodiya97