පූසා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බලල් කොටයො කියන්නෙ කෙම්ලො එක්ක බැදිච්ච වස්තුවක් පුටා :)
    එහෙම නෑ.fb එකේ සංගම් පවා තියෙනවා. ඉන්නේ කොල්ලො ඕනේ තරම්
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Bored Cat GIF
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    උබ කෙල්ලෙක් ත? :confused:
    බලල් කොටයො කියන්නෙ කෙම්ලො එක්ක බැදිච්ච වස්තුවක් පුටා :)
    බල්ලෝ පූසෝ ඕනි එකක්ට කැමතියි..බලල් පවුලේ සත්තුන්ට කැමති කොහොමත් ගොඩක්..කොටින්ට එහෙමත් ආසයි..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උන්ට ඕනේ තරම් ඉඩ තියෙද්දී බඩු වලටම දාන්නේ හිතාමතා මයි බන්
    ඔහොම කරන්නේ උට මල පැන්නම බන්.. උව පොඩ්ඩක් ගණන් ගනින් 😅නැත්නම් එන්න නොදී කාමරේ වහල තියන්න ඕනේ.
    හුරතල් කරන්නේ නැද්ද ? ඕකුන් වෙලාවකට එහෙම කරනවා.ඌව ගනන් ගන්නේ නැතුව pc එකේ එහෙම ඉන්නකොට..anxiety වගේ
    අපේ ගෙදර පූසන්ට නම් හුරතල් කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. දවල් වරුවේ පැය බාගයක් විතරයි හැන්දෑවේ පැය බාගයක් වගෙයි ඇල්ලුවා නම් ඇති.. නැත්නම් මාර වදයක් දෙන්නේ මේසෙට පැනල ලැපෙ වයර් ටික හපනවා keyboard එක උඩ යන්න හදනවා...
    මන් නම් පුක්හුත්තා අල්ල ගන්නවා ඔළුවෙන් කරකෝලා විසික් කරන්නෙ ඇදට

    මන් ඉන්න පලාතක එන්නෑ ඕකා :(
    මොන උට්ටෙක් ද බන් උඹ? මං අපේ ගෙදර පූසෝ දෙන්නටයි කොහෙන්වත් ආපු පූසෝ 3 දෙනෙකුටයි පාරේ බල්ලෝ දෙන්නෙකුටයි කන්න බොන්න දෙනවා.. ඔයවගේ සක්කිලි වැඩ නම් කරලා නැහැ.. ඕවා කියෝලා උඹ හෙන පුරුෂයා කියලා හිතෙනවා ඇති උඹට..
    රුවල් නැව?
    Season 6 What GIF by The Office
    අර රුවල් නැව වගේ මේසේ උඩ තියෙන ලී ගැජමැටික් එකක් තියෙන්නේ.. ඒකක් වෙන්නැති..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කැරි බලල්ලුන්ට මොනිටර් පේන්න බෑ හුජ්ජ කරනවා,අපෙ තාත්තගෙ මොනිටර් 5කට විතර කෙලෙව්වා වේස බලල්ලු
    පුසංගේ හැටිද මන්දා බලද්දී ඔය වගේ ජරා වැඩ කරන එක
     
    • Sad
    Reactions: Himazharin

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    රුවල් නැව?
    Season 6 What GIF by The Office
    මන් මොඩල් ෂිප් හදනවා බන් මනස relax කර ගන්න.ඒ හදපු නැවට මූ චූ කරා.

    ඔහොම කරන්නේ උට මල පැන්නම බන්.. උව පොඩ්ඩක් ගණන් ගනින් 😅නැත්නම් එන්න නොදී කාමරේ වහල තියන්න ඕනේ.

    අපේ ගෙදර පූසන්ට නම් හුරතල් කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. දවල් වරුවේ පැය බාගයක් විතරයි හැන්දෑවේ පැය බාගයක් වගෙයි ඇල්ලුවා නම් ඇති.. නැත්නම් මාර වදයක් දෙන්නේ මේසෙට පැනල ලැපෙ වයර් ටික හපනවා keyboard එක උඩ යන්න හදනවා...

    මොන උට්ටෙක් ද බන් උඹ? මං අපේ ගෙදර පූසෝ දෙන්නටයි කොහෙන්වත් ආපු පූසෝ 3 දෙනෙකුටයි පාරේ බල්ලෝ දෙන්නෙකුටයි කන්න බොන්න දෙනවා.. ඔයවගේ සක්කිලි වැඩ නම් කරලා නැහැ.. ඕවා කියෝලා උඹ හෙන පුරුෂයා කියලා හිතෙනවා ඇති උඹට..

    අර රුවල් නැව වගේ මේසේ උඩ තියෙන ලී ගැජමැටික් එකක් තියෙන්නේ.. ඒකක් වෙන්නැති..
    උන්ව හුරතල් කරන්න ගත්තමත් ඉවරයක් නෑ බන්. නැවැත්තුවොත් හපනවා.

    ඔව් මොඩල් ෂිප් එකක්
    ------ Post added on Apr 9, 2022 at 9:54 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    මන් මොඩල් ෂිප් හදනවා බන් මනස relax කර ගන්න.ඒ හදපු නැවට මූ චූ කරා.
    ඒක තමා ඌ උබ වැඩියෙන් වෙලාව දෙන ඒවයම ශොට් එක දෙන්නේ ඒවා එක්ක තියෙන තරහට වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය චු නෙවෙයි බං පූස් ශුක්‍රාණු
    නිකන් ශුක්‍රාණු යනවාද බන්.ඒ චූ

    ඒක තමා ඌ උබ වැඩියෙන් වෙලාව දෙන ඒවයම ශොට් එක දෙන්නේ ඒවා එක්ක තියෙන තරහට වෙන්න පුලුවන්
    එකත් අත්තනේ බන්. උබනන් පූස් විශේෂගදයෙක්
    ------ Post added on Apr 9, 2022 at 9:57 PM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔහොම කරන්නේ උට මල පැන්නම බන්.. උව පොඩ්ඩක් ගණන් ගනින් 😅නැත්නම් එන්න නොදී කාමරේ වහල තියන්න ඕනේ.

    අපේ ගෙදර පූසන්ට නම් හුරතල් කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. දවල් වරුවේ පැය බාගයක් විතරයි හැන්දෑවේ පැය බාගයක් වගෙයි ඇල්ලුවා නම් ඇති.. නැත්නම් මාර වදයක් දෙන්නේ මේසෙට පැනල ලැපෙ වයර් ටික හපනවා keyboard එක උඩ යන්න හදනවා...

    මොන උට්ටෙක් ද බන් උඹ? මං අපේ ගෙදර පූසෝ දෙන්නටයි කොහෙන්වත් ආපු පූසෝ 3 දෙනෙකුටයි පාරේ බල්ලෝ දෙන්නෙකුටයි කන්න බොන්න දෙනවා.. ඔයවගේ සක්කිලි වැඩ නම් කරලා නැහැ.. ඕවා කියෝලා උඹ හෙන පුරුෂයා කියලා හිතෙනවා ඇති උඹට..

    අර රුවල් නැව වගේ මේසේ උඩ තියෙන ලී ගැජමැටික් එකක් තියෙන්නේ.. ඒකක් වෙන්නැති..
    මට පූසෙක් ආව ම කාමරේට උස්ම ගන්න බෑ මිනියෝ :(

    මොකද්දෝ හේතුවකට මට උන් ආසාත්මිකයි :(