ඇතුලට කිව්වේ edge එකෙන්ද?ඇතුලට ගිහින් නැත්නම් අවුලක් නෑ
ඇතුලට කිව්වේ edge එකෙන්ද?ඇතුලට ගිහින් නැත්නම් අවුලක් නෑ
උබ කෙල්ලෙක් ත?ඒක් වෙන්න පුලුවන් සීන් එක.පොඩ්ඩක් හුරතල් කරපන්..උබේ මනසටත් හොදයි

ඔව්..වේලුනාම කොහොමත් අවුලක් නෑඇතුලට කිව්වේ edge එකෙන්ද?
Display එකේ විතරයි තිබ්බේ.පෙරිලා නෑඔව්..වේලුනාම කොහොමත් අවුලක් නෑ
ඒ මොකද?උබ කෙල්ලෙක් ත?![]()
බලල් කොටයො කියන්නෙ කෙම්ලො එක්ක බැදිච්ච වස්තුවක් පුටාDisplay එකේ විතරයි තිබ්බේ.පෙරිලා නෑ
ඒ මොකද?
------ Post added on Apr 9, 2022 at 9:15 PM

එහෙම නෑ.fb එකේ සංගම් පවා තියෙනවා. ඉන්නේ කොල්ලො ඕනේ තරම්බලල් කොටයො කියන්නෙ කෙම්ලො එක්ක බැදිච්ච වස්තුවක් පුටා![]()
උබ කෙල්ලෙක් ත?![]()
බල්ලෝ පූසෝ ඕනි එකක්ට කැමතියි..බලල් පවුලේ සත්තුන්ට කැමති කොහොමත් ගොඩක්..කොටින්ට එහෙමත් ආසයි..බලල් කොටයො කියන්නෙ කෙම්ලො එක්ක බැදිච්ච වස්තුවක් පුටා![]()
රුවල් නැව?ලඟදි බලන් ඉද්දී මගේ රුවල් නැවට චූ දැම්මා.ඒ හින්දා මූ කියලා ෂුවර්
ඔහොම කරන්නේ උට මල පැන්නම බන්.. උව පොඩ්ඩක් ගණන් ගනින්උන්ට ඕනේ තරම් ඉඩ තියෙද්දී බඩු වලටම දාන්නේ හිතාමතා මයි බන්
අපේ ගෙදර පූසන්ට නම් හුරතල් කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. දවල් වරුවේ පැය බාගයක් විතරයි හැන්දෑවේ පැය බාගයක් වගෙයි ඇල්ලුවා නම් ඇති.. නැත්නම් මාර වදයක් දෙන්නේ මේසෙට පැනල ලැපෙ වයර් ටික හපනවා keyboard එක උඩ යන්න හදනවා...හුරතල් කරන්නේ නැද්ද ? ඕකුන් වෙලාවකට එහෙම කරනවා.ඌව ගනන් ගන්නේ නැතුව pc එකේ එහෙම ඉන්නකොට..anxiety වගේ
මොන උට්ටෙක් ද බන් උඹ? මං අපේ ගෙදර පූසෝ දෙන්නටයි කොහෙන්වත් ආපු පූසෝ 3 දෙනෙකුටයි පාරේ බල්ලෝ දෙන්නෙකුටයි කන්න බොන්න දෙනවා.. ඔයවගේ සක්කිලි වැඩ නම් කරලා නැහැ.. ඕවා කියෝලා උඹ හෙන පුරුෂයා කියලා හිතෙනවා ඇති උඹට..මන් නම් පුක්හුත්තා අල්ල ගන්නවා ඔළුවෙන් කරකෝලා විසික් කරන්නෙ ඇදට
මන් ඉන්න පලාතක එන්නෑ ඕකා![]()
අර රුවල් නැව වගේ මේසේ උඩ තියෙන ලී ගැජමැටික් එකක් තියෙන්නේ.. ඒකක් වෙන්නැති..රුවල් නැව?
![]()
පුසංගේ හැටිද මන්දා බලද්දී ඔය වගේ ජරා වැඩ කරන එකකැරි බලල්ලුන්ට මොනිටර් පේන්න බෑ හුජ්ජ කරනවා,අපෙ තාත්තගෙ මොනිටර් 5කට විතර කෙලෙව්වා වේස බලල්ලු
මන් මොඩල් ෂිප් හදනවා බන් මනස relax කර ගන්න.ඒ හදපු නැවට මූ චූ කරා.රුවල් නැව?
![]()
උන්ව හුරතල් කරන්න ගත්තමත් ඉවරයක් නෑ බන්. නැවැත්තුවොත් හපනවා.ඔහොම කරන්නේ උට මල පැන්නම බන්.. උව පොඩ්ඩක් ගණන් ගනින්නැත්නම් එන්න නොදී කාමරේ වහල තියන්න ඕනේ.
අපේ ගෙදර පූසන්ට නම් හුරතල් කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. දවල් වරුවේ පැය බාගයක් විතරයි හැන්දෑවේ පැය බාගයක් වගෙයි ඇල්ලුවා නම් ඇති.. නැත්නම් මාර වදයක් දෙන්නේ මේසෙට පැනල ලැපෙ වයර් ටික හපනවා keyboard එක උඩ යන්න හදනවා...
මොන උට්ටෙක් ද බන් උඹ? මං අපේ ගෙදර පූසෝ දෙන්නටයි කොහෙන්වත් ආපු පූසෝ 3 දෙනෙකුටයි පාරේ බල්ලෝ දෙන්නෙකුටයි කන්න බොන්න දෙනවා.. ඔයවගේ සක්කිලි වැඩ නම් කරලා නැහැ.. ඕවා කියෝලා උඹ හෙන පුරුෂයා කියලා හිතෙනවා ඇති උඹට..
අර රුවල් නැව වගේ මේසේ උඩ තියෙන ලී ගැජමැටික් එකක් තියෙන්නේ.. ඒකක් වෙන්නැති..
ඒක තමා ඌ උබ වැඩියෙන් වෙලාව දෙන ඒවයම ශොට් එක දෙන්නේ ඒවා එක්ක තියෙන තරහට වෙන්න පුලුවන්මන් මොඩල් ෂිප් හදනවා බන් මනස relax කර ගන්න.ඒ හදපු නැවට මූ චූ කරා.
නිකන් ශුක්රාණු යනවාද බන්.ඒ චූඔය චු නෙවෙයි බං පූස් ශුක්රාණු
එකත් අත්තනේ බන්. උබනන් පූස් විශේෂගදයෙක්ඒක තමා ඌ උබ වැඩියෙන් වෙලාව දෙන ඒවයම ශොට් එක දෙන්නේ ඒවා එක්ක තියෙන තරහට වෙන්න පුලුවන්
කාමරේ දොර වහලා තියෙන්නේ දැන්. ආයේ අවෝත් කොසු පාරapo ape ekath owa karanawa![]()
මට පූසෙක් ආව ම කාමරේට උස්ම ගන්න බෑ මිනියෝඔහොම කරන්නේ උට මල පැන්නම බන්.. උව පොඩ්ඩක් ගණන් ගනින්නැත්නම් එන්න නොදී කාමරේ වහල තියන්න ඕනේ.
අපේ ගෙදර පූසන්ට නම් හුරතල් කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. දවල් වරුවේ පැය බාගයක් විතරයි හැන්දෑවේ පැය බාගයක් වගෙයි ඇල්ලුවා නම් ඇති.. නැත්නම් මාර වදයක් දෙන්නේ මේසෙට පැනල ලැපෙ වයර් ටික හපනවා keyboard එක උඩ යන්න හදනවා...
මොන උට්ටෙක් ද බන් උඹ? මං අපේ ගෙදර පූසෝ දෙන්නටයි කොහෙන්වත් ආපු පූසෝ 3 දෙනෙකුටයි පාරේ බල්ලෝ දෙන්නෙකුටයි කන්න බොන්න දෙනවා.. ඔයවගේ සක්කිලි වැඩ නම් කරලා නැහැ.. ඕවා කියෝලා උඹ හෙන පුරුෂයා කියලා හිතෙනවා ඇති උඹට..
අර රුවල් නැව වගේ මේසේ උඩ තියෙන ලී ගැජමැටික් එකක් තියෙන්නේ.. ඒකක් වෙන්නැති..

උන්ගේ පඩි උබට ඇලජික් ඇතිමට පූසෙක් ආව ම කාමරේට උස්ම ගන්න බෑ මිනියෝ
මොකද්දෝ හේතුවකට මට උන් ආසාත්මිකයි![]()