buying offgrid solar system URGENT

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    DIY Off Grid Sri Lanka group meken da machn ?
    USD or LKR da pay karanna one ?
    ඔවු මචන්, අලිබබා එකට USD පේමන්ට් එකක් කරන්න පුලුවන් වෙන්න ඕන අයිටම් එකේ ගානට, පිට රට ඉන්න කාගෙ හරි paypal එකකින් pay කරන්නත් පුලුවන්, එහෙම නැත්නම් සමහර බැංකු වල තියන premire ක්‍රෙඩිට් කාඩ් තියේ නං බැංකුවට කතා කරලා පේමන්ට් ලිමිට් ඇජස්ට් කරගන්න පුලුවන් එක පේමන්ට් එකකට.
    Off Grid Solar Market Sri Lanka - ඕෆ් ග්‍රිඩ් සෝලා වෙලඳපොළ 🇱🇰
    අපිම සෝලා සවිකර ගමු - DIY Off-Grid Power Systems
    මේ දෙකත් එකම සෙට් එකමයි කරන්නෙ, මේ දෙකටත් ජොයින් වෙන්න ඕන බඩු ඕඩර් කරගන්න නම්.

    kohomada bn pay kare? mehe bank walin $100 wath payment karanna den nane
    පේපැල් එකකින් පේ කරේ බන්, US කාඩ් එකක් ලින්ක් කරලා හදපු එකකින්.

    $ thiyenawanam direct import karapanko
    ඊට වඩා ලාබයි අර fb group එකෙන් ඕඩර් කරන එක, උන්ගෙ bulk shipping නිසා ගොඩක් අඩු ශිපින් කොස්ට් එකක් වැටෙන්නෙ.
    ඩිරෙක්ට් import කරාම උන් FedEx කරනවා ශිපින් සහ ටැක්ස් ටිකක් වැඩිපුර සෙට් වෙනවා.
    ------ Post added on Apr 9, 2022 at 7:06 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ඔවු මචන්, අලිබබා එකට USD පේමන්ට් එකක් කරන්න පුලුවන් වෙන්න ඕන අයිටම් එකේ ගානට, පිට රට ඉන්න කාගෙ හරි paypal එකකින් pay කරන්නත් පුලුවන්, එහෙම නැත්නම් සමහර බැංකු වල තියන premire ක්‍රෙඩිට් කාඩ් තියේ නං බැංකුවට කතා කරලා පේමන්ට් ලිමිට් ඇජස්ට් කරගන්න පුලුවන් එක පේමන්ට් එකකට.
    Off Grid Solar Market Sri Lanka - ඕෆ් ග්‍රිඩ් සෝලා වෙලඳපොළ 🇱🇰
    අපිම සෝලා සවිකර ගමු - DIY Off-Grid Power Systems
    මේ දෙකත් එකම සෙට් එකමයි කරන්නෙ, මේ දෙකටත් ජොයින් වෙන්න ඕන බඩු ඕඩර් කරගන්න නම්.

    පේපැල් එකකින් පේ කරේ බන්, US කාඩ් එකක් ලින්ක් කරලා හදපු එකකින්.

    ඊට වඩා ලාබයි අර fb group එකෙන් ඕඩර් කරන එක, උන්ගෙ bulk shipping නිසා ගොඩක් අඩු ශිපින් කොස්ට් එකක් වැටෙන්නෙ.
    ඩිරෙක්ට් import කරාම උන් FedEx කරනවා ශිපින් සහ ටැක්ස් ටිකක් වැඩිපුර සෙට් වෙනවා.
    ------ Post added on Apr 9, 2022 at 7:06 PM
    thanks machan.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura

    Paypal hari payoneer hari gewoth clear karanne kohomada custom eken
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    YMtayWGwpiau57vwqDrDad.jpg

    :yes:

    This one works great so far.
    It’s been 4.5 billion years but still works fine.
    Maybe one day someone from the Rajapaksa family will be able to afford this.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    ඔවු මචන්, අලිබබා එකට USD පේමන්ට් එකක් කරන්න පුලුවන් වෙන්න ඕන අයිටම් එකේ ගානට, පිට රට ඉන්න කාගෙ හරි paypal එකකින් pay කරන්නත් පුලුවන්, එහෙම නැත්නම් සමහර බැංකු වල තියන premire ක්‍රෙඩිට් කාඩ් තියේ නං බැංකුවට කතා කරලා පේමන්ට් ලිමිට් ඇජස්ට් කරගන්න පුලුවන් එක පේමන්ට් එකකට.
    Off Grid Solar Market Sri Lanka - ඕෆ් ග්‍රිඩ් සෝලා වෙලඳපොළ 🇱🇰
    අපිම සෝලා සවිකර ගමු - DIY Off-Grid Power Systems
    මේ දෙකත් එකම සෙට් එකමයි කරන්නෙ, මේ දෙකටත් ජොයින් වෙන්න ඕන බඩු ඕඩර් කරගන්න නම්.

    පේපැල් එකකින් පේ කරේ බන්, US කාඩ් එකක් ලින්ක් කරලා හදපු එකකින්.

    ඊට වඩා ලාබයි අර fb group එකෙන් ඕඩර් කරන එක, උන්ගෙ bulk shipping නිසා ගොඩක් අඩු ශිපින් කොස්ට් එකක් වැටෙන්නෙ.
    ඩිරෙක්ට් import කරාම උන් FedEx කරනවා ශිපින් සහ ටැක්ස් ටිකක් වැඩිපුර සෙට් වෙනවා.
    ------ Post added on Apr 9, 2022 at 7:06 PM
    Full setup ekata kiyak giyada machan?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,804
    759
    113
    මටත් අද තමයි බැටරි සීන් එකට පේමන්ට් එක ෆයිනලයිස් කරගන්න පුලුවන් උනේ, කොහොමත් එකයි කියලා දෙකක්ම ඕඩර් කරා, 48v/100Ah වලින්. එකක් 850USD. හෙට පැනල් ටික වහලෙ හයි කරගන්න කියලා ඉන්නෙ.
    Mokakda machan dapu inverter eka
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මටත් අද තමයි බැටරි සීන් එකට පේමන්ට් එක ෆයිනලයිස් කරගන්න පුලුවන් උනේ, කොහොමත් එකයි කියලා දෙකක්ම ඕඩර් කරා, 48v/100Ah වලින්. එකක් 850USD. හෙට පැනල් ටික වහලෙ හයි කරගන්න කියලා ඉන්නෙ.
    From where did you order ? What brand ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මටත් අද තමයි බැටරි සීන් එකට පේමන්ට් එක ෆයිනලයිස් කරගන්න පුලුවන් උනේ, කොහොමත් එකයි කියලා දෙකක්ම ඕඩර් කරා, 48v/100Ah වලින්. එකක් 850USD. හෙට පැනල් ටික වහලෙ හයි කරගන්න කියලා ඉන්නෙ.
    kohenda order kare? kochchara kal yanawada enna?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    DIY Off Grid Sri Lanka group meken da machn ?
    USD or LKR da pay karanna one ?
    yes, USD වලින් පේ කරන්න ඕන
    Paypal hari payoneer hari gewoth clear karanne kohomada custom eken
    අර FB group එකේ ඇඩ්මින්ලා සෙට් එකනේ ගෙනත් දෙන්නෙ, ක්ලියර් කරලා දෙනවා
    Full setup ekata kiyak giyada machan?
    1.4Mil
    Mokakda machan dapu inverter eka
    Growatt SPF5000ES
    From where did you order ? What brand ?
    Inverter Growatt SPF 5000ES, Battery SAKO 48v/100Ah
    kohenda order kare? kochchara kal yanawada enna?
    DIY Off grid sri lanka fb group එකෙන්, මාස 2-3 අතර යනවා එන්න.
     
    • Like
    Reactions: UB9002 and visalbro

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    yes, USD වලින් පේ කරන්න ඕන

    අර FB group එකේ ඇඩ්මින්ලා සෙට් එකනේ ගෙනත් දෙන්නෙ, ක්ලියර් කරලා දෙනවා

    1.4Mil

    Growatt SPF5000ES

    Inverter Growatt SPF 5000ES, Battery SAKO 48v/100Ah

    DIY Off grid sri lanka fb group එකෙන්, මාස 2-3 අතර යනවා එන්න.
    Machan inverter eka gaththe kohenda ? Diy og eka oya model eka nahane .
    Panel gaththa model ekayi place ekayai dapanko ❤️❤️
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Machan inverter eka gaththe kohenda ? Diy og eka oya model eka nahane .
    Panel gaththa model ekayi place ekayai dapanko ❤️❤️
    inverter එක වෙනම ගෙන්න ගන්නෙ මචන්
    පැනල් ගත්තෙ Jinko 465W, number eka pm කරන්නං, හැබැයි දැන් පොරගෙ ලඟත් ගනන් වැඩි වෙලා කියලා කිවුවා.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    මටත් අද තමයි බැටරි සීන් එකට පේමන්ට් එක ෆයිනලයිස් කරගන්න පුලුවන් උනේ, කොහොමත් එකයි කියලා දෙකක්ම ඕඩර් කරා, 48v/100Ah වලින්. එකක් 850USD. හෙට පැනල් ටික වහලෙ හයි කරගන්න කියලා ඉන්නෙ.
    48v/100A ekakata 5.5 KV Inverter ekak danawanam charge karanna Minimum Panel keeyak wage oneda? Panel walath 48v walata monahari wenamama enawada?

    inverter එක වෙනම ගෙන්න ගන්නෙ මචන්
    පැනල් ගත්තෙ Jinko 465W, number eka pm කරන්නං, හැබැයි දැන් පොරගෙ ලඟත් ගනන් වැඩි වෙලා කියලා කිවුවා.
    Panel ekak keeyak unada bun? Dan 65 wath wenawa athi ne?
    ------ Post added on Apr 10, 2022 at 8:37 AM