Fair First

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Thank you wewaa
    ado gaththada vandiyak @Solo Rider ?mokadda ? keeyada :D

    gattada ponz ekak

    mage bike ekai car ekai dekama 3 rd party .oya gana danne na

    වාහනේ ගත්තද

    සෙලින්කෝ නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් කවදාවත් ක්ලේම් එකක් නොගෙවා ඉඳල නෑ

    ඔය පරණ වාහන වලට මොන ෆුල් ඉන්ශුවරන්ස්ද මනුස්සයො.
    සල්ලි ටික පොතක එකතුකරානං එකයි. හැපුනොත්, සල්ලි ටික ඇද්ද හැදුව.
    හැපුනෙ නැත්තං ඒකත් ඉතුරුයි.


    ඕක ගැන දන්නෙ නෑ.

    කොන්ටිනෙන්ටල්,
    ශ්‍රී ලංකා, පාවිච්චි කරල තියෙනව.

    දෙකම සාමාන්‍යයෙන් ලාභයි, ක්ලේම් කරන්න කරදරේකුත් නෑ.... ශ්‍රී ලංකා අවුල් කියල කියනව. මටනං තාම අවුලක් වෙලා නෑ.

    උබ කාර් එකක් ගත්තද බන්


    කාර් කටුවක් ගත්ත, ගත්ත කියන්නෙ ගන්න උනා ඉතින්

    වැගනාර් එෆ් එක්ස් , බේස් මොඩෙල් එක

    පැසො, විට්ස්, කරින, කොරොන, ස්විෆ්ට්, මාච් , IST , Corolla Touring, Fielder හැට හුට හමරක් බැලුව
    ඉන්ස්පෙක්ශන් දාල බැලුවම හිතල ඇල්ලුවෙ නෑ

    මේක හෙන ලද බොලදයි බන්, මන් වාඩි උනාම ශොක්ස් වලින් අගල් 2ක් විතර පාත් වෙනව
    සැමන් ටින් වගෙ පටි තියෙන්නෙ එන්ජ්න් බේ එකෙ

    සීවී අගල් බාගෙ බට වගෙ, ටයරොඩ් ඇගිල්ලක් තරම් වත් මහත නෑ

    මොනා කරන්නද
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    මගේ bike එක 3පාරක් හැප්පිලා තුම්පාරම ගෙව්වා අව්ලක් උනේ නෑ .හැබැයි 3 වෙනි එකේදී 20% කැපුවා ඒක අග්‍රිමන්ට් එකේම තිබ්බ කපනවා කියල අනෙක් දෙකේදීම ඔක්කොම ගෙව්වා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Thank you wewaa











    කාර් කටුවක් ගත්ත, ගත්ත කියන්නෙ ගන්න උනා ඉතින්

    වැගනාර් එෆ් එක්ස් , බේස් මොඩෙල් එක

    පැසො, විට්ස්, කරින, කොරොන, ස්විෆ්ට්, මාච් , IST , Corolla Touring, Fielder හැට හුට හමරක් බැලුව
    ඉන්ස්පෙක්ශන් දාල බැලුවම හිතල ඇල්ලුවෙ නෑ

    මේක හෙන ලද බොලදයි බන්, මන් වාඩි උනාම ශොක්ස් වලින් අගල් 2ක් විතර පාත් වෙනව
    සැමන් ටින් වගෙ පටි තියෙන්නෙ එන්ජ්න් බේ එකෙ

    සීවී අගල් බාගෙ බට වගෙ, ටයරොඩ් ඇගිල්ලක් තරම් වත් මහත නෑ

    මොනා කරන්නද
    පට්ට බන්.