thawama eka bankuwakawath FD rate wadi karala naha... anemanda ban
අපෝ බන් මගෙත් අද රිනිව් වෙන්න එකක් තියෙනවා. වැඩි කරලා නැද්ද ?thawama eka bankuwakawath FD rate wadi karala naha... anemanda ban
puluwan..dala thiyena FD eka cancel karala aluthin danna one.. nathnm thiyena eka mature unama aye aluthin patan ganne aluth rate ekataමචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
තියෙන එකක් මාස කිහිපයකින් අයින් කරනකොට දඩ මුදලක් තියෙනවා නේද. එක කොහොමද හැදෙන්නේ ?puluwan..dala thiyena FD eka cancel karala aluthin danna one.. nathnm thiyena eka mature unama aye aluthin patan ganne aluth rate ekata
auto ma aluth rate ekt calculate wenne nadda bn interest ekpuluwan..dala thiyena FD eka cancel karala aluthin danna one.. nathnm thiyena eka mature unama aye aluthin patan ganne aluth rate ekata
masa 4kta kalin demmanam uba dapu ganen 50% witara value depreciate wela den, modayaමචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
Mature උනේ නැත්නං පොලිය දෙන්නේ normal saving rate දන්න විඳී යටභාණ්ඩාගාර බිල්පත් වැඩි උනා 13.5% ට තව ටික දවසකින් 14-15% තෙක් වැඩි වෙයි fixed deposits.
20-25% වෙන්නත් පුළුවන් කියලා තමයි .
තියෙන එකක් මාස කිහිපයකින් අයින් කරනකොට දඩ මුදලක් තියෙනවා නේද. එක කොහොමද හැදෙන්නේ ?
------ Post added on Apr 12, 2022 at 8:49 AM
explain this shit to me, 5 year walin 30%? sounds like a bad deal to meFD wala daanna epa ban.puluwannam government bond wala daapan Dan 5 year rate eka 30%
ඉතින් යකෝ ඕකයි වෙන්න ඕන. දැන් business උන්ට බැංකුවෙන් අඩු පොලියට ණය ගන්න බැහැ. උන් මෙහෙ investment කරන්න උන්ගේ dollars හරවන්න ඕන. Kabral නොකළේ ඕක. Weerasinha ඇවිත් කරන්නේ ඕක. නිකං හැම එකටම කෑ නොගහ ඉඳපන්නය පොලිය නම් වැඩි කරලා. දැන් අනික ණය වලට fixed rate එකක් දෙන්නෙත් නෑ. හුකන ආණ්ඩුව
එහෙනම් බිස්නස් ලෝන් රෙට් වැඩි කරන්න ඕන. හව්සින් ලොන් පර්සනල් ලෝන් වැඩි කරන්නේ පකටද?ඉතින් යකෝ ඕකයි වෙන්න ඕන. දැන් business උන්ට බැංකුවෙන් අඩු පොලියට ණය ගන්න බැහැ. උන් මෙහෙ investment කරන්න උන්ගේ dollars හරවන්න ඕන. Kabral නොකළේ ඕක. Weerasinha ඇවිත් කරන්නේ ඕක. නිකං හැම එකටම කෑ නොගහ ඉඳපන්
explain this shit to me, 5 year walin 30%? sounds like a bad deal to me
මේකේ නම් පොඩි ගැටළුවක් තියනවා බෑන්ක් එක financially unstable ඇති මොකද ලංකාවේ එක බැංකුවක් වත් 10 % වැඩිය දෙන්නේ නැ FD වලට (තවම)
masa 4kta kalin demmanam uba dapu ganen 50% witara value depreciate wela den, modaya

කොහෙද බං එහෙම policy තියෙන්නේ. Deposit rate වැඩි වෙද්දී lending වැඩි වෙනවාඑහෙනම් බිස්නස් ලෝන් රෙට් වැඩි කරන්න ඕන. හව්සින් ලොන් පර්සනල් ලෝන් වැඩි කරන්නේ පකටද?
------ Post added on Apr 12, 2022 at 9:37 AMMature උනේ නැත්නං පොලිය දෙන්නේ normal saving rate එකට මං දන්න තරමින්