Fixed deposit rate wadi karala nahane

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,890
    10,031
    113
    නය පොලිය නම් වැඩි කරලා. දැන් අනික ණය වලට fixed rate එකක් දෙන්නෙත් නෑ. හුකන ආණ්ඩුව
     
    • Like
    Reactions: sakuntha1996

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    මචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
    puluwan..dala thiyena FD eka cancel karala aluthin danna one.. nathnm thiyena eka mature unama aye aluthin patan ganne aluth rate ekata
     
    • Like
    Reactions: sakuntha1996

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    භාණ්ඩාගාර බිල්පත් වැඩි උනා 13.5% ට තව ටික දවසකින් 14-15% තෙක් වැඩි වෙයි fixed deposits.
    20-25% වෙන්නත් පුළුවන් කියලා තමයි .

    puluwan..dala thiyena FD eka cancel karala aluthin danna one.. nathnm thiyena eka mature unama aye aluthin patan ganne aluth rate ekata
    තියෙන එකක් මාස කිහිපයකින් අයින් කරනකොට දඩ මුදලක් තියෙනවා නේද. එක කොහොමද හැදෙන්නේ ?
    ------ Post added on Apr 12, 2022 at 8:49 AM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,283
    10,117
    113
    මචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
    masa 4kta kalin demmanam uba dapu ganen 50% witara value depreciate wela den, modaya
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    භාණ්ඩාගාර බිල්පත් වැඩි උනා 13.5% ට තව ටික දවසකින් 14-15% තෙක් වැඩි වෙයි fixed deposits.
    20-25% වෙන්නත් පුළුවන් කියලා තමයි .

    තියෙන එකක් මාස කිහිපයකින් අයින් කරනකොට දඩ මුදලක් තියෙනවා නේද. එක කොහොමද හැදෙන්නේ ?
    ------ Post added on Apr 12, 2022 at 8:49 AM
    Mature උනේ නැත්නං පොලිය දෙන්නේ normal saving rate දන්න විඳී යට
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    නය පොලිය නම් වැඩි කරලා. දැන් අනික ණය වලට fixed rate එකක් දෙන්නෙත් නෑ. හුකන ආණ්ඩුව
    ඉතින් යකෝ ඕකයි වෙන්න ඕන. දැන් business උන්ට බැංකුවෙන් අඩු පොලියට ණය ගන්න බැහැ. උන් මෙහෙ investment කරන්න උන්ගේ dollars හරවන්න ඕන. Kabral නොකළේ ඕක. Weerasinha ඇවිත් කරන්නේ ඕක. නිකං හැම එකටම කෑ නොගහ ඉඳපන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,890
    10,031
    113
    ඉතින් යකෝ ඕකයි වෙන්න ඕන. දැන් business උන්ට බැංකුවෙන් අඩු පොලියට ණය ගන්න බැහැ. උන් මෙහෙ investment කරන්න උන්ගේ dollars හරවන්න ඕන. Kabral නොකළේ ඕක. Weerasinha ඇවිත් කරන්නේ ඕක. නිකං හැම එකටම කෑ නොගහ ඉඳපන්
    එහෙනම් බිස්නස් ලෝන් රෙට් වැඩි කරන්න ඕන. හව්සින් ලොන් පර්සනල් ලෝන් වැඩි කරන්නේ පකටද?
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    explain this shit to me, 5 year walin 30%? sounds like a bad deal to me
    IMG_20220412_091139.jpg

    These are the rates issued by cbsl yday. They have not decided on the 5 year rate yet definitely it will be around 30%(when one year rate is 23%.)by July or so 5 year rate is gonna hit 40% . Invest in bills through a primary dealer , rates offered by banks will be lower.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    එහෙනම් බිස්නස් ලෝන් රෙට් වැඩි කරන්න ඕන. හව්සින් ලොන් පර්සනල් ලෝන් වැඩි කරන්නේ පකටද?
    කොහෙද බං එහෙම policy තියෙන්නේ. Deposit rate වැඩි වෙද්දී lending වැඩි වෙනවා

    Mature උනේ නැත්නං පොලිය දෙන්නේ normal saving rate එකට මං දන්න තරමින්
    ------ Post added on Apr 12, 2022 at 9:37 AM