So if Invest 100k in buy 5 year bill when the rate is 30%View attachment 166789
These are the rates issued by cbsl yday. They have not decided on the 5 year rate yet definitely it will be around 30%(when one year rate is 23%.)by July or so 5 year rate is gonna hit 40% . Invest in bills through a primary dealer , rates offered by banks will be lower.
මචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
30% annual interest rate for five years.yuur will get 250000k after five yearsSo if Invest 100k in buy 5 year bill when the rate is 30%
I get 130k after 5 years ?
Ow aniwa wadi karanna wenawaප්‍රයිවට් බෑන්ක්සුත් අද වැඩි කරයිද බන් ?
23k wag wei kyanwa, math daanna hadala damme na, next week balalama danwa.භාණ්ඩාගාර බිල්පත් වැඩි උනා 13.5% ට තව ටික දවසකින් 14-15% තෙක් වැඩි වෙයි fixed deposits.
20-25% වෙන්නත් පුළුවන් කියලා තමයි
අඩේ බන්! ගේමක් ගහමු කොහොම හරි... ඇදගන යමු.අන්තිම FD එකත් කැඩුව. ජූනි මාසෙ වෙනකල් ජීවත්වෙන්න පුලුවන්. ඊට පස්සෙ රුපියලක්වත් නෑ![]()
damn thats awesome, but in future rates adu weddi api den ganna ewat adu wenawada, kohomada api owa ganne30% annual interest rate for five years.yuur will get 250000k after five years
1 year දාන්නේ නැතිව 3 months දාන එක පාඩුද? එතකොට changes ඉක්මනට ලැබෙනවා නේද?23k wag wei kyanwa, math daanna hadala damme na, next week balalama danwa.
Etakota interest eka බෙදිලා, 3 month වලට ne hadanne? Eth awlk na, test krnna ehema dala බලන එක hodai, math මීට kalin oke dala na1 year දාන්නේ නැතිව 3 months දාන එක පාඩුද? එතකොට canges ඉක්මනට ලැබෙනවා නේද?
How to invest in this?View attachment 166789
These are the rates issued by cbsl yday. They have not decided on the 5 year rate yet definitely it will be around 30%(when one year rate is 23%.)by July or so 5 year rate is gonna hit 40% . Invest in bills through a primary dealer , rates offered by banks will be lower.