කවුද යකෝ අපේ Fill-T ට සද්දේ දැම්ම පරයා

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    33යි
    දීපන් මගේ කොස් කොළ තොප්පිය:cry:
    :shocked::shocked::shocked::shocked:

    1649850641357.jpeg
     
    • Haha
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හයි වේ එකට එක ඇනයක් දැම්මද ? හරිද ? 🤭

    උඹල දැන් හයි වේ එකට ඇන දානවා එහෙම නෙමෙයි
     
    • Love
    • Haha
    Reactions: gobaby and BanX

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    https://www.facebook.com/profile.php?id=100062988050866&sk=about

    ඉස්සර නම් ඕකාගේ profile එකක් තිබ්බා වෙනම කෝ දන්නේ නෑ ඒක. ඕකා musician කෙනෙක් වැඩිය ප්‍රසිද්ධ නැති උනාට, වේසපාලකයෝ පස්සේ ගිහිල්ලා කුට්ටි කුට්ටි ගිලලා බව් බව් ගාන තත්ත්වෙට වැටිලා දැන්
    adooo mu baduwak da ban karagahala inneth.profile pic ekenma buwa gena hitha ganna puluwan :lol::lol::lol: munam ganith namal ta dena jathiye buwek wage
     
    HmNRazor

    Well-known member
  • adooo mu baduwak da ban karagahala inneth.profile pic ekenma buwa gena hitha ganna puluwan :lol::lol::lol: munam ganith namal ta dena jathiye buwek wage
    මොඩ්ලින් කරන එකියක් ඕකා බැඳලා ඉන්නේ සල්ලි නිසා වෙන්න පුලුවන් ඒ ගෑනි ඕකා එක්ක ඉන්නේ, බඩුවද නැද්ද කියලා මම චරිත සහතික දෙන්න යන්නෙ නෑ ඉතින්, උගේ ගෑනීනේ අපිට ප්‍රශ්නයක් නෑ උන් ගේ දේවල්, කොහොම උනත් ඔය නිසාන්තයා නාමල් ගොයියගේ අතක් වගේ පොරක් තමා ප්‍රොෆයිල් වලින් බැලුවාම පේනව නේ? අනික ලයිව් වීඩියෝ දදා නොබියව හැමිනි හැමිනී කඩේ යන්න දඟලන්නෙත් නෑ නේ මෙච්චර මේ ප්‍රශ්න අස්සේ එහෙම ඇදුනුම්කමක් නැති එකෙක්, උඩින් කියලා තියනවා ඔය නිසාන්තයා අයිස් distribute කරනවා අරව මේවා කියලා, වෙන්න පුලුවන් ඉතින් මොකද ඕකට පට්ටම property තොගයක් තියනවා. වාහන විතරක් ම 5කට වැඩිය, සල්ලි කියන දේ ඔය නිසාන්තයට nothing, කොහොම කොහොම හරි ඕකුන්ට තමන් කරන කියන දේවල තමයි පල විපාක දෙන්නේ, ඕකුන්ට පල දෙන්නෙ නැත්තන් දරු මුනුබුරන්ට හරි අනිවා පල දෙනවා ඉතින් (එහෙම වෙන්න ඔනි කියලා කියනවා නෙමේ ඒක තමා ස්වභාවය)
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    ඒකනේ නිසාන්තය දෝ කියල කටහඩින් හිතුවේ :rolleyes:, ඕකව මම දන්නවා ඕකගේ පැලවත්තේ ගෙදර එහා පැත්තේ අපේ හිස් ඉඩමක් තියනවා මල කරදරේ ඉස්සර අපේ තාත්තට ඕකා Land offers අරගෙන එනවා :lol: ඒකාලේ නම් කාල බීල ලස්සනට මහතට පොශ් පාටට හිටියා, යකෝ බලපන් කො දැන් හැටි හකුත් බැහැලා ඩස්පියෙක් වගේ වෙලා.........:dull: :baffled:
    ekane machan... dan hati appiriyai
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අම්බෝ ඉරාජා අයියගේ ගැන්සියේ පොරවල්. චීත්ත ඇන්දට දැක්කනේ සෙට් එක නේ.
     
    • Haha
    Reactions: BanX

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නිසාන්ත. ලංකාවේ රෑ රැජිනක් නිරෑපිකාවක් වන Fallon michelle ගෙ මිනිහා. ඉස්සර බැදලා හිටියේ දෙරණේ නිලූෂී. පොලොන්නරුවේ රොෂාන් රණසිංහගෙ ඡන්ද වැඩ වලට බැහැලම හිටිය. හොදම මට්ටමේ බයියො ඔය.. රාජපක්ෂ ලගම හිතවත්තු. උන්ගෙ පොකට් එකට දැනෙනව ඇති බන්අවුරුදු දෙකෙන් ආණ්ඩුවට කෙලවුනාම.
     
    • Like
    Reactions: BanX

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොඩ්ලින් කරන එකියක් ඕකා බැඳලා ඉන්නේ සල්ලි නිසා වෙන්න පුලුවන් ඒ ගෑනි ඕකා එක්ක ඉන්නේ, බඩුවද නැද්ද කියලා මම චරිත සහතික දෙන්න යන්නෙ නෑ ඉතින්, උගේ ගෑනීනේ අපිට ප්‍රශ්නයක් නෑ උන් ගේ දේවල්, කොහොම උනත් ඔය නිසාන්තයා නාමල් ගොයියගේ අතක් වගේ පොරක් තමා ප්‍රොෆයිල් වලින් බැලුවාම පේනව නේ? අනික ලයිව් වීඩියෝ දදා නොබියව හැමිනි හැමිනී කඩේ යන්න දඟලන්නෙත් නෑ නේ මෙච්චර මේ ප්‍රශ්න අස්සේ එහෙම ඇදුනුම්කමක් නැති එකෙක්, උඩින් කියලා තියනවා ඔය නිසාන්තයා අයිස් distribute කරනවා අරව මේවා කියලා, වෙන්න පුලුවන් ඉතින් මොකද ඕකට පට්ටම property තොගයක් තියනවා. වාහන විතරක් ම 5කට වැඩිය, සල්ලි කියන දේ ඔය නිසාන්තයට nothing, කොහොම කොහොම හරි ඕකුන්ට තමන් කරන කියන දේවල තමයි පල විපාක දෙන්නේ, ඕකුන්ට පල දෙන්නෙ නැත්තන් දරු මුනුබුරන්ට හරි අනිවා පල දෙනවා ඉතින් (එහෙම වෙන්න ඔනි කියලා කියනවා නෙමේ ඒක තමා ස්වභාවය)
    ඕකගේ ඔය සල්ලි මුගේ තාත්තගේ, පට්ට සල්ලි කාරය මුගේ තාත්ත ඉස්සර.. මම මුන්ව හොදට දන්නවා. මුන්ගේ මුල් ගම ගාල්ලේ. මුන්ගේ තාත්ත පස්සේ පොලොනරුවේ ගිහින් පට්ට විදියට දියුණු උනා කැටයම් බඩු බිස්නස් එකක් පටන් අරන්. මුන්ගේ අයියල මල්ලිලා ඒ සල්ලි බාගයක්ම විනාස කරා. මුන්ට ඒ දවස්වල UK වලත් ගෙවල් තිබ්බ.
     
    • Wow
    Reactions: BanX