ගොටාගෝගමේ සෙනග උතුරා යයි. 🔴LIVE

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අපෝ කාලකන්නි 100ක් විතර නම් ඉන්නව..
    Gota ta chande dapu eka pattakin thiyamu..mechara minissu ke gahaddith, wena weradda weraddak widiyata dakinna taram wath molayak nathi, tawa minihek ta wandagena inna,uge kunu sudda karana, umba wage manussayek gana mata nam hitha ganna ba. Umbe Amma me elakiri eke dakkoth kochara duka hithei da umbe ammata banala thiyana banum.umba karana weda welin umbe wadapu Amma banum ahanne,umbawa podi kaale indan asanipa weddi bala gattu,umbata bath kawapu ammata minissugen wesi kiyala ahaganna sidda karanna umbata dukak nada.umba pattakata gihin kalpana karapan mama kiwwa eka .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    aragale hitapu ewun nemei ada kaama beema kanna bonna apu ewun inne...
    eeye hitapu nathi godak ewun ada innawa... parayooo

    godak ewunge athe board kallak wath naha.. kanna bonna awith thiyenne..
    godak ewun kaala beela athal eke maru wenawa.. kanna nathi minissuth nemei car walin awith kaala beela maru wenawa..
    othana sanwidanayak naha ekai awula..
     
    • Wow
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gota ta chande dapu eka pattakin thiyamu..mechara minissu ke gahaddith, wena weradda weraddak widiyata dakinna taram wath molayak nathi, tawa minihek ta wandagena inna,uge kunu sudda karana, umba wage manussayek gana mata nam hitha ganna ba. Umbe Amma me elakiri eke dakkoth kochara duka hithei da umbe ammata banala thiyana banum.umba karana weda welin umbe wadapu Amma banum ahanne,umbawa podi kaale indan asanipa weddi bala gattu,umbata bath kawapu ammata minissugen wesi kiyala ahaganna sidda karanna umbata dukak nada.umba pattakata gihin kalpana karapan mama kiwwa eka .
    මගේ මතය මේක,

    1. ඔය අරගලේ සිoහල බෞද්ධ විරෝදි එකක්,

    2. පාලකය ගෙදර ගියා කියල මිල අඩු වෙන්නෙ හරි බඩු සුලබ වෙන්නෙ හරි නැ

    3. ලපයට බාරගනින් කියුවත් බාර ගත්තෙත් නැ, බාරගන්ඩ ඔය අරගලේට නායකයොත් නැ

    4.මිනිස්සු ආවේගෙට නැටුවට ඩොලර් රේට් එක අඩුවෙන්නෙත් නැ

    මිනිස්සු බන් අගමික නායකයන්ට බනින්නෙ මාත් ඇතුලුව ඒක නිසා ඔය බැන්න අරක මේක අදාල කරගන් නැ මම නම්
     
    Sen-lu

    Well-known member
  • aragale hitapu ewun nemei ada kaama beema kanna bonna apu ewun inne...
    eeye hitapu nathi godak ewun ada innawa... parayooo

    godak ewunge athe board kallak wath naha.. kanna bonna awith thiyenne..
    godak ewun kaala beela athal eke maru wenawa.. kanna nathi minissuth nemei car walin awith kaala beela maru wenawa..
    othana sanwidanayak naha ekai awula..
    ඔය සංවිධානය වෙලා තියෙන හරිය මදැයි. ඔයිට වඩා තවත් මොනාද?
     
    • Like
    Reactions: errors

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    VVIP ගොඩක් වාහන යන්නේ කොළඹ අවට..

    සමහර තැන් වල ට්‍රැෆික් එකෙන් වාහන නවත්තල පාර ක්ලියර් කරලා තියෙනවා උන්ගේ ඩිෆෙන්ඩර් ටික යනකන්... ඒක කඩාගෙන යන්න බෑ මොකට නවත්තන් ඉන්නවද කියන්න දන්නේ නැති නිසා

    පිටිපස්සෙන් එද්දී නම් බ්ලොක් කරල් තියන්න පුළුවන් ඉඩ නොදී

    එක දවසක් තුන්මුල්ලෙන් මන් එද්දී පාරේ වාහන නාවත්තල තියෙන්නේ අයි කියල ඇහුවම බයික් එකක කොල්ලෙක් ඉඳල කිව්වා ජනාධිපති යනවලු තව ටිකකින් මෙතනින් කියල කිව්වා වගේම ගියා කඩාගෙන බිඳගෙන ඊට පස්සේ තමයි පාර ක්‍රොස් කරන්න දුන්නේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    Geri Amana M****fucker Mahindaya & Rajapak Family Eka Thama Me Rate Pilile
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අම්මා වගේම නතෑ පුතත්
    img_20220316_001003-jpg.163813
    මුඩුක්කුවාගේ මව්තුමිය detected 😂 😂 😂 😂 😂 😂 😂

    ටිල්ලිං මාම නොවෑ අරගලේ කොරලා තියෙන්නේ..😂හොර ගෙඩියා
    අරගල පින්වතුනි එන්න සාදුකාරයක් දෙන්න ටිල්ලිං මාමට:ROFLMAO:
    එතුමව කේන්ති නොගස්සා.
    ------ Post added on Apr 14, 2022 at 2:31 PM
     
    • Haha
    Reactions: Hydra

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    රිප්ල්ය් කරලා තියෙනවා දැක්කම හිතුනා මොකඛරි අලුකුත්තේරු කතාවක් කියලා
    වසලයා, මානසික ලෙඩා
    ignore karapan uge moona dekkama penne nadda....kisima wedagath kamak naha...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම මේ රැවුල් මාමටනං එච්චර කැමැත්තක් නෑ....

    හැබැයි මේ වැඩේට දෙන ප්‍රචාරයයි, සපෝට් එකයි එක්ක මගේ තිබුණ අදහස වෙනස් වුණා...
     
    • Like
    Reactions: NRTG and Rankira

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම මේ රැවුල් මාමටනං එච්චර කැමැත්තක් නෑ....

    හැබැයි මේ වැඩේට දෙන ප්‍රචාරයයි, සපෝට් එකයි එක්ක මගේ තිබුණ අදහස වෙනස් වුණා...D
    Dan kamati akamti bedanna giyoth meka karanna anarui support dena hama eksma ekathu karaganna one
    I trust these people including sanna and that YouTuber the need to change the system it shows. But nobody can trust forever people can be changed so it is better to make strong system nobody can corrupted things. We should believe the system more than the people.

    There are 2 BAYYAS ARE HANGING AROUND HERE 🤨
    ------ Post added on Apr 14, 2022 at 5:18 PM
     
    • Like
    Reactions: PHBhagya

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    එතකොට මේ පට්ට හොරු රැලට හොරට හොරාට පුක දේන එකද වැදගත් කම. :lol: :lol:

    eka mage mage kamaththa...rellata machan mamna nam puka denne naha ban...(uba ekk tharahak naha..anya mathayata garu karapan..ethakota ubala hari kiyana oya aragalaya jaya ganna puluwan.... :love: )
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    eka mage mage kamaththa...rellata machan mamna nam puka denne naha ban...(uba ekk tharahak naha..anya mathayata garu karapan..ethakota ubala hari kiyana oya aragalaya jaya ganna puluwan.... :love: )
    මොකක්ද මතය. ඌ දාගෙන ඉන්නේ උගේ මූනද ඔය. හොදට බලපන් අයේ උබලාවගේ රජපක්ශලාට පුක නමාගන හිටපු එකේක්ගේ පොටො එකක්. :lol: . එක එකාව ignore දාන්න කියන්නේ මතේට ගරු කරන එකද.