රීපොස්ට් නම් සොරි
ඊට කලින් මුං ඔක්කොම හොරා කාපුවා මෙරටට ගෙන්න ගන්න ඕනේ..හොරකම සටකෙන් වහන්න බැහැ
මැරෙන්නේ විදාවල, එකෙක් නෑර
සොබාදහම දඩුවම් දෙයි. හිත එකතැනක තියාගන්න බැරුව නින්දයන්නේ නැති එකත් පලදීමක්
අනිවා මචන්ඊට කලින් මුං ඔක්කොම හොරා කාපුවා මෙරටට ගෙන්න ගන්න ඕනේ..
මේවට දැනුම තියෙන නීතිය දන්න මිනිස්සු ඉස්සරහට එන්න ඕනේ ස්වෙච්ඡාවෙන් ම.
අපි උබල දන්නේ නෑ මේ procedures එක.
මිනිස්සුන්ට රාජපක්ෂ ලගේ සාටකෙන් වැහිල තිබුන ඇස් මේ අරගලය එක්ක ඇරුන
මුං දිගින් දිගටම කරේ උන්ට ත්රෙට් එකක් වගේ වීගෙන එද්දි රාජපක්ෂ නිකායේ සංඝ සෙට් එක දාල සිංහල බෞද්ධ කම පාවිච්චි කරල ටොපික් එක මාරු එක... මේ පාර නම් නෝ චාන්ස්
ඕක බොරුවක්.. read this..Geri Amana Rajapak Family Allala Dadu Kande Gagala Need to get Stolen Money
![]()
69 lakseta , corona kalee uda dagena 2/3 dunnata hoda wade thopilata
#curseof69lks
අමු සක්කිලි ඕකුන් නං
කෙලවීම නියතයකි පුතේ මුන් ගියාට වැඩක් නෑ සල්ලි ටික ආයේ ගන්න ඕනේ
අනුර ඕවා කියද්දි උගේ ලපේ ලොකු උනා..
හොරකම සටකෙන් වහන්න බැහැ
මැරෙන්නේ විදාවල, එකෙක් නෑර
සොබාදහම දඩුවම් දෙයි. හිත එකතැනක තියාගන්න බැරුව නින්දයන්නේ නැති එකත් පලදීමක්
Geri Amana Rajapak Family Allala Dadu Kande Gagala Need to get Stolen Money
![]()
ඊට කලින් මුං ඔක්කොම හොරා කාපුවා මෙරටට ගෙන්න ගන්න ඕනේ..
මේවට දැනුම තියෙන නීතිය දන්න මිනිස්සු ඉස්සරහට එන්න ඕනේ ස්වෙච්ඡාවෙන් ම.
අපි උබල දන්නේ නෑ මේ procedures එක.
මිනිස්සුන්ට රාජපක්ෂ ලගේ සාටකෙන් වැහිල තිබුන ඇස් මේ අරගලය එක්ක ඇරුන
මුං දිගින් දිගටම කරේ උන්ට ත්රෙට් එකක් වගේ වීගෙන එද්දි රාජපක්ෂ නිකායේ සංඝ සෙට් එක දාල සිංහල බෞද්ධ කම පාවිච්චි කරල ටොපික් එක මාරු එක... මේ පාර නම් නෝ චාන්ස්
අනිවා මචන්![]()
අනිවා මුංගේ සල්ලි ගන් නැතිව නම් මොනව කරත් වැඩක් නෑ
සුනාමි සල්ලිත් අැති නේද බයිසන්..ඒවත් ඩොලර් වලින් නේ ලැබුනේ..ගාණ හදල කියන්න..100 Dollar note = 1g
$100x1000g(1kg=1000g) =$100,000 per kilo gram
$100,000x1000(1ton=1000kg)=$100,000,000
මෙයා කියන විදියට ටොන් 1 පෙට්ටි 112ක් යවන්නෙ. එතකොට,
$100,000,000x112=$11,200,000,000
ඩොලර් 100 නෝට්ටු වලින් යැව්වොත් බිලියන 11.2ක් යවන්න පුලුවන්. ඩොලර් 1 ඒවගෙන් යැව්වොත් $112,000,000 යවන්න පුලුවන්. එතකොට ලංකාවෙ නිල සංචිතය ඩොලර් බි7යි මේ ආණ්ඩුව එන්න කළින්. උගන්ඩාවෙ සංචිතය එක්ක බලන්න සංසන්දනය කරල මේ ගාන.
මයිනා ගහලා තියෙන්නේ පොඩි ගැහිල්ලක් නෙමෙ වේසියේ..දැන්වත් ඇස් ඇරපම්100 Dollar note = 1g
$100x1000g(1kg=1000g) =$100,000 per kilo gram
$100,000x1000(1ton=1000kg)=$100,000,000
මෙයා කියන විදියට ටොන් 1 පෙට්ටි 112ක් යවන්නෙ. එතකොට,
$100,000,000x112=$11,200,000,000
ඩොලර් 100 නෝට්ටු වලින් යැව්වොත් බිලියන 11.2ක් යවන්න පුලුවන්. ඩොලර් 1 ඒවගෙන් යැව්වොත් $112,000,000 යවන්න පුලුවන්. එතකොට ලංකාවෙ නිල සංචිතය ඩොලර් බි7යි මේ ආණ්ඩුව එන්න කළින්. උගන්ඩාවෙ සංචිතය එක්ක බලන්න සංසන්දනය කරල මේ ගාන.
සුනාමි සල්ලිත් අැති නේද බයිසන්..ඒවත් ඩොලර් වලින් නේ ලැබුනේ..ගාණ හදල කියන්න..![]()
Talk to the point plzබයියෙක් අැවිත් හෝදන්න..