දේශබන්දුවාගෙන් ගෝල්ෆේස් අයිස් ගේමක්!!!!

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

    එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශබන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

    ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.
    (Copied)

    277799823-1631567660553674-1561387539871847803-n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ෆිල් ටී කියන ඵකා තමා ෂුවර් නැත්තේ..උෟ අයිස් මරුවා..උගේ පාන් කුඩු බිස්නස් ඵක අස්සෙ අයිස් බිස්නස් ඵකත් ජයටම කරනවා..පාන් කුඩු විකුණලා ගෑණු දෙන්නෙකුයි ළමයි දෙන්නෙකුයි බලාගෙන BMW කාර් ගන්නෙ කොහොමද කියල හිතල බලපං..ඵදා දැක්කනේ හැසිරුණ විදිහ..රාජපක්ෂල නිසා තමා ඕකා ඔය තත්වේ ඉන්නෙ..
     
    • Like
    Reactions: TCB Rox

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

    එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශබන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

    ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.
    (Copied)

    277799823-1631567660553674-1561387539871847803-n.jpg
    මේ යකුන්ගේ මොලේ පුකේ ද මන්දා තියෙන්නේ. දැන් ඔතෙන්ට කොල්ලෙක් ගෙනත් අහු උනත් වැඩේ යන්නේ රජයේ පිටින්. මුන් වගේ හරක්. ඕකට කරන්න සිම්පල් වැඩ තියනවා අරගලේම එක ෂොට් එකෙන් කඩන්න. මුන්ට ඒවා පෙන්නේ නැ . කල කරුම පල දෙනකොට ඔහොම තමා. :lol:
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඕක අතුලෙ දැනටම අයිස් විකුනන එකෙක්ද දන්නෙත් නෑ ඔය පොස්ට් එක හැදුවෙ. ඕන එකෙකුට ඔතන ඇවිත් කූඩාරමක් අටවගන්නත් පුලුවන්නෙ. පාලනයක් නැතිව මිනිස්සු ඔහොම එකතුවෙන්න තැන්වල ඔහොම දෙවල් වෙන්න පුලුවන්
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අරගලේ කඩාකප්පල් කරන්නනම් ඉතින් බඩයන්න බෙහෙත් දාපු කිරිපැකට් බෙදුවනම් පුලුවන්. ඉස්සර මුජිබර් රහුමන්, හරීන් ඒකාබද්ද විපක්ශෙ ඒවටත් එහෙම කරා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක අතුලෙ දැනටම අයිස් විකුනන එකෙක්ද දන්නෙත් නෑ ඔය පොස්ට් එක හැදුවෙ. ඕන එකෙකුට ඔතන ඇවිත් කූඩාරමක් අටවගන්නත් පුලුවන්නෙ. පාලනයක් නැතිව මිනිස්සු ඔහොම එකතුවෙන්න තැන්වල ඔහොම දෙවල් වෙන්න පුලුවන්

    sirla ochchara game gahana eke tent ekaka ice thiyana eke waradda mokakda? kudu pathiruneth mun hinda ne? othana ice ahu unoth sir thamai kohomatath waga kianna ona.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ වනවන ගෝඨා ගෝ හෝම් කියමින් ගෝල්ෆේස්වල කදවුරු බැද සිටින තරුණයක් ඉන් එලවීමට හා රටේ ජන්තාව අවුරුදු නිවාඩු කාලයේ ගෝල්ෆේස් වලට එකතුවීම නතර කිරීමට ඊයේ රාත්‍රි සාකච්ඡාවක් තිබුණි.

    එහිදි ජනාධිපති එලවීමට ප්‍රයත්න දරණ තරුණයන් අයිස් මත්ද්‍රව්‍ය එම කුඩාරම් තුලට දැමීමට පෑලියගොඩ බුද්ධි නිලධාරින් යෙදවීමට දේශබන්දු තෙන්න්කෝන් විසින් උපදෙස් දී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් අප වෙතට විස්තර කලේය.

    ඒම් නිසාම අභීත තරුණයිනි අවධිව සිටින්න. කිසිවෙකුටත් ඔබ සිටින කුඩාරම් තුලට යාම ඉඩ නොදි ඔබ ඔබම සංවිධානය වී සිටින්න ඔබ වෙනුවෙන් රටේ නිතිගරුක යුක්ති ගරුක පුරවැසියන් සිටී. එසේම නිතිඥ ප්‍රජාවද ඔබට අවශ්‍ය ඔනැම නිති සහායක් ලබාදීමට් පෙනි සිටි. අප ද ඔබ වෙනුවෙන් නිරන්තරවම තොරතුරු ලබාගනිමින් සිටින්නෙමු.
    (Copied)

    277799823-1631567660553674-1561387539871847803-n.jpg
    mata nam penna bari maha thirisan moonak mekata thiyenne :angry:
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,624
    113
    Colombo

    Me kari besic pakayawa marenna one happila
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,539
    32,289

    onna dan api balamu bar association eka me wenuwen protest eka paththe hita ganeeda kiyala..........
    naththan horapaulata ona de karai da kiyala...........
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,624
    113
    Colombo
    ෆිල් ටී කියන ඵකා තමා ෂුවර් නැත්තේ..උෟ අයිස් මරුවා..උගේ පාන් කුඩු බිස්නස් ඵක අස්සෙ අයිස් බිස්නස් ඵකත් ජයටම කරනවා..පාන් කුඩු විකුණලා ගෑණු දෙන්නෙකුයි ළමයි දෙන්නෙකුයි බලාගෙන BMW කාර් ගන්නෙ කොහොමද කියල හිතල බලපං..ඵදා දැක්කනේ හැසිරුණ විදිහ..රාජපක්ෂල නිසා තමා ඕකා ඔය තත්වේ ඉන්නෙ..
    Kawuda ban fil t kiyane
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇල්ලුවාට පස්සේ ටීවි එකේ යන නිවුස් එක එලි වෙනකල් නිදිවර්ජිතව සිටිම සදහා තරුන තරුනියන් විශාල වශයෙන් ගොල්ෆේස් පරිශයේදී භාවිතයට ගත් බවට පොලිස් පරික්ශන වලින් හෙලිවී ඇත.අතඩංගුවට ගත් තරුන තරුනියන් පුනුරුත්තාපනයට යොමු කිරීමට නියමිතය
     
    • Haha
    Reactions: DiksonAlex

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඒ කියන්නේ ගොටු පත් වීමක්. එකද මු බත් ගොට්ටෙක් වගේ සටකයියලා පස්සේ යන්නේ?
    ewa thama deal kiyana.....thawa ubata hint ekak dan nam...SPA meyalata kutiya danawa....Loku minister party walata dasha bandu avith baila gahanawa, ubalata gahana ona araka meka
     
    • Like
    Reactions: DiksonAlex