Questions Video editing වලින් කීයක් හරි හොයාගන්න

Y77

Member
Aug 17, 2021
5
3
3
අඩෝ වීඩියෝ එඩිට් ග්‍රැෆික් Design , Illustrator නෙවෙයි කොහොමහරි Premiere Pro and Photoshop වලින් කීයක් හරි හොයාගන්න බැරි වෙයිද? ෆයිවර් අප්වර්ක් තියනව තමා වැඩක් හොයාගන්න එකනෙ අමාරු, විදියක් ඇත්තෙම නැද්ද කිරියෙවත් නැද්ද සබ් Orders දෙන, කරපු වැඩනම් තියනව...
 

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    photoshop පුලුවන් නම් freelancing කරලා හොදට හොයන්න පුලුවන්නේ
    මං නිකන් ඉන්නේ creative නැති නිසා

    එහෙම එකපාරට orders එන්නේ නෑ. පළවෙනි order එක එන්න පට්ට කට්ටක් කන්න ඕන
     
    • Like
    Reactions: B.Chat

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    math account eka haduvata thama orders ave na

    photoshop පුලුවන් නම් freelancing කරලා හොදට හොයන්න පුලුවන්නේ
    මං නිකන් ඉන්නේ creative නැති නිසා

    එහෙම එකපාරට orders එන්නේ නෑ. පළවෙනි order එක එන්න පට්ට කට්ටක් කන්න ඕන
    lokuvata danagena enna oneda ?
    ------ Post added on May 3, 2022 at 9:21 PM