අඩෝ වීඩියෝ එඩිට් ග්රැෆික් Design , Illustrator නෙවෙයි කොහොමහරි Premiere Pro and Photoshop වලින් කීයක් හරි හොයාගන්න බැරි වෙයිද? ෆයිවර් අප්වර්ක් තියනව තමා වැඩක් හොයාගන්න එකනෙ අමාරු, විදියක් ඇත්තෙම නැද්ද කිරියෙවත් නැද්ද සබ් Orders දෙන, කරපු වැඩනම් තියනව...